වර්ෂ 2024 ක්වූ November 22 වැනිදා Friday
නිවාස නැකැත් චාරිත්‍ර
ජුනි 21, 2019
ජනවාරි මැද භාගයේ පටන් අපේ‍්‍රල් මැද භාගය දක්වා කාලය භූම නාගයාගේ හිස උතුරු දිසාවේ පිහිටා තිබෙන මෙම කාල වලදී කිසියම් මුල් ගලක් භූමනාගයාගේ හිස මත හෝ වලිගයේ තැබීමෙන් එම නිවස ගොඩනැගීමට, ප්‍රමාද වනවා පමණක් නොව සමහරවිටකදී නිවසේ මුල්ගල පමණක් තැබීමටද සිදුවූ අවස්ථා ඇත.
නිවාසයක් ගොඩනැගීමට, නව නිවාසයක් සෑදීමට යාමේදී අවධානයට ලක් විය යුතු මූලික කරුණු අතර කෝණ මාස, පාද බෙදීම, භූමිභාග වක්‍රය, නැකැත් සීහුම් බැලීම හා අය වැයට අනුව නිවසේ දිග ,පළල හා ප්‍රධාන උළුවස්සයි.
මෙම කරුණු සම්පූර්ණ වුවහොත් නිවසක වාසනාව ඇති විය හැකි අවස්ථා ගිලිහී නොයනු ඇත. නිවසක් නියම වාසස්ථානයක් වීම නොවැළැක්විය හැකිය.
පළමුව නැකත් බැලීමේ දී කෝණ මාස අත්හැරිය යුතුයි. පැරැන්නන් කෝණ මාසවල දී නැකැත් බැල්ම පවා නොකළ බව පැහැදිලිය. කෝණ මාස හතරකි. ඒවා මෙසේය.
මිථුන මාසය රවි ග්‍රහයා මිථුන රාශියේ ගත කරන කාලය ජුනි මස මැද භාගයේ සිට ජූලි මස මැද භාගය දක්වා
ලිත් මාසයේ ඊළඟට බිනර මාසය රවි ග්‍රහයා කන්‍යා රාශියේ ගත කරන කාලය සැප්තැම්බර් මස මැද භාගයේ සිට ඔක්තෝබර් මස මැද භාගය දක්වා කාලය
තෙවැන්න උඳුවප් මස රවි ග්‍රහයා ධනු රාශියේ ගත කරන කාලය දෙසැම්බර් මස මැද භාගයේ සිට ජනවාරි මස මැද භාගය දක්වා ගතකරන කාලය
සිව්වැන්න මැදින් මස රවි ග්‍රහයා මීන රාශියේ ගතකරන කාලය මාර්තු මස මැද භාගය සිට අපේ‍්‍රල් මස මැද භාගය දක්වා කාලය
වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>
පී.බී. සිරිසේන
දෙව්සිරි
ඡ්‍යොතිෂ කාර්යාලය,
ඌවපරණගම
෴ සබැඳි ලිපි ෴
නිවසක් ඉදිකිරීමේදී සුදුසු ඉඩමක ගැළපෙන බිම් කොටසක නිවසක් ඉදිකළොත් එම ඉඩමේ හැඩය මෙන් පිහිටි තත්ත්වය මත මහත් ප්‍රතිඵලයක් ගෙන දෙන බව වාස්තු විද්‍යාවේ...
2019-05-23 18:30:00
ඉපැරැණි වාස්තු ශාස්ත්‍රය වර්තමානයේ වාස්තු විද්‍යාව නමින් භාවිතා වන්නේ එදා වාස්තු ශාස්ත්‍රයෙන් ලත් මඟපෙන්වීම මත ක්‍රමයෙන් දියුණු වූයේ සැමට අවශ්‍යම...
2019-05-16 18:30:00
වර්ණ භාවිතය අද ඊයේ සිදුවූවක් නොව ඉන්දු නිම්න ශිෂ්ටාචාරයේ සිට පැවත එන්නකි. වර්ණ ආලේපය යෙදීමෙන් මූලිකව බලාපොරොත්තු වන්නේ අලංකාරය වුවද ඒවායින් ගුප්තමය...
2019-05-09 18:30:00
වාස්තු විද්‍යානුකූලව නිවාසවල ඇතිවන දෝෂ රාශියකි. එය විවිධ ස්වරූප, විවිධ හැඩය වැනි ක්‍රම රාශියකි. එවැනි දෝෂ කීපයක් විමසා බලමු.නිවසක ආලෝකය, වාතාශ්‍රය...
