වර්ෂ 2024 ක්වූ November 15 වැනිදා Friday
ගිරය
දෙසැම්බර් 14, 2018
විස්කම් දෙවිඳු මවලා දුන්නු රන් ගිරේ
තොස්කර කියමි වින කැපුමට පැවැති ගිරේ
යකඩවානේවලින් සාදන ලද ගිරය එදා මෙන්ම අදත් විශේෂයෙන්ම ගමේ ගොඩේ ගැමි ගෙදර මෙන්ම නගරබදවද සමහර නිවෙස්වලද ගෘහ භාණ්ඩයක් ලෙස පාවිච්චි කරති. ගිරය පුවක් කැපීමට මෙන්ම ගෘහණියන් වියළිකහ කැපීමට මෙන්ම උම්බලකඩ කැපීමටත් වෙනිවැල් වැනි ඖෂධීය වර්ග කැපීමටත් පාවිච්චි කරති.
එදා සෑම නිවසකම වාගේ ගිරයේ අවශ්‍යතාවය වූයේ නිවසට පැමිණි කාටවුවද පළමුව දෙනු ලබන බුලත් හෙප්පුව සමග බුලත් පුවක් හුණු, දුම්කොළ, වසාවාසි, කරඳමුංගු, වැල්මී එක්ව ගිරයද තබාදෙන බැවිනි. බුලත් හෙප්පුව (ඉලත්තට්ටුව) සමග ගිරය තබා තිබුණේ පුවක්ගෙඩිය කපා ගැනීමටයි. පුවක් ගෙඩිය කපා ගැනීමෙන් පසු සමහරු දුම්කොළයද රවුමට එකතුකොට අවශ්‍ය ප්‍රමාණය ගිරයෙන් කපා ගැනීමටද පුරුදුව සිටියේ දුම්කොළ කෑල්ලක් අතින් කඩාගන්නවාට වඩා එය පහසුවූ බැවිනි. මෙම ගිරයෙන් එකක් දෙකක් නොව බොහෝ දේවල් මෙම ගිරයෙන් සිදුකළ හැකිව තිබුණි.
ගිරයේ උපත
ගිරයේ උපත ගැන කතා කිරීමේ දී ඉතා වැදගත් කරුණු රැසක්ම දැනගන්නට ඇත. මහා සම්මත රජුගේ අග මෙහෙසිය වූ මැණික්පාල බිසවුන් වහන්සේට වැළඳුණු ග්රහදෝෂයකට ඇති වූ රෝගාබාධයක් සුවකිරීමට යන්ත්රමන්ත්ර යාග හෝම සිදුකොට දෙහි කැපීම සඳහා ගිරයක අවශ්‍යතාවයක් ඇතිවිය. ඒ පිළිබඳ සාකච්ඡා කළ දේව සභාව ගිරයක් මැවිය හැකි දෙවියකු මවන ලෙස ඊශ්වරට නියම කරන ලදී. එහිදී ඊශ්වර දෙවියන් විශ්කම් දෙවියන් මැවූ බව දේවකතාවල සඳහන්ව ඇත. විස්කම් දෙවියන් යකඩ උණු කිරීමට ලිපක් මවා යගල්දමා උණුකර ලෝකඩ කිරීහිරක් මත තබා ගිරය තනන ලද බව කියවේ. වානේ සහ යකඩ උණුකර ගිරවකුගේ හැඩරුව සිටින ආකාරයට රනින් සාදන ලද ගිරයේ පිට වාටිය මොනරකමෙන් ස්වරූපයට නිමව තිබුණි. ගිරයේ අඬු දෙක නිමවූයේ ගුරුලකුගේ පාදවලට සමානවන අයුරිනි.
පාරම්පරික ඡ්‍යොතිෂවේදී ඡ්‍යොතිෂ විද්‍යානිධි
ඡ්‍යොතිෂ්ශාස්ත්‍රඥ මොරටුවේ
තිස්ස මහානාම
සටහන –
බී. ඇල්. ප්‍රේමරත්න
071 6571205 – 011 2645598
වැඩිපුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>
෴ සබැඳි ලිපි ෴
සුබසෙත 50 වැනි විය සැමරුමත් සමග රටට ජාතියට ආගමට ජනතාවට සෙත් පතා සුවිශේෂී ආශිර්වාද පූජාවක් සිදු කිරීම යුහුසුළුව ආරම්භ කෙරිණි. ඒ සඳහා සුබසෙත ලේඛක ගුප්ත...
2019-12-05 18:30:00
පුලස්ති සෘෂිවරයාටත් වඩා ඈතින් ඈතට දිවෙන පෙර දින දෝ සතර හෙවත් ඡ්‍යොතිෂ ශාස්ත්‍රය තුළ ගැබ්වෙන විද්‍යාත්මක අක්මුල් සෙවීමේ දී අපේ ඉපැරැණි දේශීය නැකැත්...
2019-12-05 18:30:00
සියලු දෙගුරුන්ගේ ඒකායන අපේක්ෂාව හා අවධානය තම දරුවාගේ ඉගෙනීම ගැන ය. ඉගෙනීමට බැරි දරුවකු වෙතොත් ඒ ඉන්ද්රිය දුර්වලතාවයෙන් යුතු රෝගී දරුවකු පමණි.උසස්...
