වර්ෂ 2024 ක්වූ November 15 වැනිදා Friday
ගිරය
දෙසැම්බර් 14, 2018
විස්කම් දෙවිඳු මවලා දුන්නු රන් ගිරේ
තොස්කර කියමි වින කැපුමට පැවැති ගිරේ
යකඩවානේවලින් සාදන ලද ගිරය එදා මෙන්ම අදත් විශේෂයෙන්ම ගමේ ගොඩේ ගැමි ගෙදර මෙන්ම නගරබදවද සමහර නිවෙස්වලද ගෘහ භාණ්ඩයක් ලෙස පාවිච්චි කරති. ගිරය පුවක් කැපීමට මෙන්ම ගෘහණියන් වියළිකහ කැපීමට මෙන්ම උම්බලකඩ කැපීමටත් වෙනිවැල් වැනි ඖෂධීය වර්ග කැපීමටත් පාවිච්චි කරති.
එදා සෑම නිවසකම වාගේ ගිරයේ අවශ්‍යතාවය වූයේ නිවසට පැමිණි කාටවුවද පළමුව දෙනු ලබන බුලත් හෙප්පුව සමග බුලත් පුවක් හුණු, දුම්කොළ, වසාවාසි, කරඳමුංගු, වැල්මී එක්ව ගිරයද තබාදෙන බැවිනි. බුලත් හෙප්පුව (ඉලත්තට්ටුව) සමග ගිරය තබා තිබුණේ පුවක්ගෙඩිය කපා ගැනීමටයි. පුවක් ගෙඩිය කපා ගැනීමෙන් පසු සමහරු දුම්කොළයද රවුමට එකතුකොට අවශ්‍ය ප්‍රමාණය ගිරයෙන් කපා ගැනීමටද පුරුදුව සිටියේ දුම්කොළ කෑල්ලක් අතින් කඩාගන්නවාට වඩා එය පහසුවූ බැවිනි. මෙම ගිරයෙන් එකක් දෙකක් නොව බොහෝ දේවල් මෙම ගිරයෙන් සිදුකළ හැකිව තිබුණි.
ගිරයේ උපත
ගිරයේ උපත ගැන කතා කිරීමේ දී ඉතා වැදගත් කරුණු රැසක්ම දැනගන්නට ඇත. මහා සම්මත රජුගේ අග මෙහෙසිය වූ මැණික්පාල බිසවුන් වහන්සේට වැළඳුණු ග්රහදෝෂයකට ඇති වූ රෝගාබාධයක් සුවකිරීමට යන්ත්රමන්ත්ර යාග හෝම සිදුකොට දෙහි කැපීම සඳහා ගිරයක අවශ්‍යතාවයක් ඇතිවිය. ඒ පිළිබඳ සාකච්ඡා කළ දේව සභාව ගිරයක් මැවිය හැකි දෙවියකු මවන ලෙස ඊශ්වරට නියම කරන ලදී. එහිදී ඊශ්වර දෙවියන් විශ්කම් දෙවියන් මැවූ බව දේවකතාවල සඳහන්ව ඇත. විස්කම් දෙවියන් යකඩ උණු කිරීමට ලිපක් මවා යගල්දමා උණුකර ලෝකඩ කිරීහිරක් මත තබා ගිරය තනන ලද බව කියවේ. වානේ සහ යකඩ උණුකර ගිරවකුගේ හැඩරුව සිටින ආකාරයට රනින් සාදන ලද ගිරයේ පිට වාටිය මොනරකමෙන් ස්වරූපයට නිමව තිබුණි. ගිරයේ අඬු දෙක නිමවූයේ ගුරුලකුගේ පාදවලට සමානවන අයුරිනි.
පාරම්පරික ඡ්‍යොතිෂවේදී ඡ්‍යොතිෂ විද්‍යානිධි
ඡ්‍යොතිෂ්ශාස්ත්‍රඥ මොරටුවේ
තිස්ස මහානාම
සටහන –
බී. ඇල්. ප්‍රේමරත්න
071 6571205 – 011 2645598
වැඩිපුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>
෴ සබැඳි ලිපි ෴
කොස්වල ඕනෑම ඵලයක් (පොළොස්, කොස්, වැල, වරකා, කොස් ඇට ) කිසිදු විෂ රසායනිකයකින් කිලිටි නොවන බව ඉතා පැහැදිලි කරුණකි. එළවළුවක්, පලතුරක් සේම කොස් කොළ,...
2020-01-30 18:30:00
විටින් විට තුන් සිංහලේ සවි බලය අයුතුව රැගෙන යට තට කොටින් කිව්වොත් අන්තවාදී පිරිස් එදිරිව අපේ දහ මට කටින් ජයගත් පිරිස අදැහැමි දැහැමි හෙළයින් යවා සිර...
