වර්ෂ 2025 ක්වූ January 10 වැනිදා Friday
ඩේවිඩ් මොරලියගේ දැයෙන් සමුගනී
ජනවාරි 10, 2025
නො. 28 2/4 පහළ මාපිටිගම, මල්වාන යන ලිපිනයේ පදිංචි ගුප්ත විද්‍යා ශාස්ත්‍රඥ ඩේවිඩ් මොරලියගේ මහතා පසුගියදා අභාවප්‍රාප්ත විය. මිය යන විට 99 වියේ පසු වූ ඒ මහතා කලක සිට සුබසෙත පුවත්පතට ගුප්ත ශාස්ත්‍රය පිළිබඳ ලිපි සැපයූ අයෙකි. ඒ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ජනවාරි 03වැනි සිකුරාදා ප.ව. 5.00 පූගොඩ, පැල්පිට ආදාහනාගාරයේ දී සිදු කෙරුණි.
෴ සබැඳි ලිපි ෴
විශේෂයෙන් පවතින සමාජයේ කාර්ය බහුල ජීවන රටාව හේතුවෙන් වැරදි ආහාරයන් ගැනීම නිසාද මේ තත්ත්වය අධික වී ඇත. හෘද රෝග, දියවැඩියාව, අධිරුධිර පීඩනය,...
2019-12-26 18:30:00
ශචිත්ර සහ පොතුකබර දකින්නා තුළ අප්‍රසාදය සහ ජුගුප්සාව මෙන්ම පිළිකුල දනවන රෝගයකි. චර්ම රෝග , වාත රක්තය වැනි රෝගවලට වඩා මෙය වෙනස් වන්නේ.(මතුපිට සම)...
2019-12-19 18:30:00
මිය ගිය ඥාතියාගෙන් ලැබුණ වරමට දරුවන් හරස්වෙයිගැටලුව – මම වයස අවුරුදු 42 ක දෙදරු මවකි. මා හට දැනට වසර 02 සිට මාගේ මියගිය ඥාතියෙකුගෙන් සාස්තර කීමේ...
2019-12-19 18:30:00
පාදවල ඇතිවන ආබාධ දියවැඩියා රෝගීන්ට අතිවන තවත් තර්ජනයකි. රෝහල්වල පාද කපා ඉවත් කරනු ලබන රෝගීන් බහුතරය දියවැඩියා රෝගීන්ය. එයට හේතුව ඔවුන්ගේ පතුල්...
2019-12-19 18:30:00
“කන හරියට කහනවා.”එහෙනම් කනේ කළාඳුරු පිරිලා ඇති.ඇයි ඔය කොට්න් බඩ් තියෙන්නේ ඉතිං කන සුද්ධ කර ගන්නකෝ.ඇයි අම්මේ කන් හැන්දක් තිබුණා නේද?තිබුණා ඒත් දැන් ඒක...
2019-12-19 18:30:00
චව් චව් ගෙඩියක ආහාරමය තන්තු ග්‍රෑම් 3 -4 ක් පමණ පවතින අතර ඒ නිසා මලබද්ධය සහ අර්ශස් රෝග මර්දනයටත් උපකාරි වන අතර බඩවැල් වල හටගනු ලබන පිළිකා සෑදීමෙන්...
2019-12-12 18:30:00
අද අප රට තුළ බෝ නොවන රෝග අතර බහුල එක් රෝග කාණ්ඩයකි අක්මාව සම්බන්ධ ඇතිවන්නා වූ රෝග. අප සිරුරේ අභ්‍යන්තරයේ ඇති විශාලම ඉන්ද්‍රියකි අක්මාව.මෙය විශාල...
2019-12-12 18:30:00
කේන්දරයක හයවැන්න සතුරු ස්ථානය මෙන්ම රෝග ස්ථානය ද වේ. එහි අධිපති ග්‍රහයා මෙන්ම චන්ද්‍ර කේන්දරයෙන් හයවැන්න . අධිපති ග්‍රහයාගේ තත්ත්වයෙන් ද ජන්මියාගේ...
2019-12-12 18:30:00
ආයුර්වේද ප්‍රතිකාර ලබන අය එයින් ක්ෂණික ප්‍රතිඵල බලාපොරොත්තු නොවිය යුතු ය. මෙම ඖෂධ යෙදීම පියවර කීපයකින් සිදුකරයි. මුලින්ම රෝගයට අදාළ ප්‍රධාන ඖෂධ...
2019-12-05 18:30:00
මොනයම් හෝ රෝගයකදී රෝගියා වැඩි වශයෙන් හෝ වරින් වර හෝ බොහෝ අපිරිසුදු මුත්‍රා පහ කෙරේද ඒ රෝගය ප්‍රමේහය ලෙස ගැනේ. මෙහිදී මුත්‍රාශය ව්‍යුහයේ සිදුවන විවිධ...
2019-12-05 18:30:00
වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>
2019-12-05 18:30:00
රෝහල් ගතවීමෙන් අනතුරුව සිදුවන මරණවලින් 8.4%ක් ශ්‍රී ලංකාවේ සිදුවන්නේ අංශභාගය හෙවත් ආඝාතය (ඉබපධඬඥ) නිසාය. සැබවින්ම එය දෙවැනි වන්නේ හෘද රෝග සහ පිළිකා...
2019-12-05 18:30:00
උස්වැටකෙයියාව ග්‍රාමයේ රැකියා විරහිත කාන්තාවන් උදෙසා දේශීය රසකැවිලි නිෂ්පාදනය කිරීමේ ව්‍යාපෘතියත්, වත්තල ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රී සංජීව ජයමහ මහතාගේ...
2019-11-21 18:30:00
306 ඒ දිස්ත්‍රික් වාද්දුව මෙට්‍රෝ සිංහ සමාජය පොතුපිටිය ජනසෙත වැඩිහිටි සමිතිය සහ වාළුකාරාම විහාරස්ථ වැඩිහිටි සමිතිය හා එක්ව පොතුපිටියේ අවුරුදු 50 ඉක්ම...
2019-11-07 18:30:00
පානදුර ශ්‍රී සුමංගල ජාතික පාසලේ ආදි ශිෂ්‍ය සංගමය මඟින් පසුගියදා 8.30 සිට පස්වරු 3.00 දක්වා විශේෂඥ වෛද්‍යවරුන් සහභාගි වූ වෛද්‍ය සායනයක් සහ ලේ දන්දීමේ...
2019-11-07 18:30:00
උඩදුම්බර ලෝකඋරුම මීමුරේ ගම්මානයේ ශ්‍රී සුධර්ශනාරාම විහාරයේ වාර්ෂික කඨින පින්කම ශ්‍යාමෝපාලි මහා නිකායේ අනුනාහිමි වේඬරුවේ උපාලි හිමියන්ගේ ප්...
2019-11-07 18:30:00