මුත්‍රාගල් දියකරන අක්කපාන

ජනවාරි 17, 2020

අක්කපාන ඈත අතීතයේ සිටම ශ්‍රී ලංකාව හා ඉන්දියාව රෝග ප්‍රතිකාර සඳහා කළ ඖෂධීය ශාකයකි. ලංකාවේ කළුගල් සහිත පරිසරයක් ඇසුරුකොට මෙය වැවේ. මෙම නිසා අක්කපාන ශාකය “පාෂාණයේද” යන නමින්ද හඳුන්වනු ලැබේ.

මෙහි තෙරුම් ගල් බිඳීමේ හැකියාවයි. ආයුර්වේද වෛද්‍යවරුන්ගේ බෙහෙත් වට්ටෝරු අප අතට ලැබීමට පෙර රාවණ යුගයේ ආයුර්වේද වෛද්‍ය ක්‍රමය ගැන දියුණුවක් තිබී ඇත. මේ ඔස්සේ ලැබුණු පාරම්පරික වෛද්‍ය ක්‍රමය මත ශිලා ලේඛන ලිපි රාශියක් ඉන්දියාවේ හමුවී තිබුණි. ඉන් අක්කපාන ශාකයටද දොර විවරවී ඇති නිසා මෙවන් යුගයේදී පවා ඉහළ ඉල්ලුමක් පවතී. අද වන විට සමහර ගෙවල්වල උතුම් ඖෂධ පැළයක් ලෙස වවති. අක්කපාන ශාකය අප රටේ ප්‍රධාන නගරවල පෝච්චියේ වවන අතර සමහර ප්‍රදේශවල කැලෑවටද වැවේ.

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 7 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.