වර්ෂ 2024 ක්වූ November 22 වැනිදා Friday
2024.10.20 ඉරිදා - ලග්න සහ රාහු කාලය
ඔක්තෝබර් 20, 2024
2024.10.20 ඉරිදා
ඉර උදාව - පෙ.ව. 05.57
ඉර බැසීම - ප.ව. 05.54
රාහු කාලය - සවස 04.24 - 05.54
සුබ දිශාව - දකුණ
මේෂ
වගකීම් බහුල දිනයකි. නොසැලකිලිමත්කම හේතුවෙන් කටයුතු කීපයක් ප්රමාද වන ලකුණු පෙනේ. ශාරීරික වෙහෙසීම් බහුල දිනයකි.
වෘෂභ
විශේෂ කෙනකුගේ හමුවීමක් සිදු කරයි. හදිසි ගනුදෙනුවකට ඉඩකඩ ඇති බවක් පෙනේ. නිතර පින් දහම් කටයුතුවල නිරතවන දිනයකි.
මිථුන
අලුත් දේ මිලදී ගැනීමකට කටයුතු උදා කරයි. වගකීමකින් නිදහස්වීමට හේතු ඇති කරයි. තීරණ ගැනීමේ දී දුරදිග සිතා බලන්න.
කටක
වරින් වර ඇති කරන සෙම් අමාරුවකින් පීඩා විඳීමට සිදුවේ. විනෝදයෙන් සැහැල්ලුවෙන් ගත කිරීමට කැමැති දිනයකි. අලුත් දේ මිලදී ගැනීමට අවස්ථාව උදාකරයයි.
සිංහ
අසරණ කෙනකුට පිහිටවීමට අවස්ථාව උදා කරයි. සහෝදර උපකාරයක් හිමිවීමට ඉඩ ඇති බවක් පෙනේ. ඇවිදිලි වැඩිකරන දිනයකි.
කන්යා
උත්සාහයෙන් කටයුතු සිදු කරයි. සැලසුමක් වෙනස් කිරීමට කටයුතු සැලසේ. දේපළ ගැටලුවක් මතු කරයි. පාදයේ ආබාධයකට ප්රතිකාර ලබා ගැනීමට සිදුවන දිනයකි.
තුලා
ශරීර ශක්තිය දුර්වල කරන දිනයකි. වරින් වර ඇති කරන උගුර ආශි්රත ආබාධයකට ප්රතිකාර ලබා ගැනීමට සිදුවේ.
වෘශ්චික
යන එන ගමන් ගැන සැලකිලිමත් වන්න. ගේ දොර කටයුතු පිළිබඳ වෙනස්කම් කීපයක් සිදු කරයි. පැරැණි හිතවත්කමක් අලුත් කරයි.
ධනු
අලුත් දේ ඉගෙනීමට කටයුතු උදා කරයි. පැවැති බාධා කීපයක් මඟහැරී යයි. දරුවකු පිළිබඳ සැලකිලිමත් විය යුතු දිනයකි.
මකර
නිතර නිතර අදහස් වෙනස්කරයි. පිරිසුදුකමට අලංකාරයට කැමැති දිනයකි. නින්ද යාම අඩුකම, පීනස වැනි රෝගාබාධ බලපාන්න ඉඩ තිබේ.
කුම්භ
සිත් අමනාපයක් දුරදිග යා හැකි බවක් පෙනේ. පැවැති අපල සහගත බවක් මඟහැරී යයි. දුරදිග බලා කටයුතු සිදුකරන දිනයකි.
මීන
සමාජයේ තරමක් ඉහළින් සිටිය හැකියි. අන් අය අතරේ කැපී පෙනෙන අන්දමේ කටයුතු කීපයක් සිදු කරයි. අතමිට මුදල් ගැවසෙන දිනයකි.
෴ සබැඳි ලිපි ෴
ඉර උදාව - පෙ.ව. 06.09 ඉර බැසීම - ප.ව. 05.53 රාහු කාලය - දහවල් 02.57 - 04.25 සුබ දිශාව - නැඟෙනහිර මේෂවිශ්වාසවන්ත බැඳීමකට කටයුතු සැලසෙන...
2023-12-04 19:30:00
ඉර උදාව - පෙ.ව. 06.09 ඉර බැසීම - ප.ව. 05.53 රාහු කාලය - දහවල් 02.57 - 04.25 සුබ දිශාව - නැඟෙනහිර මේෂවිශ්වාසවන්ත බැඳීමකට කටයුතු සැලසෙන...
