සතියේ පඤ්චාංගය

දෙසැම්බර් 29, 2023

 

 

ශකවර්ෂ 1945 ක් වූ ධනු රවි 14 භාග උඳුවප් අව තියවක තිථිය ලත් කිවි දින සිට එම රවි 20 භාග උඳුවප් අව අටවක ලත් ගුරු දින දක්වායි.

 

 

ග්‍රහයෝ සහ රාශි

 

රවි – ධනු

කුජ – ධනු

බුධ – වෘශ්චික (වක්‍ර)

ගුරු – මේෂ

ශුක්‍ර – වෘශ්චික

ශනි – කුම්භ

රාහු – මීන

කේතු – කන්‍යා

යුරේනස් – මේෂ (වක්‍ර)

නැප්චූන් – මීන

 

 

ග්‍රහයෝ සහ නැකැත්

රවි – මුල ( 29 දා සවස 06.15 පුවසල)

කුජ – මුල

බුධ – දෙට

ගුරු – අස්විද (නිවෘත)

ශුක්‍ර – අනුර

ශනි – සියාවස

රාහු– රේවතී

කේතු – සිත

යුරේනස් – බෙරණ

නැප්චූන් – පුවපුටුප

 

 

පෝය

ජනවාරි 03 බදාදා රාත්‍රි 07.48න් අව අටවක ලබා 04 බ්‍රහස්පතින්දා රාත්‍රි 10.03න් ගෙවේ. 04 බ්‍රහස්පතින්දා සිල්.

 

 

චන්ද්‍ර චාරය

31 දා අලුයම 05.43 සිංහ

ජන.02 දා සවස 06.29 කන්‍යා

ජන.05 දා උදේ 06.47 තුලා

 

 

දිනූ තත්ත්ූවය

දෙසැම්බර් 29 සිකුරාදා

ධනු රවි 14 භාග උඳුවප් අව තියවක ලත් කිවි දින ඉර උදාව 06.20 ඉර බැසීම 06.04 පුනාවස නැකත අලුයම 01.08න් ගෙවී පුෂ නැකත ලබයි. උඳුවප් අව දියවක තිථිය උදේ 08.03න් ගෙවී අව තියවක තිථිය ලබා පවතී. මහේන්ද්‍ර යෝගය අලුයම 02.25න් ගෙවී වෛධෘති යෝගය ලබයි. ගරජ කරණය උදෙ 08.03න් ගෙවී වණිජකරණය ලබා එය රාත්‍රී 08.53න් ගෙවී විෂ්ටිකරණය උදාව පවතී.

විෂ කලාව – ලැම

අමෘත කලාව – බැම

මරු – ගිනිකොණ

යෝගිනී – ගිනිකොණ

සුබ දිසාව – උතුර

දෙසැම්බර් 30 සෙනසුරාදා

ධනු රවි 15 භාග උඳුවප් අව ජලවක තිථිය ලත් ශනි දින ඉර උදාව 06.21 ඉර බැසීම 06.04 පුෂ නැකත අලුයම 03.12න් ගෙවී අස්ලිස නැකත ලබයි. උඳුවප් අව තියවක තිථිය උදේ 09.47න් ගෙවී අව ජලවක තිථිය ලබා පවතී. වෛධෘති යෝගය අලුයම 02.30න් ගෙවී විශ්කම්භ යෝගය ලබයි. විෂ්ටිකරණය උදේ 09.47න් ගෙවී බවකරණය ලබා එය රාත්‍රී 10.50න් ගෙවී බාලව කරණය උදාවෙයි.

විෂ කලාව – පෙකනිය

අමෘත කලාව – කන

මරු – නැඟෙනහිර

යෝගිනි – නිරිත

සුබ දිසාව – උතුර

දෙසැම්බර් 31 ඉරිදා

ධනු රවි 16 භාග උඳුවප් අව ජලවක විසේනිය ලත් රවි දින ඉර උදාව 06.22 ඉර බැසීම 06.05 අස්ලිස නැකත අලුයම 05.43 න් ගෙවී මා නැකත ලබයි. උඳුවප් අව ජලවක තිථිය දහවල් 11.59න් ගෙවී අව විසේනිය ලබා පවතී. විශ්කම්භ යෝගය අලුයම 02.57න් ගෙවී පී‍්‍රති යෝගය ලබයි. බාලව කරණය දහවල් 11.59න් ගෙවී අව විසේනිය ලබා පවතී. විශ්කම්භ යෝගය අලුයම 02.57න් ගෙවී පී‍්‍රති යෝගය ලබයි. බාලව කරණය දහවල් 11.59න් ගෙවී කෞලව කරණය උදාෙවි.

