වර්ෂ 2024 ක්වූ December 20 වැනිදා Friday
ධන ලාභ ගෙන දෙන ප්‍රබල නිවාස නැකතක්
ජනවාරි 17, 2020
2020 ජනවාරි 30 බ්‍රහස්පතින්දා උත්‍රපුටුප නැකත පුර විසේනිය තිථිය පවතී. උත්‍රපුටුප නැකත විසේනිය තිථිය ගෙවල් සෑදීමට උතුම් වේ.
දුරුතු මස යෙදුණ මකර රවියද ඉතා සුබයි. ගුරු දිනයද ඉතා සුබයි. ධර්ම අර්ථ, කාම සැප හා ශ්රීය ඇති කරයි. මුහුර්ත පංචක ශුද්ධිය අනුව බලවෘද්ධි පංචකයද උදාව ඇත.
2020 ජනවාරි 30 ගුරු දින උදේ 06.30 ට උතුර බලා ලණු ඇදීමට සුබයි. එදින උදේ 09.31 ට අත්තිවාරම් කැපීමටද එදින උදේ 10.41 ට උතුර බලා මුල්ගල තැබීමටද සුබයි. කැති, උත්‍රපල්, උත්‍රසල, මුවසිරස, සිත, දෙනට, පුනාවස, විසා, පුවපුටුප, දෙට, අස්ලිස, රේවතී නැකැත්වල උපන් අයට මෙම නැකත සුබයි.
ඡ්‍යොතිෂවේදී රාජ්‍ය කලාභූෂණ, නිට්ටඹුවේ
සෝමපාල විජේසූරිය
වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>
෴ සබැඳි ලිපි ෴
සුව නොවන තුවාලයක් තිබෙනවා නම් විශේෂයෙන්ම සැලකිලිමත් විය යුතු කරුණු කීපයක් ගැන ඔබ දැනුම්වත් කිරීම මේ ලිපියේ මූලික අරමුණයි. ඇතැම් තුවාල පැසවන්නේ...
2022-01-06 18:30:00
සැපවත් ජීවිතයක් ගත කිරීමට සුදුසු පරිසරය පවතින වාසස්ථානය වාස්තුව වශයෙන් හැඳින්වේ. එසේනම් එම සුදුසු පරිසරය කුමක්ද? එය සකස් විය යුත්තේ කෙසේද? එම පරිසරයේ...
2021-12-30 18:30:00
ගෙවල් හැදීමට මෙන්ම සාදන ලද ගෙවල් මිලදී ගැනීමේදී කීපවරක්ම කල්පනා කළ යුතු වේ. සමහර නිවාස තුළ දිගුකලක් රැඳී සිටීමට අපහසු වනු ඇත. එයට බොහෝ කරුණු ඉවහල් වේ...
2021-12-23 18:30:00
නිදහස්ව තැබිය යුතු දිශාවන්ට නිදහසක් නැද්දනිවසක ඊසාන, නැගෙනහිර දිශාවලින් වැසිකිළි වළවල්, විදුලි මීටර පද්ධති, අපිරිසිදු ජලය එකතුවන තැන් කිසිම විටෙක...
2021-12-16 18:30:00
නවග්‍රහයින්ගේ උච්ච අවස්ථා හතරවැන්න අධිපති උච්ච නවාංශකයක යෙදීම. සඳු, වෘෂභ. රැස පිහිටීමත්, රවි මේෂ නවාංශකයේ පිහිටීම ඔබට දේපළක් නිවසක් හිමිවන ග්...
2021-12-09 18:30:00
අත මිට සරු සාර වී වාසනාවන්ත ජීවීතයක් ගත කිරීමට කවුද අකැමැති ? කවුරුත් කැමැති එවන් වාසනාවන්ත ජීවීතයක් ගත කිරීමට යි. ඔබ විසින් මිලදී ගන්නා ඉඩම්...
