වර්ෂ 2025 ක්වූ January 10 වැනිදා Friday
ඩේවිඩ් මොරලියගේ දැයෙන් සමුගනී
ජනවාරි 10, 2025
නො. 28 2/4 පහළ මාපිටිගම, මල්වාන යන ලිපිනයේ පදිංචි ගුප්ත විද්‍යා ශාස්ත්‍රඥ ඩේවිඩ් මොරලියගේ මහතා පසුගියදා අභාවප්‍රාප්ත විය. මිය යන විට 99 වියේ පසු වූ ඒ මහතා කලක සිට සුබසෙත පුවත්පතට ගුප්ත ශාස්ත්‍රය පිළිබඳ ලිපි සැපයූ අයෙකි. ඒ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ජනවාරි 03වැනි සිකුරාදා ප.ව. 5.00 පූගොඩ, පැල්පිට ආදාහනාගාරයේ දී සිදු කෙරුණි.
෴ සබැඳි ලිපි ෴
වාද්දුව මැලෑගම ශ්‍රී සුගතබිම්බාරාම විහාරස්ථ ශාන්ති වැඩිහිටි සුවතා සංවිධානයේ 12 වැනි ලේ දන්දීමේ මහා පුණ්‍ය කර්මය එම විහාරාධිකාරි හඳුන්ගමුවේ ධම්මානන්ද...
2019-08-01 18:30:00
සන්නිවේදනය හා මාධ්‍ය ක්ෂේත්රයේ මෙරට පුරෝගාමී චරිත අතර විමලධර්ම විතාරණ මහතාට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි.සිය ජීවිතයෙන් වැඩි කාලයක් මෙරට ජනසන්නිවේදනය...
2019-08-01 18:30:00
පල්ලේකැලේ සම්බෝධි ධර්මායතනය විහාරස්ථ ධර්ම ශාලාවේදී ලේ දන්දීමේ පුණ්‍ය කර්මයක් පැවැත්විණි. පොසොන් උත්සවයට සමගාමීව පැවැත්වුන මෙම ලේ දන්දීමේ කඳවුර...
2019-08-01 18:30:00
හික්කඩුව ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රයේදී පෙර පාසල් ගුරිවරියන් 50 දෙනකුට ඩෙංගු රෝගය සම්බන්ධව සීනිගම මහජන සෞඛ්‍ය පරීක්ෂක එම්. විරාජ් මෙන්ඩිස් මහතා...
2019-08-01 18:30:00
ආයුර්වේද වෛද්‍ය සායනයක් හලාවත කොරයාවත්ත දිවිසරණ වැඩිහිටි සමිති ශාලාවේදී පැවැත්විණි.දිවිසරණ වැඩිහිටි සමිතිය, හලාවත ප්‍රජා පොලිස් ඒකකය, හලාවත කොරයාවත්ත...
2019-07-25 18:30:00
හලාවත ලංගම බස් නැවතුම්පල අසල පිහිටි මුත්තුමාරි අම්මාන් දේවාලයේ කුම්භාභිෂේක මංගල්‍යය පැවැත්විණි. එහිදී පැවති ස්ත්රෝත්ර ගායනා කිරීමේ අවස්ථාවක්....
2019-07-25 18:30:00
උඩුබද්දාව, බිබිලාදෙණිය “සමාජ සත්කාර සංසදය 6 වෙනි වරටත් සංවිධානය කළ ‘ලේ’ දන්දීමේ වැඩසටහනක් පසුගියදා බිබිලාදෙණිය සණස ශාලාවේදී පැවැත්වූ අයුරු.මාදම්පේ...
2019-07-25 18:30:00
ගෞතම බුදුරජාණන් වහන්සේගේ පාත්‍ර ධාතුව තැන්පත්කොට ධ්ඍ වන පරාක්‍රමබාහු රජුගේ බෑනා වූ ශ්‍රී වර්ධන රජු විසින් මහනුවර ශී‍්‍ර දළදා මාලිගා පරිශ්‍රයේ නාථ...
2019-07-25 18:30:00
ජාතික, ආගමික, සංස්කෘතික, වෛද්‍ය, සාහිත්‍ය කලා, අධ්‍යාපන, ව්‍යාපාරික සමාජ සේවා යන ජාතික පුනරුදයන් උදෙසා බුද්ධි මහිමය, කුසලතාව, පොදු ජන හිත සුව පිණිස...
2019-07-25 18:30:00
උතුවම්බෝගහවත්ත වෙද පරම්පරාවේ “උතුවම් බෝගහවත්ත වෙද ගෙදර” විවෘත කිරීම හා සමගාමීව නොමිලයේ ආයුර්වේද වෛද්‍ය සායනයක් පසුගියදා (2019.06.23 දවස පුරා)...
2019-07-18 18:30:00
රත්ගම පොලීසියේ ප්‍රජා පොලිස් ඒකකයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක අශෝකා මානවඩු මහත්මියගේ සංවිධායකත්වයෙන් රත්ගම රණපනාදෙනිය ශී‍්‍ර ධර්මාධාර කනිටු...
2019-07-18 18:30:00
මහවැව – මරඳ උතුර ග්‍රාම නිලධාරි වසමේ හොරගොල්ල සමෘද්ධි ප්‍රජා මූල සමිතියේ සාමාජික, සාමාජිකාවන් සංවිධානය කළ ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුල් විස්සකට...
2019-07-18 18:30:00
රත්ගම පොලිසියේ ප්‍රජා පොලිස් ඒකකයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක අශෝකා මානවඩු මහත්මිය සංවිධානය කළ , මත්ද්‍රව්‍ය පිටුදැකීමේ අධ්‍යාපනික වැඩසටහනක්...
2019-07-18 18:30:00
මධ්‍යම පළාතේ මහනුවර දිස්ත්‍රික්කයේ මුරුතලාව සූරියගොඩවත්ත හි පදිංචි දේවානන්ද රාජපක්ෂ මහතා මහනුවර අධිකරණ කලාපය සඳහා සාමදාන විනිශ්චයකාරවරයකු ලෙස...
2019-07-11 18:30:00
රත්ගම, රණපනාදෙනිය ශ්‍රී ධර්මාධාර විදුහලට වසර 101 ක් පිරීම නිමිත්තෙන්, විදුහල්පතිනී සුරේකා මල්කාන්ති මෙන්ඩිස් මහත්මිය ඇතුළු ආචාර්ය මණ්ඩලය...
2019-07-11 18:30:00
හේවාගම් කෝරලයේ උප ප්‍රධාන අධිකරණ සංඝනායක ඉහළ බෝමිරිය අශෝකාරාම විහාරාධිපති පූජ්‍යපාද ඕකන්දයායේ අරියජෝති නායක මාහිමිපාණන් වහන්සේගේ අවවාද අනුශාසනා...
2019-07-11 18:30:00