2020-01-30 18:30:00
ඩ්ඪඨඩ ඕතධධඤ ර්ථපධඵඵභපඥ ධප ඩ්රනඥපබඥදඵඪධද නිරෝගී පුද්ගලයෙකුගේ රුධිර පීඩනය සාමාන්‍ය අගයට වඩා දිගටම අඩු නොවී වැඩිව පැවතීම අධිරුධිර පීඩනය ලෙස හැඳින්වේ....
2020-01-23 18:30:00
මීට වසර දෙසිය අසූ හතකට පෙර මෙරට බිහිවූ අමරපුර භික්ෂු වංශයේ වර්තමානයේ වැඩ වාසය කරන දොළොස් දහසකට අධික සියලුම ස්වාමින් වහන්සේලාගේ උත්තරීතර මහානායක පදවිය...
2020-01-23 18:30:00
අධික ස්ථුලතාවයට පුෂ්ටිමත්වීමට තරබාරුවීමට නැතහොත් මහත්වීමට දරුවන්ට ප්‍රධාන වශයෙන් බලපාන්නේ එදිනෙදාගනු ලබන ආහාරවල බලපෑම් හා ව්‍යායාම්වල නොයෙදීමයි....
2020-01-23 18:30:00
නිවසේ ප්‍රධානියා ගෘහ මූලිකයා නම් ජන්මපතක ක්‍රියාකාරීත්වය පෙන්නුම් කරනුයේ ලග්නාධිපති ග්රහයාගෙන්ය. එබැවින් ලග්නාධිපති ග්‍රහයාගේ බලදුබලතාවය අනුව මූලික...
2020-01-23 18:30:00
වත්මන් තරුණ පරපුර මත්විතට ලැදිව හෙරොයින් වැනි විෂ මත් කුඩට ඇබ්බැහි වීම නිසා ඔවුනගේ තරුණකම කායික ශක්තිය පිරිහීමට ලක්ව තිබීම නිසා ඔවුහු අනාගතය අඳුරට...
2020-01-16 18:30:00
රට, ජාතිය, ආගම යන අංශ තුන අප ජීවිතයට ළංකර ගත යුතු සුවිශේෂ අංශ තුනයි තම වැදූමව හා සමානව රටට ආලය කරන පිරිස වෙත්නම් එම රටට කොතරම් වාසනාවක්දජාතියට ආගමටද...
2020-01-16 18:30:00
කෙසෙල් කියන්නේ බොහෝ පහසුවෙන් ලබාගත හැකි පලතුරක්. ඒ විතරක්ම නොවේ, ඉදුණු කෙසෙල් ලෙඩ රෝග ගණනාවකට සුවය සලසන ඔසුවක් බව ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් මෑතක දී...
2020-01-16 18:30:00
සූර්යය දිව්‍යරාජයා ධනු රාශියේ සිට මකර රාශියට සංක්‍රමණය වීමෙන් ඇතිවන උත්තරායනම් නැකැත් කාලයේදී පවත්වනු ලබන තෛපොංගල් උත්සවය හිරු දෙවියන්ට කෘතගුණ සැළකීම...
2020-01-09 18:30:00
ලොවක් සනසාලූ බුදුගුණ සත්‍ය බව මෙපමණයි කියා නිම කරන්නට බැහැ.තමන් කුමන ආගමක වූවත් එම ආගම දහම ගැන හරි අවබෝධයෙන් යුතුව කටයුතු කරනවා නම් තමන්ට යහපත...
2020-01-09 18:30:00
කිතු වසරින් 2019 වැන්න අවසන් වෙයි. දෙසැම්බර 31 වැනි දායින් එය අවසන් වී 2020 වැනි වසර ජනවාරි පළමු වැනි දායින් අරැඹුණි. සමහරුන් මෙය අලුත් අවුරුද්දක්...
2020-01-02 18:30:00
සිතට අධිපති සඳු ලග්නගතව, මිත්රරාශිගතව ශනිගේ රාශියකම සිටින නිසා රටේ ජනතාවගේ චිත්තන ශක්තිය දියුණුවන අතර සෞඛ්‍ය කටයුතු රටේ යහපත උදෙසානව නිර්මාණ බිහිවේ....
2020-01-02 18:30:00
නෙළුම් මල් සිහිනෙන් දැකීම - වාසනාව උදා කරයි. ධනය ලැබේ. සමහරවිට හදිසි ලොතරැයි වාසනා උදාවේ. දුප්පත් අය හදිසියේ ධනවත් වේ.නෙළුම් මල් බුදුන්ට පූජා කිරීම...
2020-01-02 18:30:00
ගෞතම බුදුරජුන් ධම්මපදයේ දෙසූ මේ ගුණදහම අපට නව අවුරුදු පණිවිඩයක් ගෙන එන්නේ ඒ තුළ වූ සාධනීය සාර්ථක ලක්ෂණයන්ගෙනි.සාරංච සාරතො ඤත්වා - අසරං ච අසාරතොතෙ...
2020-01-02 18:30:00