වර්ෂ 2024 ක්වූ November 15 වැනිදා Friday
ගිරය
දෙසැම්බර් 14, 2018
විස්කම් දෙවිඳු මවලා දුන්නු රන් ගිරේ
තොස්කර කියමි වින කැපුමට පැවැති ගිරේ
යකඩවානේවලින් සාදන ලද ගිරය එදා මෙන්ම අදත් විශේෂයෙන්ම ගමේ ගොඩේ ගැමි ගෙදර මෙන්ම නගරබදවද සමහර නිවෙස්වලද ගෘහ භාණ්ඩයක් ලෙස පාවිච්චි කරති. ගිරය පුවක් කැපීමට මෙන්ම ගෘහණියන් වියළිකහ කැපීමට මෙන්ම උම්බලකඩ කැපීමටත් වෙනිවැල් වැනි ඖෂධීය වර්ග කැපීමටත් පාවිච්චි කරති.
එදා සෑම නිවසකම වාගේ ගිරයේ අවශ්‍යතාවය වූයේ නිවසට පැමිණි කාටවුවද පළමුව දෙනු ලබන බුලත් හෙප්පුව සමග බුලත් පුවක් හුණු, දුම්කොළ, වසාවාසි, කරඳමුංගු, වැල්මී එක්ව ගිරයද තබාදෙන බැවිනි. බුලත් හෙප්පුව (ඉලත්තට්ටුව) සමග ගිරය තබා තිබුණේ පුවක්ගෙඩිය කපා ගැනීමටයි. පුවක් ගෙඩිය කපා ගැනීමෙන් පසු සමහරු දුම්කොළයද රවුමට එකතුකොට අවශ්‍ය ප්‍රමාණය ගිරයෙන් කපා ගැනීමටද පුරුදුව සිටියේ දුම්කොළ කෑල්ලක් අතින් කඩාගන්නවාට වඩා එය පහසුවූ බැවිනි. මෙම ගිරයෙන් එකක් දෙකක් නොව බොහෝ දේවල් මෙම ගිරයෙන් සිදුකළ හැකිව තිබුණි.
ගිරයේ උපත
ගිරයේ උපත ගැන කතා කිරීමේ දී ඉතා වැදගත් කරුණු රැසක්ම දැනගන්නට ඇත. මහා සම්මත රජුගේ අග මෙහෙසිය වූ මැණික්පාල බිසවුන් වහන්සේට වැළඳුණු ග්රහදෝෂයකට ඇති වූ රෝගාබාධයක් සුවකිරීමට යන්ත්රමන්ත්ර යාග හෝම සිදුකොට දෙහි කැපීම සඳහා ගිරයක අවශ්‍යතාවයක් ඇතිවිය. ඒ පිළිබඳ සාකච්ඡා කළ දේව සභාව ගිරයක් මැවිය හැකි දෙවියකු මවන ලෙස ඊශ්වරට නියම කරන ලදී. එහිදී ඊශ්වර දෙවියන් විශ්කම් දෙවියන් මැවූ බව දේවකතාවල සඳහන්ව ඇත. විස්කම් දෙවියන් යකඩ උණු කිරීමට ලිපක් මවා යගල්දමා උණුකර ලෝකඩ කිරීහිරක් මත තබා ගිරය තනන ලද බව කියවේ. වානේ සහ යකඩ උණුකර ගිරවකුගේ හැඩරුව සිටින ආකාරයට රනින් සාදන ලද ගිරයේ පිට වාටිය මොනරකමෙන් ස්වරූපයට නිමව තිබුණි. ගිරයේ අඬු දෙක නිමවූයේ ගුරුලකුගේ පාදවලට සමානවන අයුරිනි.
පාරම්පරික ඡ්‍යොතිෂවේදී ඡ්‍යොතිෂ විද්‍යානිධි
ඡ්‍යොතිෂ්ශාස්ත්‍රඥ මොරටුවේ
තිස්ස මහානාම
සටහන –
බී. ඇල්. ප්‍රේමරත්න
071 6571205 – 011 2645598
වැඩිපුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>
෴ සබැඳි ලිපි ෴
චූල ජින පඤ්ජර යන්ත්‍රය හෙවත් ඛුද්දක ජින පඤ්ජර යන්ත්‍රය මෙම යන්ත්‍රය මෙම යන්ත්‍ර සටහනේ ඇති පරිදි ද්විත්ව රේඛාවෙන් ඉරි නොකැපෙන සේ ඇඳ ගත යුතුය.තඹ පත්...
2020-10-22 18:30:00
වසංගත රෝග හදන්නෙ විශ්ව ශක්ති කිරණ මගින් නම් ඒක කලින් නවත්වා ගන්ට කිරණ වැදීම නවත්ව ගන්න ඕනෑ. ඒක ගුප්ත ශාස්ත්‍රයට අයිති වැඩක්. රෝගය හැදුණාම ඒක සුව...
2020-10-22 18:30:00
පුරාතනයේ සිටම ‘නම්’ තැබීම මංගල්‍යයක්ම විය. ප්‍රථමයෙන්ම දරුවාගේ උපන් වේලාව ඡ්‍යොතිර්වේදියකු හට ලබා දුන් පසු ඡ්‍යොතිර්වේදියා විසින් බිලිඳා උපන් දිනය,...
