වර්ෂ 2025 ක්වූ January 10 වැනිදා Friday
2024.01.02 බ්රහස්පතින්දා - ලග්න සහ රාහු කාලය
ජනවාරි 2, 2025
ඉර උදාව - පෙ.ව. 06.22
ඉර බැසීම - ප.ව. 06.06
රාහු කාලය - සවස 01.42 - 03.10
සුබ දිශාව - නැඟෙනහිර
මේෂ
සැනසිලිදායක ලෙස දවස උදා කරයි. ඥාති හිතවතුන්ගෙන් උපකාර හිමිකරයි. අමතර ලැබීම් සහිත දිනයකි.
වෘෂභ
උත්සාහයෙන් කටයුතු සිදු කරයි. පවුලේ අය අතර කැපී පෙනෙන අන්දමේ කටයුතු කීපයක් සිදු කරයි. සැලසුම් කීපයක් සාර්ථක කරගන්නා සතියකි.
මිථුන
වගකීම් බහුල කරයි. නිතර වයසින් අඩු අය සමඟ ඇසුරට කටයුතු උදා කරයි. පිනට දහමට ළැදිව කටයුතු සිදු කරයි.
කටක
ශාරීරික වෙහෙසීම් බහුල කරයි. අඹුසැමි සුහදතාවයට කරුණු සැලසේ. හදිසි ගනුදෙනුවකින් වාසි සැලසෙන දිනයකි.
සිංහ
අවිවේකී දිනයකි. ඇවිදිලි වැඩි කරයි. අසල්වැසි සුහදතාවයට බාධාගෙන දෙන බවක් පෙනේ. බාහිර කටයුතු අධික කරයි. සමාජසේවා කටයුතුවලට යොමුවේ.
කන්යා
උත්සාහයෙන් කටයුතු සිදු කරයි. මවුපස ඥාතියකු වෙනුවෙන් වෙහෙසීමට සිදුවෙයි. හදිසි සෙම් අමාරුවකට ප්රතිකාර ලවා ගැනීමට සිදුවන දිනයකි.
තුලා
ගේ දොර අලංකාරය පිළිබඳ වෙහෙසෙන දිනයකි. නිතර වයසින් වැඩි අය සමඟ ඇසුරට කටයුතු සැලසේ. නැති වූ දෙයක් නැවත හිමිකරයි.
වෘශ්චික
තීරණ ගැනීමේ දී දුරදිග සිතා බලන්න. වරින් වර හටගන්නා අසනීප තත්ත්වයකට ප්රතිකාර ලබා ගැනීමට සිදුවේ. වගකීම් බහුල දිනයකි.
ධනු
පැවැති නොසන්සුන්කාරී බව මඟහැරී යයි. වෙනදාට වඩා අතමිට සරුකරන බවක් පෙනේ. අවිවේකී වුවත් සැලසුම් කීපයක් සාර්ථක කර ගැනීමට හැකිවෙයි.
මකර
පැවැති බලාපොරොත්තුවක් මඟහැරී යයි. වෙනදාට වඩා උනන්දුවකින් කටයුතු සිදුකරන බවක් පෙනේ. නොසිතූ ගැටලුවකට මුහුණපෑමට සිදුවන බවක් පෙනේ.
කුම්භ
සෙම් රෝගයක් හේතුවෙන් පීඩා අත් කරයි. වෙනදාට වඩා තමා හමුවට එන කෙනකු පිළිබඳ සැලකිලිමත් වන්න. අලුත් අයගේ ඇසුරට කටයුතු සැලසෙන බවක් පෙනේ.
මීන
ගැටලුකාරී බවකින් නිදහස උදා කරයි. උනන්දුව හා උත්සාහය මත කටයුතු කීපයක් සාර්ථක කර ගැනීමට හැකිවෙයි. අවිවේකී බව මඟහැරී යන බවක් පෙනේ.
෴ සබැඳි ලිපි ෴
2024.05.05 ඉරිදා ඉර උදාව - පෙ.ව. 05.55 ඉර බැසීම - ප.ව. 06.19 රාහු කාලය - සවස 04.46 - 06.19 සුබ දිශාව - දකුණ මේෂ ...
2024-05-04 18:30:00
2024.05.04 සෙනසුරාදා ඉර උදාව - පෙ.ව. 05.56 ඉර බැසීම - ප.ව. 06.19 රාහු කාලය - උදේ 09.01 - 10.35 සුබ දිශාව - දකුණ ...
