වර්ෂ 2024 ක්වූ November 22 වැනිදා Friday
නිවාස නැකැත් චාරිත්‍ර
ජුනි 21, 2019
ජනවාරි මැද භාගයේ පටන් අපේ‍්‍රල් මැද භාගය දක්වා කාලය භූම නාගයාගේ හිස උතුරු දිසාවේ පිහිටා තිබෙන මෙම කාල වලදී කිසියම් මුල් ගලක් භූමනාගයාගේ හිස මත හෝ වලිගයේ තැබීමෙන් එම නිවස ගොඩනැගීමට, ප්‍රමාද වනවා පමණක් නොව සමහරවිටකදී නිවසේ මුල්ගල පමණක් තැබීමටද සිදුවූ අවස්ථා ඇත.
නිවාසයක් ගොඩනැගීමට, නව නිවාසයක් සෑදීමට යාමේදී අවධානයට ලක් විය යුතු මූලික කරුණු අතර කෝණ මාස, පාද බෙදීම, භූමිභාග වක්‍රය, නැකැත් සීහුම් බැලීම හා අය වැයට අනුව නිවසේ දිග ,පළල හා ප්‍රධාන උළුවස්සයි.
මෙම කරුණු සම්පූර්ණ වුවහොත් නිවසක වාසනාව ඇති විය හැකි අවස්ථා ගිලිහී නොයනු ඇත. නිවසක් නියම වාසස්ථානයක් වීම නොවැළැක්විය හැකිය.
පළමුව නැකත් බැලීමේ දී කෝණ මාස අත්හැරිය යුතුයි. පැරැන්නන් කෝණ මාසවල දී නැකැත් බැල්ම පවා නොකළ බව පැහැදිලිය. කෝණ මාස හතරකි. ඒවා මෙසේය.
මිථුන මාසය රවි ග්‍රහයා මිථුන රාශියේ ගත කරන කාලය ජුනි මස මැද භාගයේ සිට ජූලි මස මැද භාගය දක්වා
ලිත් මාසයේ ඊළඟට බිනර මාසය රවි ග්‍රහයා කන්‍යා රාශියේ ගත කරන කාලය සැප්තැම්බර් මස මැද භාගයේ සිට ඔක්තෝබර් මස මැද භාගය දක්වා කාලය
තෙවැන්න උඳුවප් මස රවි ග්‍රහයා ධනු රාශියේ ගත කරන කාලය දෙසැම්බර් මස මැද භාගයේ සිට ජනවාරි මස මැද භාගය දක්වා ගතකරන කාලය
සිව්වැන්න මැදින් මස රවි ග්‍රහයා මීන රාශියේ ගතකරන කාලය මාර්තු මස මැද භාගය සිට අපේ‍්‍රල් මස මැද භාගය දක්වා කාලය
වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>
පී.බී. සිරිසේන
දෙව්සිරි
ඡ්‍යොතිෂ කාර්යාලය,
ඌවපරණගම
෴ සබැඳි ලිපි ෴
නිවසකට ගේට්ටුවක් තිබීම අවශ්‍යමය. එය නූතන සමාජය තුළ පවතින විවිධ ගැටලු මෙන්ම ක්‍රමවත්ව ගෙමිදුල තබා ගැනීම සඳහාද යෝග්‍යය. එහෙත් ඉතා පටු සහිත ඉඩම්වල එනම්...
2019-10-03 18:30:00
නිවසකට ගේට්ටුවක් තිබීම අවශ්‍යමය. එය නූතන සමාජය තුළ පවතින විවිධ ගැටලු මෙන්ම ක්‍රමවත්ව ගෙමිදුල තබා ගැනීම සඳහාද යෝග්‍යය. එහෙත් ඉතා පටු සහිත ඉඩම්වල එනම්...
2019-10-03 18:30:00
නිවසකට ගේට්ටුවක් තිබීම අවශ්‍යමය. එය නූතන සමාජය තුළ පවතින විවිධ ගැටලු මෙන්ම ක්‍රමවත්ව ගෙමිදුල තබා ගැනීම සඳහාද යෝග්‍යය. එහෙත් ඉතා පටු සහිත ඉඩම්වල එනම්...
2019-10-03 18:30:00
මහේන්ද්‍ර පාදයේ දොර තැබීමෙන් අසල්වාසීන්ගේ උදව් උපකාර ලබමින් ගෞරවනීය ලෙස ජීවත් විය හැකි වේ.නිවසක ප්‍රධාන දොර තැබීම ඉතාමත්ම නිවැරදිව කළ යුතු ය. ප්‍රධාන...
