වර්ෂ 2024 ක්වූ November 15 වැනිදා Friday
ගිරය
දෙසැම්බර් 14, 2018
විස්කම් දෙවිඳු මවලා දුන්නු රන් ගිරේ
තොස්කර කියමි වින කැපුමට පැවැති ගිරේ
යකඩවානේවලින් සාදන ලද ගිරය එදා මෙන්ම අදත් විශේෂයෙන්ම ගමේ ගොඩේ ගැමි ගෙදර මෙන්ම නගරබදවද සමහර නිවෙස්වලද ගෘහ භාණ්ඩයක් ලෙස පාවිච්චි කරති. ගිරය පුවක් කැපීමට මෙන්ම ගෘහණියන් වියළිකහ කැපීමට මෙන්ම උම්බලකඩ කැපීමටත් වෙනිවැල් වැනි ඖෂධීය වර්ග කැපීමටත් පාවිච්චි කරති.
එදා සෑම නිවසකම වාගේ ගිරයේ අවශ්‍යතාවය වූයේ නිවසට පැමිණි කාටවුවද පළමුව දෙනු ලබන බුලත් හෙප්පුව සමග බුලත් පුවක් හුණු, දුම්කොළ, වසාවාසි, කරඳමුංගු, වැල්මී එක්ව ගිරයද තබාදෙන බැවිනි. බුලත් හෙප්පුව (ඉලත්තට්ටුව) සමග ගිරය තබා තිබුණේ පුවක්ගෙඩිය කපා ගැනීමටයි. පුවක් ගෙඩිය කපා ගැනීමෙන් පසු සමහරු දුම්කොළයද රවුමට එකතුකොට අවශ්‍ය ප්‍රමාණය ගිරයෙන් කපා ගැනීමටද පුරුදුව සිටියේ දුම්කොළ කෑල්ලක් අතින් කඩාගන්නවාට වඩා එය පහසුවූ බැවිනි. මෙම ගිරයෙන් එකක් දෙකක් නොව බොහෝ දේවල් මෙම ගිරයෙන් සිදුකළ හැකිව තිබුණි.
ගිරයේ උපත
ගිරයේ උපත ගැන කතා කිරීමේ දී ඉතා වැදගත් කරුණු රැසක්ම දැනගන්නට ඇත. මහා සම්මත රජුගේ අග මෙහෙසිය වූ මැණික්පාල බිසවුන් වහන්සේට වැළඳුණු ග්රහදෝෂයකට ඇති වූ රෝගාබාධයක් සුවකිරීමට යන්ත්රමන්ත්ර යාග හෝම සිදුකොට දෙහි කැපීම සඳහා ගිරයක අවශ්‍යතාවයක් ඇතිවිය. ඒ පිළිබඳ සාකච්ඡා කළ දේව සභාව ගිරයක් මැවිය හැකි දෙවියකු මවන ලෙස ඊශ්වරට නියම කරන ලදී. එහිදී ඊශ්වර දෙවියන් විශ්කම් දෙවියන් මැවූ බව දේවකතාවල සඳහන්ව ඇත. විස්කම් දෙවියන් යකඩ උණු කිරීමට ලිපක් මවා යගල්දමා උණුකර ලෝකඩ කිරීහිරක් මත තබා ගිරය තනන ලද බව කියවේ. වානේ සහ යකඩ උණුකර ගිරවකුගේ හැඩරුව සිටින ආකාරයට රනින් සාදන ලද ගිරයේ පිට වාටිය මොනරකමෙන් ස්වරූපයට නිමව තිබුණි. ගිරයේ අඬු දෙක නිමවූයේ ගුරුලකුගේ පාදවලට සමානවන අයුරිනි.
පාරම්පරික ඡ්‍යොතිෂවේදී ඡ්‍යොතිෂ විද්‍යානිධි
ඡ්‍යොතිෂ්ශාස්ත්‍රඥ මොරටුවේ
තිස්ස මහානාම
සටහන –
බී. ඇල්. ප්‍රේමරත්න
071 6571205 – 011 2645598
වැඩිපුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>
෴ සබැඳි ලිපි ෴
ඡ්‍යොතිෂයත්, බුදු දහමත්, වෘක්ෂලතාත් අතර ඇත්තේ නොබිඳෙන නොමැකෙන පෞරාණික සම්බන්ධයකි. අප මහා ගෞතම බුදුරජාණන් වහන්සේගේ ඉපදීම, බුදුවීම, පිරිනිවන්පෑම යන...
2020-12-17 18:30:00
විවාහක දෙමාපිය යුවලකට ලැබුණු වාසනාවන්ත දරුවෙකු පාසල් යාම ඇරඹීමට පෙර සිදුකරන ප්‍රධාන චාරිත්‍ර 07 කි. එනම් 1.රන් කිරි කට ගෑම. 2.දොරට වැඩීම 3.නම් තැබීම...
2020-12-10 18:30:00
මෙම විශ්වයට පහළ වුණු වටිනාම අධ්‍යාත්මික ගුණ ප්‍රගුණ කළ නිවනෙහි සැපය තුන් ලෝක සත්වයාට උරුම කළ බුදුපියාණන් වහන්සේගේ මහා කාරුණික බුදු ගුණ අනන්තය. අප්...
