වර්ෂ 2025 ක්වූ January 10 වැනිදා Friday
ඩේවිඩ් මොරලියගේ දැයෙන් සමුගනී
ජනවාරි 10, 2025
නො. 28 2/4 පහළ මාපිටිගම, මල්වාන යන ලිපිනයේ පදිංචි ගුප්ත විද්‍යා ශාස්ත්‍රඥ ඩේවිඩ් මොරලියගේ මහතා පසුගියදා අභාවප්‍රාප්ත විය. මිය යන විට 99 වියේ පසු වූ ඒ මහතා කලක සිට සුබසෙත පුවත්පතට ගුප්ත ශාස්ත්‍රය පිළිබඳ ලිපි සැපයූ අයෙකි. ඒ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ජනවාරි 03වැනි සිකුරාදා ප.ව. 5.00 පූගොඩ, පැල්පිට ආදාහනාගාරයේ දී සිදු කෙරුණි.
෴ සබැඳි ලිපි ෴
මානසික ආබාධ මෙන්ම කායික රෝගාබාධ රැසක් සුවපත්කිරීම සඳහා වර්තමානයේදී සංගීත චිකිත්සාව ලෝකයේ බොහෝ රටවල පුළුල් ලෙස භාවිතවේ.මෙම ලිපියේ අරමුණ වන්නේ උත්තර...
2020-03-05 18:30:00
කොන්දෙ අමාරුවදිගුකලක් තිස්සේ බොහෝ වේලාවක් එකම ඉරියව්වෙන් වාඩිවී සිටිමින් ලිපි කටයුතු වල හා පරිගණක කටයුතුවල යෙදීමෙන් කොඳුඇටවලට මෙන්ම ඇස්වලටද අයහපත් ප්...
2020-03-05 18:30:00
පුරාතනයේ නිවෙස්වල ගෙවත්තේ දෙළුම් ශාකයක් වවා තිබුණි. හරියට ලංකාවේ උපන් පලතුරක් වගේ. ඒත් අපේ රටට ඇවිල්ලා තියෙන්නෙ ඉන්දියාවෙන් නෙමෙයි. අරාබි කරයෙන්...
2020-02-27 18:30:00
බෝ නොවන රෝග වශයෙන් විශේෂයෙන් සළකනු ලබන්නේ හෘද රෝග, දියවැඩියාව, අම්ල පිත්ත රෝගය හෙවත් ගැස්ට්‍රයිටිස්, වකුගඩු රෝග, අක්මා රෝග, පිළිකා රෝග වැනි රෝගයි....
2020-02-27 18:30:00
රෝග සංඛ්‍යාත්මකව ගිණිය හැකි නොවේ. ලෝකයෙන් රෝග තුරන්ව යද්දී නව රෝග එක එක ආකාරයෙන් ඇතිවීම අපට වළකාළිය නොහැකි වනවා.එසේම ලෝකයේ ඇතිවන ස්වභාවික විපත්,...
2020-02-20 18:30:00
දැන් මුළු ලෝකයම කතා කරන්නේ කොරෝනා වෛරසය ගැනය. මීට පෙරද අපේ ලක් දෙරණේ නොයෙකුත් වසංගත රෝග එමට පැතිරී තිබුණි.කලින් කලට එක් එක් වසංගත රෝග පැතිරීම සොබා...
2020-02-20 18:30:00
අප රටේ කොයිකවුරුත් අතේ පයේ තුනටියේ වේදනාවක් දැනෙන විට එහෙමත් නැතිනම් ඊයේ ශරීරයේ වේදනා දුන් ස්ථානය අද අතහැරී වෙනත් ස්ථානයක වේදනාව දැනෙන විට පොදුවේ ‘...
2020-02-13 18:30:00
ඖෂධ ක්‍රම කෙම් ක්‍රම මන්ත්රක්රම හා බෙහෙත් නොබඳින දේශීය කැඩුම් බිඳුම් වෙදකමශරීරයට බෙහෙත් නොබැඳ කැඩුම්බිඳුම්වලට ලක්වූ රෝගියා සැතපෙන යහනේ පාදයට...
2020-02-06 18:30:00
සර්ප ගණයේ ලා නොසැළකුණත් දිවි මකුළු දෂ්ටය ඉතා විෂ සහිත ය. දෂ්ට කළ පසු විෂ ශරීරය පුරා විහිදී යයි. කකුල් 8 කින් යුත් දිවි මකුළුවා හොඳින් වැඩුණු පසු පොල්...
2020-02-06 18:30:00
ඇදුම, පීනස, ගැස්ට්‍රයිටීස් හා හන්දිපත් රෝගවලටවසරක් ගෙවී තවත් වසරක් උදාවී ඇත. එම වසරේ දී අපි අදිටන් කරගත යුතු වන්නේ රෝගාබාධවලින් තොරව නිරෝගීව...
2020-01-30 18:30:00
හෘදයාබාධ සඳහා හේතුවන මූලික කාරණය කොලෙස්ටරෝල් වේ. කොලෙස්ටරෝල් සෑම සත්ත්වයෙකුගේම ශරීරයේ ඇති කාබනික රසායනික ද්‍රව්‍යයකි. එය ස්ටීරොයිඩ් ගණයට අයත් වේ....
2020-01-30 18:30:00
මිනිසාට බහුලව වැළඳෙන රෝග අතර වයස් බේදයකින් තොරව පීඩාවට පත්කළ හැකි රෝගයක් ලෙස කාස රෝගය හඳුන්වා දිය හැකිය. එසේම සංක්‍රාමික හෙවත් බෝවන රෝග යටතටද හඳුන්වා...
2020-01-16 18:30:00
අක්කපාන ඈත අතීතයේ සිටම ශ්‍රී ලංකාව හා ඉන්දියාව රෝග ප්‍රතිකාර සඳහා කළ ඖෂධීය ශාකයකි. ලංකාවේ කළුගල් සහිත පරිසරයක් ඇසුරුකොට මෙය වැවේ. මෙම නිසා අක්කපාන...
2020-01-16 18:30:00
මකුල්ල තෙල සියලු කැසීම් හා කුෂ්ඨ, ක්‍රීම් ජනිත තුවාල ආදියට ආලේප ලෙස යොදන අතර නාඩි ව්රණ හා අස්ති ව්රණ ආදියට යොදයි.අප අවට පරිසරයේ දක්නට ලැබෙන ශාකයන්...
2019-12-26 18:30:00
ප්‍රධාන වශයෙන්ම ආහාර ගැනීමේ දී ඇතිවන විෂමතා, වැරදි ආහාර පුරුදු පැවැත්මේ විෂමතා, මානසික ගැටලු හෝ ආතතිය, ලවණ වර්ග , මිරිස් , විනාකිරි වැනි කටුක අම්ල රස...
2019-12-26 18:30:00
එය මානසික රෝගයක්ද?ගැටලුව – මම 21 වියැති අවිවාහක තරුණියකි. මාගේ පියයුරු දෙකින් එක් පියයුරක් අනිකට වඩා කුඩාය. මෙය විය හැකි දෙයක්ද නැතිනම් එය මානසිකව...
2019-12-26 18:30:00