වර්ෂ 2024 ක්වූ October 18 වැනිදා Friday
සුබසෙත ලේඛක විජිත ඩී. ලියනආරච්චිට සම්මානයක්
අප්‍රේල් 19, 2024
ගුප්ත විද්‍යා වෛද්යසූරී කලිකාල ඡ්‍යොතිර්විද්‍යා පණ්ඩිත පුවත්පත් ලේඛක කොත්මලේ විජිත ඩී. ලියනආරච්චි මහතා ජාතික අභිමානී අධි සම්මානයෙන් පිදුම් ලැබුවේය. මෙය ශ්‍රී ලංකා ජාතික අභිමානී දේශහිතෛෂී සංස්කෘතික පදනම විසින් පිරිනමන ලද අතර එහි අධ්යක්ෂ ආර්.එම්.කේ.කේ. රණවීර මහතා සහ බස්නාහිර පළාත් සභාවේ හිටපු කථානායක බස්නාහිර පළාත් සභා අමාත්‍ය හෙක්ටර් බෙත්මගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ අන්තර්ජාතික සම්මන්ත්රණ ශාලාවේ දී පැවැත්විණි.
෴ සබැඳි ලිපි ෴
බෝ නොවන රෝග වශයෙන් විශේෂයෙන් සළකනු ලබන්නේ හෘද රෝග, දියවැඩියාව, අම්ල පිත්ත රෝගය හෙවත් ගැස්ට්‍රයිටිස්, වකුගඩු රෝග, අක්මා රෝග, පිළිකා රෝග වැනි රෝගයි....
2020-02-27 18:30:00
රෝග සංඛ්‍යාත්මකව ගිණිය හැකි නොවේ. ලෝකයෙන් රෝග තුරන්ව යද්දී නව රෝග එක එක ආකාරයෙන් ඇතිවීම අපට වළකාළිය නොහැකි වනවා.එසේම ලෝකයේ ඇතිවන ස්වභාවික විපත්,...
2020-02-20 18:30:00
දැන් මුළු ලෝකයම කතා කරන්නේ කොරෝනා වෛරසය ගැනය. මීට පෙරද අපේ ලක් දෙරණේ නොයෙකුත් වසංගත රෝග එමට පැතිරී තිබුණි.කලින් කලට එක් එක් වසංගත රෝග පැතිරීම සොබා...
2020-02-20 18:30:00
අප රටේ කොයිකවුරුත් අතේ පයේ තුනටියේ වේදනාවක් දැනෙන විට එහෙමත් නැතිනම් ඊයේ ශරීරයේ වේදනා දුන් ස්ථානය අද අතහැරී වෙනත් ස්ථානයක වේදනාව දැනෙන විට පොදුවේ ‘...
2020-02-13 18:30:00
ඖෂධ ක්‍රම කෙම් ක්‍රම මන්ත්රක්රම හා බෙහෙත් නොබඳින දේශීය කැඩුම් බිඳුම් වෙදකමශරීරයට බෙහෙත් නොබැඳ කැඩුම්බිඳුම්වලට ලක්වූ රෝගියා සැතපෙන යහනේ පාදයට...
2020-02-06 18:30:00
සර්ප ගණයේ ලා නොසැළකුණත් දිවි මකුළු දෂ්ටය ඉතා විෂ සහිත ය. දෂ්ට කළ පසු විෂ ශරීරය පුරා විහිදී යයි. කකුල් 8 කින් යුත් දිවි මකුළුවා හොඳින් වැඩුණු පසු පොල්...
2020-02-06 18:30:00
ඇදුම, පීනස, ගැස්ට්‍රයිටීස් හා හන්දිපත් රෝගවලටවසරක් ගෙවී තවත් වසරක් උදාවී ඇත. එම වසරේ දී අපි අදිටන් කරගත යුතු වන්නේ රෝගාබාධවලින් තොරව නිරෝගීව...
2020-01-30 18:30:00
හෘදයාබාධ සඳහා හේතුවන මූලික කාරණය කොලෙස්ටරෝල් වේ. කොලෙස්ටරෝල් සෑම සත්ත්වයෙකුගේම ශරීරයේ ඇති කාබනික රසායනික ද්‍රව්‍යයකි. එය ස්ටීරොයිඩ් ගණයට අයත් වේ....
2020-01-30 18:30:00
මිනිසාට බහුලව වැළඳෙන රෝග අතර වයස් බේදයකින් තොරව පීඩාවට පත්කළ හැකි රෝගයක් ලෙස කාස රෝගය හඳුන්වා දිය හැකිය. එසේම සංක්‍රාමික හෙවත් බෝවන රෝග යටතටද හඳුන්වා...
2020-01-16 18:30:00
අක්කපාන ඈත අතීතයේ සිටම ශ්‍රී ලංකාව හා ඉන්දියාව රෝග ප්‍රතිකාර සඳහා කළ ඖෂධීය ශාකයකි. ලංකාවේ කළුගල් සහිත පරිසරයක් ඇසුරුකොට මෙය වැවේ. මෙම නිසා අක්කපාන...
2020-01-16 18:30:00
මකුල්ල තෙල සියලු කැසීම් හා කුෂ්ඨ, ක්‍රීම් ජනිත තුවාල ආදියට ආලේප ලෙස යොදන අතර නාඩි ව්රණ හා අස්ති ව්රණ ආදියට යොදයි.අප අවට පරිසරයේ දක්නට ලැබෙන ශාකයන්...
2019-12-26 18:30:00
ප්‍රධාන වශයෙන්ම ආහාර ගැනීමේ දී ඇතිවන විෂමතා, වැරදි ආහාර පුරුදු පැවැත්මේ විෂමතා, මානසික ගැටලු හෝ ආතතිය, ලවණ වර්ග , මිරිස් , විනාකිරි වැනි කටුක අම්ල රස...
2019-12-26 18:30:00
එය මානසික රෝගයක්ද?ගැටලුව – මම 21 වියැති අවිවාහක තරුණියකි. මාගේ පියයුරු දෙකින් එක් පියයුරක් අනිකට වඩා කුඩාය. මෙය විය හැකි දෙයක්ද නැතිනම් එය මානසිකව...
2019-12-26 18:30:00
විශේෂයෙන් පවතින සමාජයේ කාර්ය බහුල ජීවන රටාව හේතුවෙන් වැරදි ආහාරයන් ගැනීම නිසාද මේ තත්ත්වය අධික වී ඇත. හෘද රෝග, දියවැඩියාව, අධිරුධිර පීඩනය,...
2019-12-26 18:30:00
ශචිත්ර සහ පොතුකබර දකින්නා තුළ අප්‍රසාදය සහ ජුගුප්සාව මෙන්ම පිළිකුල දනවන රෝගයකි. චර්ම රෝග , වාත රක්තය වැනි රෝගවලට වඩා මෙය වෙනස් වන්නේ.(මතුපිට සම)...
2019-12-19 18:30:00
මිය ගිය ඥාතියාගෙන් ලැබුණ වරමට දරුවන් හරස්වෙයිගැටලුව – මම වයස අවුරුදු 42 ක දෙදරු මවකි. මා හට දැනට වසර 02 සිට මාගේ මියගිය ඥාතියෙකුගෙන් සාස්තර කීමේ...
2019-12-19 18:30:00