වර්ෂ 2025 ක්වූ January 10 වැනිදා Friday
2024.01.02 බ්රහස්පතින්දා - ලග්න සහ රාහු කාලය
ජනවාරි 2, 2025
ඉර උදාව - පෙ.ව. 06.22
ඉර බැසීම - ප.ව. 06.06
රාහු කාලය - සවස 01.42 - 03.10
සුබ දිශාව - නැඟෙනහිර
මේෂ
සැනසිලිදායක ලෙස දවස උදා කරයි. ඥාති හිතවතුන්ගෙන් උපකාර හිමිකරයි. අමතර ලැබීම් සහිත දිනයකි.
වෘෂභ
උත්සාහයෙන් කටයුතු සිදු කරයි. පවුලේ අය අතර කැපී පෙනෙන අන්දමේ කටයුතු කීපයක් සිදු කරයි. සැලසුම් කීපයක් සාර්ථක කරගන්නා සතියකි.
මිථුන
වගකීම් බහුල කරයි. නිතර වයසින් අඩු අය සමඟ ඇසුරට කටයුතු උදා කරයි. පිනට දහමට ළැදිව කටයුතු සිදු කරයි.
කටක
ශාරීරික වෙහෙසීම් බහුල කරයි. අඹුසැමි සුහදතාවයට කරුණු සැලසේ. හදිසි ගනුදෙනුවකින් වාසි සැලසෙන දිනයකි.
සිංහ
අවිවේකී දිනයකි. ඇවිදිලි වැඩි කරයි. අසල්වැසි සුහදතාවයට බාධාගෙන දෙන බවක් පෙනේ. බාහිර කටයුතු අධික කරයි. සමාජසේවා කටයුතුවලට යොමුවේ.
කන්යා
උත්සාහයෙන් කටයුතු සිදු කරයි. මවුපස ඥාතියකු වෙනුවෙන් වෙහෙසීමට සිදුවෙයි. හදිසි සෙම් අමාරුවකට ප්රතිකාර ලවා ගැනීමට සිදුවන දිනයකි.
තුලා
ගේ දොර අලංකාරය පිළිබඳ වෙහෙසෙන දිනයකි. නිතර වයසින් වැඩි අය සමඟ ඇසුරට කටයුතු සැලසේ. නැති වූ දෙයක් නැවත හිමිකරයි.
වෘශ්චික
තීරණ ගැනීමේ දී දුරදිග සිතා බලන්න. වරින් වර හටගන්නා අසනීප තත්ත්වයකට ප්රතිකාර ලබා ගැනීමට සිදුවේ. වගකීම් බහුල දිනයකි.
ධනු
පැවැති නොසන්සුන්කාරී බව මඟහැරී යයි. වෙනදාට වඩා අතමිට සරුකරන බවක් පෙනේ. අවිවේකී වුවත් සැලසුම් කීපයක් සාර්ථක කර ගැනීමට හැකිවෙයි.
මකර
පැවැති බලාපොරොත්තුවක් මඟහැරී යයි. වෙනදාට වඩා උනන්දුවකින් කටයුතු සිදුකරන බවක් පෙනේ. නොසිතූ ගැටලුවකට මුහුණපෑමට සිදුවන බවක් පෙනේ.
කුම්භ
සෙම් රෝගයක් හේතුවෙන් පීඩා අත් කරයි. වෙනදාට වඩා තමා හමුවට එන කෙනකු පිළිබඳ සැලකිලිමත් වන්න. අලුත් අයගේ ඇසුරට කටයුතු සැලසෙන බවක් පෙනේ.
මීන
ගැටලුකාරී බවකින් නිදහස උදා කරයි. උනන්දුව හා උත්සාහය මත කටයුතු කීපයක් සාර්ථක කර ගැනීමට හැකිවෙයි. අවිවේකී බව මඟහැරී යන බවක් පෙනේ.
෴ සබැඳි ලිපි ෴
ඉර උදාව - පෙ.ව. 06.15 ඉර බැසීම - ප.ව. 06.21 රාහු කාලය - දවල් 12.18 - 01.49 සුබ දිශාව - උතුර මේෂවිශ්වාසවන්ත කෙනකුගේ ඇසුරට කටයුතු උදා කරයි....
