වර්ෂ 2024 ක්වූ November 15 වැනිදා Friday
ගිරය
දෙසැම්බර් 14, 2018
විස්කම් දෙවිඳු මවලා දුන්නු රන් ගිරේ
තොස්කර කියමි වින කැපුමට පැවැති ගිරේ
යකඩවානේවලින් සාදන ලද ගිරය එදා මෙන්ම අදත් විශේෂයෙන්ම ගමේ ගොඩේ ගැමි ගෙදර මෙන්ම නගරබදවද සමහර නිවෙස්වලද ගෘහ භාණ්ඩයක් ලෙස පාවිච්චි කරති. ගිරය පුවක් කැපීමට මෙන්ම ගෘහණියන් වියළිකහ කැපීමට මෙන්ම උම්බලකඩ කැපීමටත් වෙනිවැල් වැනි ඖෂධීය වර්ග කැපීමටත් පාවිච්චි කරති.
එදා සෑම නිවසකම වාගේ ගිරයේ අවශ්‍යතාවය වූයේ නිවසට පැමිණි කාටවුවද පළමුව දෙනු ලබන බුලත් හෙප්පුව සමග බුලත් පුවක් හුණු, දුම්කොළ, වසාවාසි, කරඳමුංගු, වැල්මී එක්ව ගිරයද තබාදෙන බැවිනි. බුලත් හෙප්පුව (ඉලත්තට්ටුව) සමග ගිරය තබා තිබුණේ පුවක්ගෙඩිය කපා ගැනීමටයි. පුවක් ගෙඩිය කපා ගැනීමෙන් පසු සමහරු දුම්කොළයද රවුමට එකතුකොට අවශ්‍ය ප්‍රමාණය ගිරයෙන් කපා ගැනීමටද පුරුදුව සිටියේ දුම්කොළ කෑල්ලක් අතින් කඩාගන්නවාට වඩා එය පහසුවූ බැවිනි. මෙම ගිරයෙන් එකක් දෙකක් නොව බොහෝ දේවල් මෙම ගිරයෙන් සිදුකළ හැකිව තිබුණි.
ගිරයේ උපත
ගිරයේ උපත ගැන කතා කිරීමේ දී ඉතා වැදගත් කරුණු රැසක්ම දැනගන්නට ඇත. මහා සම්මත රජුගේ අග මෙහෙසිය වූ මැණික්පාල බිසවුන් වහන්සේට වැළඳුණු ග්රහදෝෂයකට ඇති වූ රෝගාබාධයක් සුවකිරීමට යන්ත්රමන්ත්ර යාග හෝම සිදුකොට දෙහි කැපීම සඳහා ගිරයක අවශ්‍යතාවයක් ඇතිවිය. ඒ පිළිබඳ සාකච්ඡා කළ දේව සභාව ගිරයක් මැවිය හැකි දෙවියකු මවන ලෙස ඊශ්වරට නියම කරන ලදී. එහිදී ඊශ්වර දෙවියන් විශ්කම් දෙවියන් මැවූ බව දේවකතාවල සඳහන්ව ඇත. විස්කම් දෙවියන් යකඩ උණු කිරීමට ලිපක් මවා යගල්දමා උණුකර ලෝකඩ කිරීහිරක් මත තබා ගිරය තනන ලද බව කියවේ. වානේ සහ යකඩ උණුකර ගිරවකුගේ හැඩරුව සිටින ආකාරයට රනින් සාදන ලද ගිරයේ පිට වාටිය මොනරකමෙන් ස්වරූපයට නිමව තිබුණි. ගිරයේ අඬු දෙක නිමවූයේ ගුරුලකුගේ පාදවලට සමානවන අයුරිනි.
පාරම්පරික ඡ්‍යොතිෂවේදී ඡ්‍යොතිෂ විද්‍යානිධි
ඡ්‍යොතිෂ්ශාස්ත්‍රඥ මොරටුවේ
තිස්ස මහානාම
සටහන –
බී. ඇල්. ප්‍රේමරත්න
071 6571205 – 011 2645598
වැඩිපුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>
෴ සබැඳි ලිපි ෴
දේහ ලක්ණ විද්‍යාවේ ස්ත්‍රී පුරුෂ වර්ග කිරීම් කීපයකි. එයින් පුරුෂ ලක්ෂණ මීට කලින් ලිපියෙන් ඉදිරිපත් කළෙමි. මෙම විද්‍යාවේ හැටියටද බොදු ග්‍රන්ථවල...
2020-01-02 18:30:00
පෙර කරන ලද කුසල හා අකුසල කර්ම අනුව මේ ජීවිතයේ දී මිල මුදල් ලැබීම්, යාන වාහන, ගේ දොර ඉඩකඩම් නිලතල වැනි සියලු ලැබීම් ඔබගේ කේන්ද්‍රයෙන් මනා ලෙස පෙන්නුම්...