2019-12-05 18:30:00
ශී‍්‍ර මහා බෝධීන් වහන්සේට පැන් නැහැවීම දිනපතා කළ යුත්තකි. ඒ සඳහා ගනු ලබන්නේ තිසා වැවේ ජලයයි. එකල තිසාවැවේ සිට ජලය ගෙන ඒමට ජලමාර්ගයක් ද විය . ශ්‍රී...
2019-12-05 18:30:00
හිසෙහි සමේ හටගන්නා ඉස්හොරි (අරුංශිකා) ලෙස ආයුර්වේද වෛද්‍ය විද්‍යාවෙහි හඳුන්වනු ලබයි. මෙය එක්තරා චර්ම රෝගයකි. සමෙහි දිරාපත් වීමක් ලෙසින් හැඳින්විය...
2019-11-28 18:30:00
එළකිරි සඳහා ඉඟුරු කැබැල්ලක් තලා දමා රත්කර ගත හැකි අතර කැඳ වර්ග වලටද ඉඟුරු, සුදුළූණු, රතුළූණු දමා රත්කර ගැනීමෙන් සෙම් සහිත දරුවන්ටදිය හැකිය.වැඩිදුර...
2019-11-28 18:30:00
ඡ්‍යොතිෂය හැදෑරීම ආරම්භ වන්නේ පංචාංගයෙන් කිව්වොත් නිවැරදි මුත් ග්‍රහයෝ, රාශි, රාශි අධිපතිත්වය දෘෂ්ඨි වැනිදෑ මේ අයුරින්ම දැනගෙන සිටීම ඡ්‍යොතිෂය...
2019-11-28 18:30:00
අඹෙන් උපන් පත්තිනි දෙවි අණයටතඹෙන් තැනුව ලෝ හළඹේ අණයටමේ අප කියනා රාග නුරාවටමේ අපට වස් නැත පත්තිනි අණයටලක්දිව ගැමි ජනයා ව්‍යවහාරික බුදු දහම තුළට අනුගත...
2019-11-28 18:30:00
කොතරම් උත්සාහවන්තව නිදිමරාගෙන පාඩම් කළත්, උත්සාහයේ තරමට ප්‍රතිඵල නොලැබී යාම නිසා දුක්වන බොහෝ දුවාදරුවන් අද අප අතර කොතෙකුත් ඇත.කොතරම් උනන්දුවෙන්...
2019-11-21 18:30:00
තෙල් ,ඍත, ගුලි, රසායන, හා චූර්ණවලට ගන්නා රසගුණ සපිරි එළකිරිඑළකිරි පෝෂ්‍ය පදාර්ථවලින් සපිරි රස ගුණයෙන් සපිරි පූර්ණ ආහාරයකි. කාබෝහයිඩ්රේට් ,ප්‍රෝටීන්...
2019-11-21 18:30:00
අපල යන වචනය ඇසෙත්ම අපට ඇතිවන්නේ මහත් බියකි. එම බිය හා තැතිගැන්ම අසාධාරණ නොවේ. එයට හේතුව අප පෘථග්ජන මිනිසුන් නිසාවෙනි.නූතන සමාජයේ දක්නට ලැබෙන්නේ...
2019-11-21 18:30:00
එළකිරි පෝෂ්‍ය පදාර්ථවලින් සපිරි රස ගුණයෙන් සපිරි පූර්ණ ආහාරයකි. කාබෝහයිඩ්රේට් ,ප්‍රෝටීන්, මේදය , ඛනිජලවන වලින් යුත් සමබල ආහාරයකි. එළකිරිවල ජලය සියයට...
2019-11-21 18:30:00
නීරෝගී ජන සමාජයක උරුමයේ මුල් පුරුක් අප නිරෝගි දරු දැරියන්ය. එනිසා ඔවුන් කායික මානසික රෝගවලින් ප්‍රවේශම් කරගත යුතුය. රටක ප්‍රධානතම සම්පත ඔවුන්ය....
2019-11-14 18:30:00
ආශ්වාස ප්රාශ්වාසය එනම් හුස්ම ඉහළට ගැනීම හා පහළට හෙළීම අපට නොදැනුවත්වම සිදුවන ක්‍රියාවලියක් මෙන්ම අවශ්‍ය වූ විටක අපට පාලනය කළ හැකිවූද ක්‍රියාවලියකි....
2019-11-14 18:30:00
කෙසේ නමුදු අප ජීවත්ව සිටින කාලවකවානුවේ දී තම ශක්ති ප්‍රමාණයෙන් අන් අයට ආහාර පාන, ඖෂධ වස්ත්‍ර ආදිය පිරිනැමීම, අධ්‍යාපනය ලබන දිළිඳු ළමයින්ට ඒ සඳහා උදව්...
2019-11-14 18:30:00
අද අප අතර බහුලවම කෙරෙනුයේ පොරොන්දම් ලකුණු පිරික්සා බැලීම පමණයි. මේ හරහා විවාහ වීම පහසු වුවත් ස්ථාවරව මිය යනතෙක්ම විවාහය සාර්ථකව ගෙන යාමට හැකිවේද යන්න...
2019-11-14 18:30:00