වර්ෂ 2025 ක්වූ January 03 වැනිදා Friday
ප්‍රජා පොලිස් ඒකකයෙන් සෞඛ්‍ය සායනයක්
නොවැම්බර් 1, 2019
රත්ගම පොලීසියේ ප්‍රජා පොලිස් ඒකකය මගින් සංවිධානය කළ පොලිස් ජංගම සේවයක්, බූස්ස ශී‍්‍ර සුදර්ශනාරාම පූජාභූමි විහාරස්ථානයේදී පැවැත්විණි. එහි සෞඛ්‍ය සායනයේ ප්‍රදර්ශන කුටියක්, ගාල්ල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති නුවන් .ජේ. වෙදසිංහ, ගාල්ල සහකාර පොලිස් අධිකාරි ගාමිනී ඉහළ වෙළ මහත්වරුන් නැරඹූ අයුරු.
(බූස්ස සමූහ දේව. දෙව්නිස් ද සිල්වා)
෴ සබැඳි ලිපි ෴
මීපැණිවල ඇති සුපිරි ගුණය ගැන අසා ඇත්තෙමු.එහෙත් මී වදය ආහාරයට ගන්නා බව දන්නේ කීයෙක් කී දෙනාද? මී වදය ද කදිම ඔසුවකි.* මී වදයේ අඩංගු දිගු දාමයක් සහිත...
2019-01-17 18:30:00
උපතින් අපේ ජීවිතය නව වසරක හිස් පිටු සහිත දින පොතක් වාගෙයි. මාපියන් දෝතට තුරුලු කර ගන්නා දරු පැටියාගේ කය මනස හැඩ ගැසෙන්නේ මාපියන් දරුවා හදන වඩන ආකාරය...
2019-01-17 18:30:00
ලංකාවේ බොහෝ දෙනෙක් අනේකවිද පීඩා විඳින රෝගයක් වන මුත්‍රාගල්, අපිරිසුදු ජලය, අපිරිසුදු ආහාර, අවිදිමත් ඇවතුම් පැවතුම්, අධික කැල්සියම් බහුල ආහාර, පැණිබීම...
2019-01-10 18:30:00
ඔබට ලස්සන නිරෝගිමත් දෙපා යුගලක හිමිකාරයකු වීමට හැකිනම් එයින් ඔබේ රූ සපුවෙහි අගය වැඩිවන්නේ නිරායාසයෙනි.ඔබ ඔබේ රූ සපුව ගැන කොතරම් සොයා බලනවාද? රූප...
2019-01-10 18:30:00
අපේ රටේ ජනතාව සුදු ජාතිකයන්ටත් වඩා මාංසමය ආහාර බුක්ති විඳීමට රුසියන් බව රහසක් නොවේ. ඔවුන් කුඩා මස් කෑල්ලක් කෑමට ගනිද්දී අපේ ඇත්තන් පිඟානේ වැඩි ඉඩක්...
2019-01-03 18:30:00
ආයුර්වේදය යනු හුදෙක් රෝගීන් සඳහා ඖෂධ ලබාදෙන විද්‍යාවක් නොවේ. ගර්භාවස්ථාවේ සිටම නිරෝගීකම ආරක්ෂා කරගතයුතු ආකාරය පැහැදිලි කරන ආයුර්වේද දර්ශනය තුළ ඉන්පසු...
2019-01-03 18:30:00