2020-01-02 18:30:00
තරුණියකගේ සිත දිනාගත හැකි එක් ක්‍රමයක් දෙතොලෙහි සිගරැට්ටුවක රඳවා ගැනීම ලෙස ඇතැමුන් විශ්වාස කළ සමයක් මෑත අතීතයේ තිබිණ. එහෙත් අද වන විට ඒ තත්වය කොතෙක්...
2019-12-26 18:30:00
සිව්සැට කලා, දේහ ලක්ෂණ විද්‍යාව, ඉතා පුරාණයේ පටන් භාරතයේ පැවතණ බව කිව හැකිය.අසිත හෙවත් කාලදේවල නම් තවුසා සිදුහත් බෝසත් කුමරුගේ දේහ ලක්ෂණ බලා මේ උතුම්...
2019-12-26 18:30:00
සිකුරු කේන්ද්‍රගතව සිටි කල්හි හතේ ශනි සිටියොත් නිසි වයසට පෙර විවාහය සිදුවෙයි. කුජ, ශනි යෝගව සිටීමද ඉක්මන් විවාහයක් වීමට ඉඩ ඇත. විවාහය ඉක්මන් වීම...
2019-12-26 18:30:00
නත්තල් උදාවත් සමඟ පුංචි දරුවන්ගේ මතකයට එන නත්තල් සීයා රතුපාට දිග ලෝගුවක් ඇදගෙන උල් තොප්පියක් පැළඳගෙන සුදු දිගුරැවුලක් ඇතිව තෑගි මල්ලක් කරේ එල්ලා ගෙන...
2019-12-19 18:30:00
මර්සලින් පුතා අගනුවර කොලීජියට යවන්නට ජයකොඩි වෙද මහත්මයා සාදා ගත් අපූරු නැකතතමන්ගේ පල්ලියේ හැම කටයුත්තකටම උද්යෝගයෙන් සහභාගිවන ජෝශප් වෙද මහතාගේ පුතා...
2019-12-19 18:30:00
බෙත්ලෙහෙම දෙසින් බටහිර අහසේ තරුවක් පායා ඇති බව දුටු ශාස්ත්රඥයින් තිදෙනෙකු මහත් ආලෝකයක් විහිදවමින් පැවැති මේ අපූර්ව තාරකාව නම් අදහාගත නොහැකි...
2019-12-19 18:30:00
තාරකා විද්‍යාවට අනුව දෙසැම්බර් 26 වෙනි දින සිදුවන වළයාකාර සූර්ය ග්රහනයේ දී එයට මූලික වන සූර්යයාත්, එමෙන්ම චන්ද්‍රයාත් පිහිටා තිබෙනුයේ ධනු රාශිය තුළය...
2019-12-19 18:30:00
සෙත් කවි සඳහා ශාන්ති කාව්‍ය කියාද කියනු ලැබේ. වස් කවි සඳහා අසුබ කවි කියාද කියයි. සෙත් කවිය කීමෙන් අපලය දුරු කර ආරක්ෂාව පතයි. තමන්ට ඇති අපලය අනුව...
2019-12-19 18:30:00
ජීවිතයේ එක්වරක් හෝ විදේශ ගමනක යෙදීමට අකැමැති අයෙකු සිටිය නොහැකිය. තමන්ට විදෙස් ගමන් වාසනාව ඇත්දැයි දැන ගැනීමට ජන්ම පත්‍ර පරික්ෂා කරන්නෝද බොහෝ වෙති....
2019-12-19 18:30:00
ආයුර්වේදානුකූලව මෙම අවස්ථාව සම්පූර්ණයෙන්ම පිත්ත ප්රකෝපජ ශිරෝ රෝගයකි. පිත නියෝජනය කරන්නේ ශරීරයේ අග්නි බලයයි. හිරු නැඟ එන විටදී රෝග තත්වය වඩාත් තීව්ර...
2019-12-12 18:30:00
ඉතා රසවත් පළතුරක් වූ අන්නාසිද පෝෂ්‍යදායි ගුණයෙන් හා ශක්තියෙන්ද ඉහළය. ශරීරයේ රුධිර සංරක්ෂණ පද්ධතියට ආහාර ජීර්ණ පද්ධතියට හා ස්වසන පද්ධතියට ගුණදෙන...
2019-12-12 18:30:00
ග්ලොරිඕසා සුපර්බායන උද්භිත විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන නියඟලාවලට ඉංගී්රසි බසින් (ඉභනඥපඡතඪතර) ග්ලෝරි ලිලී යනුවෙන්ද සිංහල බසින් නියඟලා ලියනගලා...
2019-12-05 18:30:00
දරුවාගේ වර්ධනය මව ගන්නා ආහාර මත සිදුවන බැවින් පෝෂ්‍යදායි සමබල ආහාරයක් නොඅඩුව ලැබිය යුතුය. ඒ මගින් මවගේත් දරුවාගෙත් ප්‍රසූත අවස්ථාවේදීද ප්රසූතයෙන්...
2019-12-05 18:30:00