විෂ කලාව පෙකනිය /ලිංග, යෝනි

අමෘත කලාව – කන / ඇස

මරු – උතුර

යෝගිනී – නිරිත / දකුණ

සුබ දිසාව – නැඟෙනහිර

 

ජනවාරි 01 සඳුදා

ධනු රවි 17 භාග උඳුවප් අව විසේනිය ලත් සඳු දින ඉර උදාව 06.22 ඉර බැසීම 06.05 මා නැකත උදේ 08.38න් ගෙවී පුවපල් නැකත ලබයි. උඳුවප් අව විසේනිය තිථිය දහවල් 02.31 දක්වා ලබා අව සැටවක තිථිය උදාවෙයි. පී‍්‍රති යෝගය අලුයම 03.42න් ගෙවී ආයුෂ්මත් යෝගය ලබයි. කෞලව කරණය අලුයම 01.13න් ගෙවී තෛතිල කරණය ලබා එය දහවල් 02.31 න් ගෙවී තෛතිල කරණය ලබා එය දහවල් 02.31න් ගෙවී ගරජ කරණය උදාවෙයි.

විෂ කලාව – ලිංග, යෝනි

අමෘත කලාව – ඇස

මරු – වයඹ

යෝගිනි – දකුණ

සුබ දිසාව – නැඟෙනහිර

ජනවාරි 02 අඟහරුවාදා

ධනු රවි 18 භාග උඳුවප් අව සැටවක ලත් කුජ දින ඉර උදාව 06.22 ඉර බැසීම 06.06 පුවපල් නැකත දහවල් 11.43න් ගෙවී උත්‍රපල් නැකත ලබයි. උඳුවප් අව සැටවක තිථිය සවස 05.12න් ගෙවී අව සතවක තිථිය ලබා පවතී. ආයුෂ්මත් යෝගය අලුයම 04.37න් ගෙවී සෞභාග්‍ය යෝගය ලබයි. ගරජ කරණය අලුයම 03.51න් ගෙවී වණිජ කරණය ලබා එය සවස 05.12න් ගෙවී විෂ්ටිකරණය උදාවෙයි.

විෂ කලාව – දණහිස

අමෘත කලාව – නාසය

මරු – බටහිර

යෝගිනි – බටහිර

සුබ දිසාව – නැඟෙනහිර

ජනවාරි 03 බදාදා

ධනු රවි 19 භාග උඳුවප් අව සතවක තිථිය ලත් බුධ දින ඉර උදාව 06.23 ඉර බැසීම 06.06 උත්‍රපල් නැකත දහවල් 02.46 න් ගෙවී හත නැකත ලබයි. උඳුවප් අව සතවක තිථිය රාත්‍රී 07.48න් ගෙවී අව අටවක ලබා පවතී. සෞභාග්‍ය යෝගය අලුයම 05.34 න් ගෙවී ශෝභන යෝගය ලබයි. විෂ්ටිකරණය උදේ 06.32න් ගෙවී බව කරණය ලබා එය රාත්‍රි 07.48න් ගෙවී බාලවකරණයව උදාවෙයි.

විෂ කලාව – කෙණ්ඩ

අමෘත කලාව – ගෙල

මරු – නිරිත

යෝගිනී – වයඹ

සුබ දිසාව – දකුණ

ජනවාරි 04 බ්‍රහස්පතින්දා

ධනු රවි 20 භාග උඳුවප් අව අටවක ලත් ගුරු දින ඉර උදාව 06.23 ඉර බැසීම 06.07 හත නැකත සවස 05.31න් ගෙවී සිත නැකත ලබයි. උඳුවප් අව අටවක තිථිය රාත්‍රී 10.03න් ගෙවී අව නවවක තිථිය ලබා පවතී. ශෝභන යෝගය උදේ 06.21න් ගෙවී අතිගණ්ඩ යෝගය ලබයි. බාලව කරණය උදේ 09.00න් ගෙවී කෞලව කරණය ලබා එය රාත්‍රී 10.03න් ගෙවී තෛතිල කරණය උදාවෙයි.

 

විෂ කලාව – පතුල

අමෘත කලාව – තනය

මරු – දකුණ

යෝගිනි – ඊසාන

සුබ දිසාව – නැඟෙනහිර

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
9 + 8 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.