2021-12-02 18:30:00
අත්ලක පිහිටන ප්‍රධාන රේඛාවන් අතරින් දෙවෙනි රේඛාව ලෙස සලකන්නේ ශිර්ෂ රේඛාවයි. ශීර්ෂ කියල හඳුන්වන්නෙ හිසට. එහෙම නම් ශීර්ෂ රේඛාව කියන්නෙ හිසට සම්බන්ධ...
2021-11-25 18:30:00
යොවුන් දියණියගෙ නිදන කාමරයට උතුර සහ වයඹ හොඳයිනිදන කාමරය වාලම්පුරියක් කරගන්නනිවසක් පූජනීය නිවසක් කර ගැනීමට ඉඩ ඇත්තේ ඔබේ මනස තුළය.නව නිවෙසක් ඉදිකිරීමට...
2021-11-11 18:30:00
මොහොතකට සිතන්න, මෙච්චර කාලයක් තිස්සේ ඔබගේ ගෙවල් ඉඩම් සම්බන්ධයෙන් පැණ නැගුණු ප්‍රශ්න නිසා සහ ඒවාට විසඳුම් සොයමින් එහා මෙහා ගිහින් ඔබගේ සිත ඔද්දල් වෙලා...
2021-11-04 18:30:00
ප්‍රධාන දොර ඇතුළු පිටවීමේ දොරවල් තැබීමේ ක්‍රමවේදය හරියාකාර කර ගැනීමට නොහැකි අවස්ථා යෙදී ඇත. නැගෙනහිරට ප්‍රධාන දොර තැබුවොත් බස්නාහිර, දකුණ දිසාවලට...
2021-10-28 18:30:00
මනුෂ්‍යයකු උපත ලබන මොහොතේ දී ඇතිවන ජන්ම කේන්ද්‍රය මෙන්ම ගෘහයක් ඉදිකිරීම ආරම්භ කරන මොහොතේ දී ඇතිවන ගෘහ ආරම්භ කේන්ද්‍රයේ එක් එක් භාවයන්හි ග්‍රහයන්...
2021-10-14 18:30:00
දියුණුව පතන මිනිසුන් තම නිවාසයෙන්ම දොරවල් තැබීමේ දී වාස්තු විද්‍යාවට අනුව සුබ පාදයන්හි සුබ නැකැත්වලට අනුව තබා ගත යුතු ය. විශ්ව කර්ම ප්‍රකාශයේ හැටියට...
2021-09-30 18:30:00
ද්වන් යනු දොරය. දොරකට කඳන් හතරක් ඇත. දෙපස කඳන් දෙකත් උඩ යට කඳන් දෙකත් වේ. එය උදුම්බරා යනුවෙන්ද හඳුන්වනු ලැබේ. ගොම ආලේප කිරීම අහෝසි වීමත් සමඟම...
2021-09-23 18:30:00
නිවසක අසිරිය, සුන්දරත්වය හා වටිනාකම දිස්වන්නේ එයට ආලේප කරන ලද වර්ණයන් අනුවයි. ඉතා විශාල මුදලක් වැය කර ඉදිකරන ලද නිවෙස් වල පවා නිවැරදි වර්ණ භාවිතයක්...
2021-08-26 18:30:00
පැරණි අපේ අය නිවසක් ඉදිකිරීමට කටයුතු සකස් කරන විට ඉඩම වටේට වැටක් සිටුවා හෝ කණු සිටුවා කම්බි ගසා ශුභ දිනක ගොම්මන් වේලාවේ එළගවයෙකු ඉඩමට ඇතුළුකර...
2021-08-12 18:30:00
පිරිසුදු මනසකින් යුතුව නිවස තුළ සෑම නිමේෂයකම ජීවත් වීමට හැකි වේ නම් එතැනට ශ්‍රී කාන්තාව ලැගුම් ගනී. අපේ දේශීය බලියාග ශාන්ති කර්මයන් තුළ අන්තර ගත වී...
2021-07-29 18:30:00