2020-10-22 18:30:00
වර්ණ මිනිස් සිතට තදින්ම බලපානු ඇත. ගැබිනි කාන්තාවන් නිතර කළු පැහැති ඇඳුම් ඇඳීමෙන් කුස තුළ සිටින දරුවාට එතරම් හිතකර නොවේ. ජල බෑගයේ පාවෙමින් සිටින...
2020-10-22 18:30:00
දක්ෂයා තෝරා ගැනීම ඡ්‍යොතිෂයේ දැක්වෙන බලවත් ග්‍රහයා මෙන්ම දක්ෂයෙකු බවද ඡ්යොතිෂයෙන්ම සොයාගෙන මෙවැනි කාර්යයන් ඉටුකිරීමට හැකිවීම ඡ්‍යොතිෂයේ මහත් ප්...
2020-10-22 18:30:00
සසි රුවින බැති සිත දරණ රුති වඩන තිලොවග සමිඳු සර ණිනරිසි ලෙසින ලොව රකින ලද සිව් වරම් දෙව් බලමහිම ලැබ ගෙනකිසි දුකක් කණගාටුවක්...
2020-10-22 18:30:00
රාවණ කේන්ද්‍රයෙහි සහෝදර ස්ථානාධිපති ගුරු ග්‍රහයා උච්ච බල සහිතව දසවැන්නේ පිහිටීම බලසම්පන්න සහෝදර පිරිසක් ඇතිවීමට හේතු සාදන්නකි. විභීෂණය, කුම්භකරණය....
2020-10-15 18:30:00
ඡායා ග්‍රහයන් දෙදෙනෙකු වන රාහු සහ කේතු විවාහ ජීවිතයට කෙළින්ම බලපාන ග්‍රහයන් දෙදෙනෙකි. රාහු විවාහයට තද බල ලෙස බලපාන ග්‍රහයකු වන අතර, කේතු විවාහයට...
2020-10-15 18:30:00
මෙම සියලුම බෝවන රෝගවල ව්‍යාප්තිය ඕසෝන් පටලයේ හීනවීමත් ඈත්වීම වළකාලිය නොහැකි වූත් පාරිසරික උණුසුම් බව මත වැඩෙන දිලීර, බැක්ටීරියාවන් ව්‍යාප්ත වීම...
2020-10-08 18:30:00
වර්තමාන කාලයේදී අක්ෂි රෝගීන් බොහෝ සේ වර්ධනය වීමක් දක්නට ලැබෙන කාරණයකි. වඩාත් ම සෑදෙන ආබාධය නම් ‘සුද’ නම් රෝගය ඇස පුරා ආක්‍රමණය කිරීමයි. මෙය කළු...
2020-10-08 18:30:00
රවිගේ ආගමනය අරුණෝදය වන අතර, එම ආගමනයත් සමඟ නව දවසක් උදා වීම නවෝදය වන්නේය. අරුණෝදයේ පෙරමඟ සලකුණු හඳුනා ගැනීමට ඔර්ලෝසු අවශ්‍ය නැත. එයට සොබාදහම...
2020-10-08 18:30:00
පළමු දෙවන හා තුන්වන දිනයන් දුර්ගා දේවියටත් ඊළඟ දින තුන ලක්ෂ්මී දේවියටත් අවසන් දින තුන සරස්වතී දේවියටත් පුද පූජා පවත්වමින් දින නවය සම්පූර්ණ කෙරේ...
2020-10-08 18:30:00
ශ්‍රී ලංකාව වියපත් වන ජනගහණය ශීඝ්‍රයෙන් ඉහළ යන රටක් ලෙස ප්‍රකාශ වී ඇත. මේ තත්ත්වය යටතේ ශ්‍රී ලංකාවේ වියපත් වන ජනතාව අතර බෙහෙවින් පැවතිය හැකි රෝගාබාධ...
2020-10-08 18:30:00
ජීවිතේටම මවු පදවිය ලැබිය නොහැකි මෙන්ම උතුම් මවු පදවිය ප්‍රමාද වී ලබන අම්මලා මොනතරම් පිරිසක් සමාජයේ ඉන්නවාද? එවැනි බිරින්ඳෑවරුන් බහුලවම සිත් වේදනාවට...
2020-10-08 18:30:00
ශ්‍රී සිද්ධාර්ථ වෛද්‍ය විද්‍යාලයේ උපාධි පරීක්ෂණයට ද ඉදිරිපත් වී එම පරීක්ෂණයෙන් ද විශිෂ්ට ලෙස සමත්ව ඩී.ඒ.එම්.එස්. ශ්‍රී සිද්ධභිෂශ්වර උපාධිය ලබාගනු...
2020-10-01 18:30:00
ශ්‍රී ලංකා ද්වීපයේ මෑත යුගයේ පහළ වූ යුග පුරුෂයෙකුගේ උදාර ගුණ මහිමයට කළගුණ සැලකීමක් වශයෙන් 2020 සැප්තැම්බර් මස 28 දිනට යෙදෙන එතුමාගේ 131 වන ජන්ම දිනය...
2020-10-01 18:30:00