වර්ෂ 2024 ක්වූ December 13 වැනිදා Friday
ඡ්‍යොතිෂ ශාස්ත්‍රඥාණ විද්‍යාර්ථි සංරක්ෂණ පදනමට වර්ෂ 25යි
පෙබරවාරි 23, 2024
ඡ්‍යොතිෂ ශාස්ත්‍රඥාණ විද්‍යාර්ථි සංරක්ෂණ පදනමට වර්ෂ 25 ක් පිරීම නිමිත්තෙන් උත්සවයක් පසුගියදා පැවැත්විණ. නාවල වෙද ගෙදර අධ්‍යක්ෂිකා ආයුර්වේද වෛද්‍ය ශාමිකා විතානගේ ඇතුළු ආරාධිත අමුත්තන්, පැරණි හා නවක නිලධාරින්, සාමාජික මහත්ම මහත්මින් ඇතුළු පිරිසක් සහභාගී විය. වෛද්‍ය හා ඡ්‍යොතිෂ දේශන කිහිපයක් ද පැවත්වනු ලැබීය. සංවිධානය උප ලේකම් තුෂාරි දිලුමි මේඩිස් හා ප්‍රධාන ලේකම් ලෝලනි රණසිංහ විසිනි.
෴ සබැඳි ලිපි ෴
මුදලට සීමා නොවී වටිනා කාලය, ධනය, ශ්‍රමය වැය කරලමින් රෝගීන් සුවපත් කරලමින් ජාතික සෞඛ්‍ය සේවාවට අපරිමිත සේවාවක් සිදුකරන ආයුර්වේද වෛද්‍ය සභාවේ...
2024-03-07 18:30:00
මහනුවර ඓතිහාසික ශ්‍රී මහා කතරගම දේවාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු නිමා කිරීමත්, ශ්‍රී ලංකාවාසී සැමට සෙත් පැතීම සහ එම දේවාලයේ බස්නායක නිලමේ දමින්ද බණ්ඩාර...
2024-03-07 18:30:00
ඡ්‍යොතිෂ ශාස්ත්‍රඥාණ විද්‍යාර්ථි සංරක්ෂණ පදනමට වර්ෂ 25 ක් පිරීම නිමිත්තෙන් උත්සවයක් පසුගියදා පැවැත්විණ. නාවල වෙද ගෙදර අධ්‍යක්ෂිකා ආයුර්වේද වෛද්‍ය...
2024-02-22 18:30:00
මහනුවර ඓතිහාසික ශ්‍රී මහා කතරගම දේවාලයේ ,ප්‍රතිසංස්කරණ කටයුතු නිමා කිරීමත්,ශ්‍රී ලංකාවාසී සැමට සෙත් පැතීම සහ එම දේවාලයේ බස්නායක නිලමේ දමින්ද බණ්ඩාර...
2024-02-22 18:30:00
පුවක්පිටිය ඇස්වත්ත උතුර ආනන්දාරාම පුරාණ විහාරයේ 71 වැනි වාර්ෂික පෙරහර සහ ධාතු ප්‍රදර්ශනය පසුගියදා අති උත්කර්ෂවත් ලෙසින් පවත්වන ලදී. ආනන්දාරාම පුරාණ...
2024-02-15 18:30:00
ලෝක ලාදුරු දිනයට සමගාමීව කොළඹ විශ්ව විද්‍යාලයීය දේශීය වෛද්‍ය පීඨය, ජාතික ආයුර්වේද රෝහල සමඟ සහයෝගයෙන් පසුගිය දා “ඕඥචබ ඹ්ඥනපධඵර” නමින් වීදි නාට්‍යයක්...
2024-02-15 18:30:00
සෞඛ්‍ය අමාත්‍යාංශය, බොරැල්ල ජාතික ආයුර්වේද රෝහල සහ දේශීය වෛද්‍ය පීඨ ශිෂ්‍ය සංගමයේ ආයුර්වේද ව්‍යාප්ති අනුකමිටුව මඟින් සංවිධානය කළ ආයුර්වේද වෛද්...
2024-02-08 18:30:00
ගම්පහ වික්‍රමාරච්චි දේශීය වෛද්‍ය විශ්වවිද්‍යාලය, කොළඹ විශ්වවිද්‍යාලය සහ සිද්ධ වෛද්‍ය නැඟෙනහිර විශ්ව විද්‍යාලය, ආයුර්වේද දෙපාර්තමේන්තුව සමඟ එක්ව 8...
2024-02-01 18:30:00
ආයුර්වේද හා බටහිර වෛද්‍ය ඒකාබද්ධ සහයෝගී සත්කාර සේවා අරඹන බව දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය නීතීඥ සිසිර ජයකොඩි මැතිතුමන් මහරගම, නාවින්න ආයුර්වේද...
2024-01-25 18:30:00
දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය නීතිඥ සිසිර ජයකොඩි මහතා විසින් සිදුකරන ලද විශේෂ ඉල්ලීම් මත ඉදිරිපත් කරන ලද පාරම්පරික වෛද්‍ය ක්‍රම සුරක්ෂිත කිරීමේ විශේෂ...
2024-01-18 18:30:00
ඓතිහාසික මහනුවර ශ්‍රී දළදා මාලිගාව කේන්ද්‍ර කොට ඇති සිව් දේවාල අතරින් එක් දේවාලයක් වන ඓතිහාසික මහනුවර ශ්‍රී මහා කතරගම දේවාලය වසර ගණනාවකට පසුව පෞරාණික...
2024-01-18 18:30:00
නව වසරේ රටට හා ජනතාවට සෙත් පතිමින් ගම්පහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ආයුර්වේද සංරක්ෂණ සභාව සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඒකාබද්ධව සංවිධානය කරන ලද ගරා...
2024-01-11 18:30:00
ජාතික අක්ෂිදාන දින සැමරුම් උත්සවය දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය නීතිඥ සිසිර ජයකොඩි මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ 07 විද්‍යා මාවතේ පිහිටි ශ්‍රී ලංකා...
2023-12-21 18:30:00
සමස්ත ලංකා වෘත්තීය ඡ්‍යොතිෂවේදීන්ගේ සංගමයේ (AIPAA) 2023 වසරේ සංවත්සර මහ සභාව දෙසැම්බර් 9 සෙනසුරාදා උදේ 08.30 වේල්ලවීදිය ප්‍රාදේශීය මහ ලේකම් කාර්...
2023-12-07 18:30:00
කැලණිය විස වෙද රෝහල සහිත වෛද්‍ය විද්‍යාලයේ 44 වැනි සංවත්සරය සහ එහි නිර්මාතෘ විෂ වෛද්‍ය විශාරද පණ්ඩිත අමරවංශ පතිරාජ වෛද්‍යාචාර්යතුමාගේ 28 වැනි ගුණ...
2023-12-07 18:30:00
ප්‍රථම ආයුර්වේද කොමසාරිස් ජනරාල් ධූරයට පත් ආචාර්ය ධම්මික අබේගුණවර්ධන මහතා සිය ධූරයේ වැඩභාර ගැනීම දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි...
2023-11-30 18:30:00