2020-12-10 18:30:00
අපේ කාලේ ඒ කියන්නේ නවසිය හතළිස් පනස් ගණන්වලදී මංගල කටයුතු කරන්නේ හරියට නැකත් බලලා හොඳම හොඳ සුබම දිනයක. මාස තුනකට පමණ ඉස්සර දවසක බුලත් හුරුල්ලක් ගෙනත්...
2020-12-03 18:30:00
ගණදෙවියන් නාම රාශියකින් හඳුන්වනවා සේම ගණදෙවියන් ලොව පහළවන මුහුර්ති රාශියක්ද වේ. මහාගනේෂ්, වල්ලභ ගනේෂ්, බාලගනේෂ්, සිද්ධී ගනේෂ, බුද්ධිගනේෂ, වීර ගනේෂ,...
2020-11-26 18:30:00
අතීතයේ විසූ ලාංකීය ජනතාව ගොවිතැන සඳහා ඡ්‍යොතිෂය නැතහොත් හිරු සඳු උපයෝගී කරගත ආකාරයත්, ඉන් සාර්ථක ප්‍රතිඵල ලබාගත් ආකාරයත්, වස විසෙන් තොර පුරාණ ගොවිතැන...
2020-11-19 18:30:00
ජීවිතය සිහිනයක් බඳුයැයි ප්‍රසිද්ධ කියමනක් ඇත. මිනිස් ජීවිතයේ ඇති මායාකාරි අනිත්‍යය ස්වභාවය නිසාම බොහෝ දාර්ශනිකයින් විසින් මෙලෙස ජීවිතය සිහිනයකට සමාන...
2020-11-19 18:30:00
දීපවාලී දිනය සූදු ක්‍රීඩා කරන්නන්ගේ විශේෂ දිනයක් ලෙසටද සළකති. එක් යුගයක ශිව දෙවියන් තම පි‍්‍රයංබිකාවූ උමාදේවිය සමඟ සූදු ක්‍රීඩාවේ යෙදී සියලු වස්තුව...
2020-11-12 18:30:00
මේ සටහන කොතැනින් පටන් අරං කොතැනින් ඉවර කරන්නද කියල වටහාගන්න හරි අපහසුයි. එක පැත්තකින් මේ වසංගතයෙන් ප්‍රතිඵල කෙසේවේද කියා රටවැසියා නෙත් ඇරගෙන බලා...
2020-11-12 18:30:00
මෙරට පමණක් නොව විදෙස් රටවලද පිහිටි බෞද්ධ සිද්ධ ස්ථානවල සිදු කෙරෙන මහත් ආනිසංස ලැබෙන පූජාවක් වන කඨින චීවර මහා පූජාව ඔක්තෝම්බර් පොහොය දිනයේ සිට...
2020-11-05 18:30:00
කාන්තාවකගේ ජීවිතේ ලස්සනම කාලේ විදියට සලකන්නේ අවුරුදු 21 සිට 25 දක්වා අවදියයි. අවුරුදු 25න් පස්සේ බොහෝ කාන්තාවන් වයස කියන්නත් අකමැතියි. අවු.40 පැන්නම...
2020-11-05 18:30:00
තොටගමුවේ ශ්‍රී රාහුල සංඝ රාජයාණන් වහන්සේ පිළිබඳව අප රටේ නොදන්නා කෙනෙක් නැත. සන්දේශ කාව්‍යවලින් අප රටේ සාහිත කෙත සරු කළ උන්වහන්සේ නැකත් සතරේද අග...
2020-10-29 18:30:00
නින්ද නොයාම කෙරෙහි බලපාන දෛනික ගෘහ ජීවිතයට අදාළ කරුණු රැසක් ඇත. ඒවා නම් නිදන කාමරයේ උෂ්ණත්වය වෙනස් වීම, නිදන ස්ථානය සහ නිදන ඇඳ යනාදිය වෙනස් වීම, නිදන...
2020-10-29 18:30:00
අම්මා තාත්තාටත් කියන්ට ප්‍රථම අල්ලපු ගෙදර පුංචි අම්මා සමඟ මොනවදෝ රහසින් කියනවා තාත්තා දුටුවා. ලොකු මල් වැටුණ චීත්තයකින් සැරසුණ අම්මා. බෝරිච්චි...
2020-10-29 18:30:00
දුකට වේදනාවට පත්වූ බොහෝදෙනෙකු වෙනුවෙන් අප්රසිද්ධියේ වුවද විශාල පිහිටක් ආරක්ෂාවක් ලබාදීමට මට හැකියාව ලැබුණි. ඒ හා බැඳුණු රසවත් කතා රාශියක් මා සතුව ඇත...
2020-10-29 18:30:00
විවාහයට පත්වන සෑම හින්දු යුවළක්ම අග්නිය පිදීම හෙවත් ගිනි දෙවියා පිදීම ප්‍රධාන චාරිත්‍රයක් ලෙස සිදුකරනු ලබයි. වෛදික චාරිත්‍රවලට අනුව අග්නි දෙවියා...
2020-10-22 18:30:00