2023-12-04 19:30:00
ඉර උදාව - පෙ.ව. 06.08 ඉර බැසීම - ප.ව. 05.53 රාහු කාලය - උදේ 07.36 - 09.04 සුබ දිශාව - නැඟෙනහිර මේෂවිශ්වාසවන්ත කෙනකුගේ ඇසුරට කටයුතු උදා...
2023-12-03 19:30:00
ඉර උදාව – පෙ.ව. 06.08 ඉර බැසීම – ප.ව. 05.52 රාහු කාලය – සවස 04.24 - 05.52 සුබ දිශාව – දකුණ මේෂදරුවකු පිළිබඳ සතුටට පත්විය හැකි කටයුතු...
2023-12-02 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.07 ඉර බැසීම - ප.ව. 05.52 රාහු කාලය - උදේ 09.03 - 10.31 සුබ දිශාව - උතුර මේෂඅමතර ලැබීම් අතින් යහපත් බවක් පෙන්නුම් කරයි....
2023-12-01 19:30:00
ඉර උදාව - පෙ.ව. 06.07 ඉර බැසීම - ප.ව. 05.52 රාහු කාලය - උදේ 10.31 - 12.00 සුබ දිශාව - දකුණ මේෂපැවැති අසහනකාරී බව මඟහැරී යන බවක් පෙනේ....
2023-11-30 19:30:00
ඉර උදාව - පෙ.ව. 06.06 ඉර බැසීම - ප.ව. 05.52 රාහු කාලය - දහවල් 01.27 - 02.56 සුබ දිශාව - නැඟෙනහිරමේෂනිතර පවුලේ වැඩිහිටියකු වෙනුවෙන් කැප වී...
2023-11-29 19:30:00
ඉර උදාව පෙ.ව. 06.06 ඉර බැසීම ප.ව. 05.51 රාහු කාලය දහවල් 11.58 - 01.27 සුබ දිශාව – දකුණ මේෂවරින්වර හට ගන්නා අතේ පයේ වේදනාවන්ට ප්රතිකාර ලබා...
2023-12-28 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.06 ඉර බැසීම - ප.ව. 05.51 රාහු කාලය - දහවල් 02.54 - 04.23 සුබ දිශාව - දකුණ මේෂඅමනාප වූ ඥාතියකු සමඟ මිත්රවීමට අවස්ථාව...
2023-12-27 19:30:00
ඉර උදාව - පෙ.ව. 06.06ඉර බැසීම - ප.ව. 05.52රාහු කාලය - උදේ 07.33 - 09.02සුබ දිශාව - දකුණ මේෂඋත්සාහයේ තරමට ප්රතිඵල අත් නොවන බවක් පෙන්නුම් කරයි....
2023-11-26 19:30:00
ඉර උදාව - පෙ.ව. 06.05ඉර බැසීම - ප.ව. 05.51රාහු කාලය - සවස 04.22 - 05.51සුබ දිශාව - නැඟෙනහිර මේෂවෙහෙස ඇති ගමන් කීපයකට සම්බන්ධවීමට සිදුවෙයි....
2023-11-25 19:30:00
ඉර උදාව - පෙ.ව. 06.04ඉර බැසීම - ප.ව. 05.50රාහු කාලය - උදේ - 9.00 - 10.29සුබ දිශාව - උතුර මේෂවගකීම් බහුල කරන දිනයකි. වෙනදාට වඩා උත්සාහයෙන් කටයුතු...
2023-11-24 19:30:00
ඉර උදාව - පෙ.ව. 06.04 ඉර බැසීම - ප.ව. 05.50 රාහු කාලය - උදේ 10.28 - 11.57 සුබ දිශාව - උතුර මේෂගතට සිතට පීඩාගෙන දෙන කටයුතු කීපයක් යෙදේ....
2023-11-23 18:30:00
ඉර උදාව පෙ.ව. 06.03 ඉර බැසීම ප.ව. 05.50 රාහු කාලය – දහවල් 01.24 02.53 සුබ දිශාව – උතුර මේෂවෙනදාට වඩා වගකීම් බහුල කරයි. විශේෂ කෙනකුගේ...
2023-11-22 19:30:00
ඉර උදාව - පෙ.ව. 06.03ඉර බැසීම - ප.ව. 05.50රාහු කාලය - දවල් 11.56 - 01.25සුබ දිශාව - නැඟෙනහිරමේෂනිතර තමා හමුවට එන කෙනකු නිසා කරදර ඇති කරයි....
2023-11-21 19:30:00
ඉර උදාව - පෙ.ව. 06.03 ඉර බැසීම - ප.ව. 05.50 රාහු කාලය - දහවල් 02.53 - 04.22 සුබ දිශාව - දකුණමේෂසැනසිලිදායක ලෙස දවස උදා වෙයි. ඥාති හිතවත්කම්...
2023-11-19 19:30:00