2024-05-03 18:30:00
ඉර උදාව පෙ.ව. 05.56 ඉර බැසීම ප.ව. 06.19 රාහු කාලය දවල් 01.40 - 03.13 සුබ දිශාව – උතුර මේෂඅලුත් හිතවත්කම්වලට කටයුතු උදා කරයි. විශ්වාසවන්ත...
2024-05-01 18:30:00
ඉර උදාව පෙ.ව. 05.57 ඉර බැසීම ප.ව. 06.19 රාහු කාලය දවල් 12.08 - 01.41 සුබ දිශාව – දකුණ මේෂසැනසිලිදායක ලෙස දවස උදා කරයි. පවුලේ අයගෙන් උදවු...
2024-04-30 18:30:00
ඉර උදාව පෙ.ව. 05.57 ඉර බැසීම ප.ව. 06.19 රාහු කාලය සවස 03.13 - 04.46 සුබදිශාව – නැඟෙනහිරමේෂසැනසිලිදායක ලෙස දවස උදා කරයි. පවුලේ කටයුතු පිළිබඳ...
2024-04-29 18:30:00
ඉර උදාව - පෙ.ව. 05.57 ඉර බැසීම - ප.ව. 06.19 රාහු කාලය - උදේ 07.29 - 09.03 සුබ දිශාව - නැඟෙනහිර මේෂපැවැති වගකීමකින් නිදහස උදා කරයි. ගේ දොර...
2024-04-28 18:30:00
ඉර උදාව - පෙ.ව. 05.58 ඉර බැසීම - ප.ව. 06.19 රාහු කාලය - සවස 04.46 - 06.19 සුබ දිශාව - නැඟෙනහිර මේෂහදිසි සැලසුම් කීපයක් සාර්ථක කර ගැනීමට...
2024-04-27 18:30:00
ඉර උදාව - පෙ.ව. 05.58 ඉර බැසීම - ප.ව. 06.19 රාහු කාලය - උදේ 09.03 - 10.36 සුබ දිශාව - උතුර මේෂපැවැති අසහනකාරී බව මඟ හැරී යන බවක් පෙනේ....
2024-04-26 18:30:00
ඉර උදාව - පෙ.ව. 05.58 ඉර බැසීම - ප.ව. 06.19 රාහු කාලය - උදේ 10.35 - 12.09 සුබ දිශාව - උතුර මේෂඅවිවේකී වුවත් සැලසුම් කීපයක් සාර්ථක කර...
2024-04-25 18:30:00
ඉර උදාව - පෙ.ව. 05.58 ඉර බැසීම - ප.ව. 06.19 රාහු කාලය - උදේ 10.35 - 12.09 සුබ දිශාව - උතුර මේෂඅවිවේකී වුවත් සැලසුම් කීපයක් සාර්ථක කර...
2024-04-25 18:30:00
ඉර උදාව - පෙ.ව. 05.59
ඉර බැසීම - ප.ව. 06.19
රාහු කාලය - දවල් 01.41 - 03.14
සුබ දිශාව - නැඟෙනහිර
මේෂ
කලබලකාරී ලෙස දවස උදා කරයි. යොදාගත්...
2024-04-24 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.00 ඉර බැසීම - ප.ව. 06.19 රාහු කාලය - උදේ 07.32 - 09.05 සුබ දිශාව - දකුණ මේෂලැබීම් අතින් යහපත් කරයි. එහෙත් සිතේ...
2024-04-21 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.00 ඉර බැසීම - ප.ව. 06.19 රාහු කාලය - සවස 04.46 - 06.19 සුබ දිශාව - නැඟෙනහිරමේෂවෙනදාට වඩා සිතේ නොසන්සුන්තාවයකින් කටයුතු සිදු...
2024-04-20 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.00 ඉර බැසීම - ප.ව. 06.19 රාහු කාලය - උදේ 09.04 - 10.37 සුබ දිශාව - දකුණ මේෂසැනසිලිදායක ලෙස දවස උදා කරයි. පවුලේ අය අතර...
2024-04-19 18:30:00
ඉර උදාව පෙ.ව. 06.01 ඉර බැසීම ප.ව. 06.19 රාහු කාලය උදේ 10.37 - 12.10 සුබ දිශාව – නැඟෙනහිර මේෂඋත්සාහයෙන් කටයුතු සිදු කරයි. වෙනදාට වඩා අමතර...
2024-04-18 18:30:00