2019-09-12 18:30:00
නිවසක් සෑදීම සඳහා සැලසුමක් ඇඳීමට පෙර සුදුසු දිග හා පළල තීරණය කරනු ලබයි.එම දිග, පළල තීරණය කිරීමේ දී නිවස හිමිකරුගේ ආර්ථික තත්ත්වය, නිවස සෑදීමට වැය කළ...
2019-09-05 18:30:00
වාස්තු විද්‍යාව අනුව නිවසකට දොර තැබීම ක්‍රමවත් ලෙස මෙන්ම පිළිගත් ක්‍රමයක් අනුවම කළ යුතු ය. අනිවාර්යයෙන්ම දොර උළුවස්ස කඳන් සතරකින් විය යුතු බව...
2019-08-29 18:30:00
කුටුම්භයක් ජීවත් වන නිවාස සෑම අතින්ම බලවත් විය යුතු ය. ඒ බලවත් වීම එක් අංශයකින් දෙඅංශයකින් මෙතෙකැයි කියා කිව හැකි නොවේ.නිවසක පිරිසුදු භාවය, අලංකරණය,...
2019-08-01 18:30:00
ගොතටුවේ කන්දේ විහාරයට ඉඩකඩම් පූජා කළ පරපුරේ කෙනෙකු ලෙස කස්තුරිආරච්චිගේ ජොහානිස් පෙරේරා එක්දහස් නවසිය විසි පහේ සිය දරු පවුල සමඟ ජීවත්වූයේ උණ රෝහල...
2019-08-01 18:30:00
ඉඩමක පාද බෙදීමේ සිට නිවසක් සාදා පදිංචි වීම දක්වා නිවැරදිව කටයුතු කළ යුතු ආකාරය දැක්වෙන වාස්තු විද්‍යානුකූල ලිපි පෙළක් අද සිට සුබසෙත පාඨක ඔබට තිළිණ...
2019-07-25 18:30:00
ගහයනට අයත් වන පණ, කඳ යන තතු දෙකක් නාඩි දෝ සතරේ සඳහන් වැ ඇත. සකු බසින් එය සඳහන් කැර ඇත්තේ ජීව හා ශරීර කියා යි. මේ ජීව බලය හෙවත් පණ නැකත හා බැඳී...
2019-07-18 18:30:00
ව්‍යාපාර ඡ්‍යොතිෂය (Business Astrology) යනුවෙන් හඳුන්වන්නේ ඕනෑම ජන්මියෙකුගේ ව්‍යාපාරික කටයුතු සාර්ථක කර ගැනීම සඳහා භාවිතා කළ හැකි ඡ්...
2019-07-11 18:30:00
නිවසක් ඉදිකිරීමට යෝජිත ඉඩම නිවස ඉදිකිරීමට සුදුසුද යන්න සෙවීමේ ක්‍රම කීපයක්ම ඉපැරැණි වාස්තු විද්‍යාවේ දක්නට ලැබේ. එම ක්‍රමය තුළින් නිසි පරීක්ෂාවට...
2019-07-04 18:30:00
ජනවාරි මැද භාගයේ පටන් අපේ‍්‍රල් මැද භාගය දක්වා කාලය භූම නාගයාගේ හිස උතුරු දිසාවේ පිහිටා තිබෙන මෙම කාල වලදී කිසියම් මුල් ගලක් භූමනාගයාගේ හිස මත හෝ...
2019-06-20 18:30:00
ඔබ නව නිවසක් ඉදිකිරීමට බලාපොරොත්තු වන්නේ නම් හෝ පැරණි නිවසට අලුතින් කොටස් එකතු කිරීමට හෝ කුමන ආකාරයක ඉදිකිරීමක් කිරීමට බලාපොරොත්තු වන්නේ නම් ප්...
2019-06-13 18:30:00
වාස්තු විද්‍යාව විද්‍යාත්මක විෂයක් ලෙසින් ප්‍රචලිතව ජනතාව වැලඳගෙන සිටියද, එය බොහෝ දෙනා ජීවිතයට අත්වැලක් කර ගැනීමේදී බොහෝ අඩුපාඩු සහිතව ඒවා ජීවිතයට...
2019-06-06 18:30:00
කිසියම් නැකැතක් එක ග්රහයෙකුට හිමි වී නම් එතැන් සිට දහවෙනි නැකතත් දහනම වෙනි නැකතත් එම ග්‍රහයාටම අයත් වේ. දසා පිළිවෙළ අනුව කාලය කොටස් කිරීමේදි සෑම...
2019-05-30 18:30:00