2019-05-02 18:30:00
කෙනෙකුගේ ලග්න කේන්දරය මෙන්ම නවාංශක කේන්දරයද ඉතාම වැදගත් බව ඡ්‍යොතිෂ විශාරදයන් පෙන්වා දී ඇත. එබැවින් කෙනෙකුගේ ගතිගුණ කවරේදැයි උපන් නවාංශකය අනුව විමසා...
2019-04-25 18:30:00
නිදන කාමරය නිවසක වැදගත් ස්ථානයකි. එහි ආලේප කරන වර්ණවලට නිවැසියන්ගේ ලෙඩ රෝග සුව කිරීමේ බලයක් තිබෙන බව ඔබ දන්නවාද? විද්‍යාඥයන් විසින් කරන ලද විවිධ...
2019-04-18 18:30:00
වාස්තු ශාස්ත්‍රය පිළිබඳව වර්තමාන ජනයා දක්වන ආකල්පයන් දැන සිටීම සමාජයේත්, ශාස්ත්‍රයේත් මනා පැවැත්මට හේතු වේ. මේ පිළිබඳව ඇති ප්‍රධානතම සමාජයම ස්වරූපය...
2019-04-04 18:30:00
ඉදිකිරීම් ශිල්පය පිළිබඳව යම් නියාමනයක් සපයනු වස් ගොඩනැඟුණු පුරාතන වාස්තු ශාස්ත්‍රය එවකට පැවති දියුණු ශාස්ත්‍රයන්ගේ පදනම මත වැඩී ආ බව පෙනේ. විශේෂයෙන්...
2019-03-21 18:30:00
පරිසරය රැකගන්නනිවසක ආකර්ෂණීය පෙනුම හා හැඩය බොහෝදුරට එහි ඉදිරිපසින් පෙන්නුම් කෙරේ. ඒ සඳහා නිවැරදි වාස්තුව හා සිත් ඇදගන්නා පරිසරය නිවස ඉදිරිපස...
2019-03-14 18:30:00
යම්කිසි පුද්ගලයෙකුගේ ධන සම්පත් පිළිබඳව පැහැදිලි හා නිවැරදි අනාවැකියක් ඔහුගේ හෝ ඇයගේ ජන්ම පත්‍රයෙන් පැවසිය හැකිද?ඔව්. ඉතාමත්ම පැහැදිලි හා නිවැරදි...
2019-03-07 18:30:00
ඕනෑම නිවසකට වාස්තු විද්‍යාවෙන් විශ්ව ශක්තිය ළඟා කර ගැනීමට හැකියාව පවතිනවා වගේම දරුවන්ගේ අධ්‍යාපනයටත් බොහෝ සෙයින් බලපානු ලබන බලවත් ශක්තියක් වාස්තු...
2019-02-28 18:30:00
මිනිසත් බව ලැබූ අප සතුව සියලු දෙනාටම බාහිර කරදර සහ මානසික අසහනයකින් තොරව සැනසීමකින් ජීවත් වීමට නිවසක් අවශ්‍යයි. ජීවිත කාලය තුළ තමාගේම කියා නිවසක්...
2019-02-14 18:30:00
වාස්තු විද්‍යාව පිළිබඳ කතා කිරීමේදී නිවසේ වඩාත් සිත නතර වෙන තැනක් විදියට මුළුතැන්ගෙය හඳුන්වන්න පුළුවන්. දැන් දැන් බොහෝ සිත පිනවන අංගයන්ගෙන් යුක්තව...
2019-01-31 18:30:00
විවාහක යුවළකගේ ඊළඟ පැතුම දරුවකුය. නමුත් සෑම පුරුෂයකුටම පියෙක් වීමටත් සෑම කාන්තාවකටම මවක් වීමටවත් වාසනාව නැත. දරුපල නොමැතිවීමට බලපාන කරුණු කීපයක් ඇත....
2019-01-17 18:30:00
"නිවසක් සෑදීමේදී සැලකිලිමත් විය යුතු කරුණු ගණනාවක් වාස්තු විද්‍යාවේ සඳහන් වේ. මේ අතරින් ඒ සඳහා සුදුසු කාලය තෝරා ගැනීම ඉතා වැදගත් වේ. නව නිවසක් තැනීමට...
2018-12-27 18:30:00