වර්ෂ 2024 ක්වූ September 20 වැනිදා Friday
අර්ධ චන්ද්‍රග්‍රහණයක් 18 වැනිදා
සැප්තැම්බර් 6, 2024
2024 සැප්තැම්බර් මස 18 වැනිදා බදාදා අර්ධ චන්ද්‍ර ග්‍රහණයක් පවතිනු ඇත. එදින පෙ.ව. 08.15ට මීන රාශියේ පුවපුටුප නැකතේ 04 වන පාදයෙන් මේ ග්‍රහණය සිදුවේ. සමස්ත පරිසරයේ යම් වෙනසක් ඇතිවන අතර කාලගුණික විපර්යාසයනටද මුහුණ දීමට සිදුවනු ඇත. මේ කාලය රටේ පාරිසරික වෙනස්කම් වලට අමතරව හදිසි අනතුරුවල වැඩවීමක් ද පෙන්නුම් කෙරෙනු ඇත.
෴ සබැඳි ලිපි ෴
මනුෂ්‍යයන් වගේම සතා සිව්පාවන්ටත් ලෙඩ දුක් සෑදෙන බවත් වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය බවත් මේ අවස්ථාවේ තෙල් බෙහෙත් සාත්තු කිරීමෙන් ලෙඩ සුවපත් වන බවත් පෙරහර...
2019-08-22 18:30:00
මාදම්පේ, මනක්කුලම අයියනායක දේවාලයේ වාර්ෂික මංගල්‍යය පසුගියදා පැවැත්විණි. එදින ප්‍රදේශයේ කාන්තාවන් පිරිසක් දහවල් දානය පිළියෙල කිරීමේ යෙදුණු අයුරු....
2019-08-22 18:30:00
කොළඹ 15, අලුත් මාවත සමස්ත ලංකා ආනන්ද අය්යප්පා දේවස්ථානයේ 16 වැනි වාර්ෂික මහා උත්සවය ඉකුත් 04 වෙනිදා පැවැත්විණි. එහිදී කොඩි එසවීමේ මංගල්‍යය පැවති...
2019-08-22 18:30:00
ආයුර්වේදය යනු ලොව පැරණිතම වෛද්‍ය ක්‍රම කිහිපය අතරින් එකකි. එය හුදු කැලෑ කොළ තලා අත්හදා බලන වෛද්‍ය ක්‍රමයක් නොවේ. එය ගැඹුරු සිද්ධාන්තමය කරුණු ඇසුරින්...
2019-08-15 18:30:00
උඩදුම්බර පහළ පිටවල කීර්ති ශ්‍රී රාජසිංහ රජමහා විහාරයේ අළුත් සහල් මංගල්‍යය කටුගස්තොට ශී‍්‍ර ජේතවනාරාම විහාරාධිකාරි පූජ්‍ය වටපාත ධර්මකීර්ති හිමියන්ගේ...
2019-08-08 18:30:00
එඩේරමුල්ල හර්ෂ ඔප්ටිකල් විසින් නොමිලයේ ඇස්කණ්ණාඩි ලබාදීමේ සායනයක් පසුගියදා හල්උඩුපිට ශ්‍රී මන්ද්රාරාම විහාරස්ථානයේදි සිදු කළේය.හල් උඩුපිට...
2019-08-08 18:30:00
රත්ගම පොලීසියේ ප්‍රජා පොලිස් ඒකකයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක අශෝකා මානවඩු මහත්මිය සංවිධානය කළ මත්ද්‍රව්‍ය පිටුදැකීමේ අධ්‍යාපනික වැඩසටහනක්...
2019-08-08 18:30:00
සීනිගම ශී‍්‍ර දෙවොල් මහා දේවාලයේ පැවැත්වෙන මාසික ධර්මදේශනාවේ හයවැනි ධර්මදේශනාව මෙවර පොකුණුවිට ශ්‍රී විනයාලංකාරමාධිපති ආචාර්ය පූජ්‍ය කුකුලපනේ සුදස්සී...
2019-08-08 18:30:00
මහවැව – මරඳ උතුර ග්‍රාම නිලධාරි වසමේ ග්‍රාමීය කමිටුව සංවිධානය කළ ‘මත් උවදුර’ පිළිබඳව ප්‍රදේශයේ සමෘද්ධි ප්‍රතිලාභීන් දැනුම්වත් කිරීමේ වැඩ සටහනක්...
2019-08-01 18:30:00
වාද්දුව මැලෑගම ශ්‍රී සුගතබිම්බාරාම විහාරස්ථ ශාන්ති වැඩිහිටි සුවතා සංවිධානයේ 12 වැනි ලේ දන්දීමේ මහා පුණ්‍ය කර්මය එම විහාරාධිකාරි හඳුන්ගමුවේ ධම්මානන්ද...
2019-08-01 18:30:00
සන්නිවේදනය හා මාධ්‍ය ක්ෂේත්රයේ මෙරට පුරෝගාමී චරිත අතර විමලධර්ම විතාරණ මහතාට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි.සිය ජීවිතයෙන් වැඩි කාලයක් මෙරට ජනසන්නිවේදනය...
2019-08-01 18:30:00
පල්ලේකැලේ සම්බෝධි ධර්මායතනය විහාරස්ථ ධර්ම ශාලාවේදී ලේ දන්දීමේ පුණ්‍ය කර්මයක් පැවැත්විණි. පොසොන් උත්සවයට සමගාමීව පැවැත්වුන මෙම ලේ දන්දීමේ කඳවුර...
2019-08-01 18:30:00
හික්කඩුව ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රයේදී පෙර පාසල් ගුරිවරියන් 50 දෙනකුට ඩෙංගු රෝගය සම්බන්ධව සීනිගම මහජන සෞඛ්‍ය පරීක්ෂක එම්. විරාජ් මෙන්ඩිස් මහතා...
2019-08-01 18:30:00
ආයුර්වේද වෛද්‍ය සායනයක් හලාවත කොරයාවත්ත දිවිසරණ වැඩිහිටි සමිති ශාලාවේදී පැවැත්විණි.දිවිසරණ වැඩිහිටි සමිතිය, හලාවත ප්‍රජා පොලිස් ඒකකය, හලාවත කොරයාවත්ත...
2019-07-25 18:30:00
හලාවත ලංගම බස් නැවතුම්පල අසල පිහිටි මුත්තුමාරි අම්මාන් දේවාලයේ කුම්භාභිෂේක මංගල්‍යය පැවැත්විණි. එහිදී පැවති ස්ත්රෝත්ර ගායනා කිරීමේ අවස්ථාවක්....
2019-07-25 18:30:00
උඩුබද්දාව, බිබිලාදෙණිය “සමාජ සත්කාර සංසදය 6 වෙනි වරටත් සංවිධානය කළ ‘ලේ’ දන්දීමේ වැඩසටහනක් පසුගියදා බිබිලාදෙණිය සණස ශාලාවේදී පැවැත්වූ අයුරු.මාදම්පේ...
2019-07-25 18:30:00