වර්ෂ 2025 ක්වූ January 10 වැනිදා Friday
ඩේවිඩ් මොරලියගේ දැයෙන් සමුගනී
ජනවාරි 10, 2025
නො. 28 2/4 පහළ මාපිටිගම, මල්වාන යන ලිපිනයේ පදිංචි ගුප්ත විද්‍යා ශාස්ත්‍රඥ ඩේවිඩ් මොරලියගේ මහතා පසුගියදා අභාවප්‍රාප්ත විය. මිය යන විට 99 වියේ පසු වූ ඒ මහතා කලක සිට සුබසෙත පුවත්පතට ගුප්ත ශාස්ත්‍රය පිළිබඳ ලිපි සැපයූ අයෙකි. ඒ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ජනවාරි 03වැනි සිකුරාදා ප.ව. 5.00 පූගොඩ, පැල්පිට ආදාහනාගාරයේ දී සිදු කෙරුණි.
෴ සබැඳි ලිපි ෴
මහනුවර දිස්ත්‍රික් මාධ්‍යවේදීන්ගේ සංගමය මගින් පූජාපිටිය ගොඩහේන කාන්තා වැඩිහිටි නිවාසයේ නේවාසිකයන් සඳහා දහම් දෙසුමක් පවත්වා තේ පැන් සංග්‍රහයක්ද පවත්වන...
2019-09-19 18:30:00
හොරපේ විශ්‍රාමික ගම්මුලාදෑනි පී.ජී. ජයකොඩි මහතාගේ 95 වෙනි ජන්ම දිනය නිමිත්තෙන් ගර්භණි මව්වරුන්ට පෝෂණ ද්‍රව්‍ය අඩංගු පෙට්ටි ප්රදානය කිරීමක් පසුගියදා...
2019-09-19 18:30:00
“පංචකර්ම කියන්නේ මොනවාද? පූර්ව කර්ම කියන්නේ මොනවාද? එම චිකිත්සාවන් කරන්නේ කොහොමද? ඒවා කිරීමෙන් ලබාගත හැකි ප්‍රතිඵල මොනවාද? ආදී ප්‍රශ්න රැසකට මේ වන...
2019-09-12 18:30:00
නාත්තන්ඩිය ප්‍රාදේශීය සභාව, මහවැව මහජන පුස්තකාලය මූලිකත්වයෙන් සංවිධානය කළ පෙර පාසල් දරුවන්ගේ සායනයක් හා මව්වරුන් දැනුම්වත් කිරීමේ වැඩසටහනක් පසු ගියදා...
2019-08-29 18:30:00
ඓතිහාසික මහනුවර ඇසළ පෙරහරේ දහවල් පෙරහර පසළොස්වක දින සවස තුන පසුවී විනාඩි දොළහට දකුණු දිසා මුඛව ගෙඩිගේ විහාරස්ථානයේ සිට ආරම්භ වී ශ්‍රී දළදා මාලිගා...
2019-08-29 18:30:00
වත්තල ප්‍රජා වෛද්‍ය නිලධාරින් ලෙස සේවය කරන වෛද්‍ය කේ.එල්.පී.කුමාරි වෛද්‍ය ඊ.කේ. එම්.පී. ප්‍රදීපිකා යන ආයුර්වේද වෛද්‍යවරියන් විසින් වසර 05...
2019-08-29 18:30:00
ලංකා බැංකුවේ 80 වෙනි සංවත්සරය නිමිත්තෙන් බිංගිරිය ලංකා බැංකු ශාඛාවේ කළමණාකරු ටී.බී.චන්ද්‍රසිරි මහතා ප්රමුඛ කාර්ය මණ්ඩලය සංවිධානය කළ ‘ලේ දන්දීමේ...
2019-08-22 18:30:00
මනුෂ්‍යයන් වගේම සතා සිව්පාවන්ටත් ලෙඩ දුක් සෑදෙන බවත් වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය බවත් මේ අවස්ථාවේ තෙල් බෙහෙත් සාත්තු කිරීමෙන් ලෙඩ සුවපත් වන බවත් පෙරහර...
2019-08-22 18:30:00
මාදම්පේ, මනක්කුලම අයියනායක දේවාලයේ වාර්ෂික මංගල්‍යය පසුගියදා පැවැත්විණි. එදින ප්‍රදේශයේ කාන්තාවන් පිරිසක් දහවල් දානය පිළියෙල කිරීමේ යෙදුණු අයුරු....
2019-08-22 18:30:00
කොළඹ 15, අලුත් මාවත සමස්ත ලංකා ආනන්ද අය්යප්පා දේවස්ථානයේ 16 වැනි වාර්ෂික මහා උත්සවය ඉකුත් 04 වෙනිදා පැවැත්විණි. එහිදී කොඩි එසවීමේ මංගල්‍යය පැවති...
2019-08-22 18:30:00
ආයුර්වේදය යනු ලොව පැරණිතම වෛද්‍ය ක්‍රම කිහිපය අතරින් එකකි. එය හුදු කැලෑ කොළ තලා අත්හදා බලන වෛද්‍ය ක්‍රමයක් නොවේ. එය ගැඹුරු සිද්ධාන්තමය කරුණු ඇසුරින්...
2019-08-15 18:30:00
උඩදුම්බර පහළ පිටවල කීර්ති ශ්‍රී රාජසිංහ රජමහා විහාරයේ අළුත් සහල් මංගල්‍යය කටුගස්තොට ශී‍්‍ර ජේතවනාරාම විහාරාධිකාරි පූජ්‍ය වටපාත ධර්මකීර්ති හිමියන්ගේ...
2019-08-08 18:30:00
එඩේරමුල්ල හර්ෂ ඔප්ටිකල් විසින් නොමිලයේ ඇස්කණ්ණාඩි ලබාදීමේ සායනයක් පසුගියදා හල්උඩුපිට ශ්‍රී මන්ද්රාරාම විහාරස්ථානයේදි සිදු කළේය.හල් උඩුපිට...
2019-08-08 18:30:00
රත්ගම පොලීසියේ ප්‍රජා පොලිස් ඒකකයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක අශෝකා මානවඩු මහත්මිය සංවිධානය කළ මත්ද්‍රව්‍ය පිටුදැකීමේ අධ්‍යාපනික වැඩසටහනක්...
2019-08-08 18:30:00
සීනිගම ශී‍්‍ර දෙවොල් මහා දේවාලයේ පැවැත්වෙන මාසික ධර්මදේශනාවේ හයවැනි ධර්මදේශනාව මෙවර පොකුණුවිට ශ්‍රී විනයාලංකාරමාධිපති ආචාර්ය පූජ්‍ය කුකුලපනේ සුදස්සී...
2019-08-08 18:30:00
මහවැව – මරඳ උතුර ග්‍රාම නිලධාරි වසමේ ග්‍රාමීය කමිටුව සංවිධානය කළ ‘මත් උවදුර’ පිළිබඳව ප්‍රදේශයේ සමෘද්ධි ප්‍රතිලාභීන් දැනුම්වත් කිරීමේ වැඩ සටහනක්...
2019-08-01 18:30:00