2024-03-19 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.15 ඉර බැසීම - ප.ව. 06.21 රාහු කාලය - සවස 03.19 - 04.50 සුබ දිශාව - නැඟෙනහිර මේෂඅවිවේකී වුවත් සැලසුම් කීපයක් සාර්ථක කර...
2024-03-18 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.16 ඉර බැසීම - ප.ව. 06.22 රාහු කාලය - උදේ 07.40 - 09.18 සුබ දිශාව - උතුර මේෂඅවිවේකී වුවත් සැලසුම් කීපයක් සාර්ථක කර...
2024-03-17 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.17 ඉර බැසීම - ප.ව. 06.22 රාහු කාලය - උදේ 09.18 - 10.49 සුබ දිශාව - දකුණ මේෂවගකීම් බහුලවන බවක් පෙන්නුම් කරයි. වෙනදාට වඩා...
2024-03-15 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.17 ඉර බැසීම - ප.ව. 06.22 රාහු කාලය - උදේ 10.48 - 12.20 සුබ දිශාව - දකුණ මේෂවිශේෂ සැලසුමකට කටයුතු උදා කරයි. පවුලේ කෙනකු...
2024-03-14 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.18 ඉර බැසීම - ප.ව. 06.22 රාහු කාලය - දහවල් 01.50 - 03.21 සුබ දිශාව - නැඟෙනහිර මේෂඅමතර ලැබීම් අතින් යහපත් දිනයකි....
2024-03-13 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.18 ඉර බැසීම - ප.ව. 06.22 රාහු කාලය - දහවල් 12.20 - 01.51 සුබ දිශාව - නැඟෙනහිර මේෂසිතේ නොසන්සුන්තාවයකින් කරුණු සිදුකරයි...
2024-03-12 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.19 ඉර බැසීම - ප.ව. 06.22 රාහු කාලය - සවස 03.21 - 04.52 සුබ දිශාව - උතුර මේෂපවුලේ කටයුතු කෙරෙහි විශේෂ උනන්දුවක් දැක්විය...
2024-03-11 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.19 ඉර බැසීම - ප.ව. 06.22 රාහු කාලය - උදේ 07.49 - 09.20 සුබ දිශාව - නැඟෙනහිර මේෂවගකීම් බහුල වන අන්දමේ කටයුතු කීපයක් යෙදේ...
2024-03-10 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.20 ඉර බැසීම - ප.ව. 06.22 රාහු කාලය - සවස 04.51 - 06.22 සුබ දිශාව - දකුණු මේෂවෙනදාට වඩා උත්සහවන්තව කටයුතු සිදුකරයි. නැති...
2024-03-09 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.20 ඉර බැසීම - ප.ව. 06.22 රාහු කාලය - උදේ 09.20 - 10.51 සුබ දිශාව - උතුර මේෂයොදාගත් කටයුතු කීපයක් ප්රමාද කරන දිනයකි....
2024-03-08 18:30:00
ඉර උදාව – පෙ.ව. 06.20ඉර බැසීම – ප.ව. 06.22රාහු කාලය – උදේ 10.50 -12.21සුබ දිශාව – උතුරමේෂවගකීම් බහුල කරයි. තීරණ ගැනීමේදී දුර දිග සිතා බලන්න....
2024-03-07 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.21 ඉර බැසීම - ප.ව. 06.22 රාහු කාලය - දහවල් 01.51 - 03.22 සුබ දිශාව - නැඟෙනහිර මේෂවෙනදාට වඩා ඉවසිලිවන්තව කටයුතු කළ යුතු...
2024-03-06 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.21 ඉර බැසීම - ප.ව. 06.23 රාහු කාලය - දහවල් 12.22 - 01.52 සුබ දිශාව - නැඟෙනහිර මේෂවිශේෂ සැලසුම් කීපයක් සාර්ථක කරයි....
2024-03-05 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.22 ඉර බැසීම - ප.ව. 06.23 රාහු කාලය - සවස 03.22 - 04.53 සුබ දිශාව - නැඟෙනහිර මේෂගතට සිතට සැනසිල්ල උදාකරයි. පවුලේ කටයුතු...
2024-03-04 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.22 ඉර බැසීම - ප.ව. 06.23 රාහු කාලය - උදේ 07.52 - 09.22 සුබ දිශාව - උතුර මේෂඅමතර වගකීම් බහුල කරයි. ප්රමාද වූ කටයුතු...
2024-03-03 18:30:00