සතියේ කවිය

ජුනි 7, 2019

අසල තුරුගොමු වියන සිඳලන විසුල සිසිලස සෙවණ වන සන

වසල ගති ඇති අමන තිරිසන උනුගෙ වළකා කරන විය සන

හසල දැනුමැති දෙවිඳ ගම්භර තෙදිනි දිවි බල අණෙනි නිතැ තින

සසල කරමින අහස හෙණ ගෙඩි පුපුරුවන ලෙස විසුණු කළ මැන

 

අජිත් ධර්මසිරි

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.