වර්ෂ 2024 ක්වූ December 20 වැනිදා Friday
2024.08.10 සෙනසුරාදා - ලග්න සහ රාහු කාලය
අගෝස්තු 10, 2024
2024.08.10 සෙනසුරාදා
ඉර උදාව - පෙ.ව. 06.05
ඉර බැසීම - ප.ව. 06.27
රාහු කාලය - උදේ 09.10 - 10.43
සුබ දිශාව - දකුණ
මේෂ
වරින් වර හට ගන්නා අතේ පයේ වේදනාවකට ප්රතිකාර ලබා ගනී. නිතර සිතේ චංචල ගතියකින් කටයුතු කරන දිනයකි. දුර ඥාතියකුගේ පැමිණීමක් සිදු කරයි.
වෘෂභ
වෙහෙස ඇති කටයුතු කීපයක් යෙදීමට ඉඩ ඇත. දුරදිග නොබලා ගන්නා තීරණයක් තමාට අවාසිදායක තත්ත්වයක් ඇති කරයි. අවිවේකී දිනයකි.
මිථුන
නිතර බාහිර අලංකාරය පිළිබඳ වෙහෙසෙන සතියකි. ප්රභූන් හා ඇසුරෙන් තමාට ප්රශංසා හිමිකරයි. නිකරුණේ කරන වියදම් වැඩිකරන දිනයකි.
කටක
ශාස්ත්රීය කටයුත්තකින් ප්ර්රශංසා හිමිකරයි. අලුත් හිතවතුන් දැන හඳුනා ගැනීමට කටයුතු උදා කරයි. පාදයේ ආබාධයකට ප්රතිකාර පතන සතියකි.
සිංහ
වෙනදාට වඩා කෑම බීම ගැන සැලකිලිමත් විය යුතු බවක් පෙනේ. ආහාර විෂවීමක් හෝ වමනය, ක්ලාන්තය වැනි අසනීපකාරී බවක් මතුවීමට ඉඩ ඇත. දුරදිග බලා කටයුතු කරන්න.
කන්යා
පවුලේ කෙනකු වෙනුවෙන් කැපවී කටයුතු කිරීමට සිදුවෙයි. නිතර වයසින් වැඩි අය සමඟ ඇසුරට කටයුතු උදාකරයි. නීති ගැටලුවකට මැදිවීමට ඉඩ ඇත.
තුලා
දරුවකුගේ හිතුවක්කාර ගතිපැවැතුම් හේතුවෙන් පාඩු කීපයක් ඇති කරයි. වාහන ගමන් ගැන සැලකිලිමත් වන්න. උදරගත ආබාධයකට හේතු ඇති කරයි.
වෘශ්චික
සැනසිලිදායක බව තරමක් දුරට අඩුකරන දිනයකි. නිතර පවුලේ අය සමඟ නොසන්සුන්කාරී ලෙස කටයුතු කරයි. පපුව සම්බන්ධ හදිසි පරීක්ෂාවකට ද භාජනය වීමට සිදුවන බවක් පෙනේ. එදිනෙදා කටයුතු සම්බන්ධ කල්පනාවෙන් පසුවිය යුතු දිනයකි.
ධනු
ගතට සිතට නොසන්සුන්කාරී බවක් ඇති කරයි. නිතර ඇවිදිලි වැඩිකරන දිනයකි. දරුවකු සම්බන්ධ සුබදායක පුවතක් අසන්න ලැබේ.
මකර
වියදම් අධික වන දිනයකි. යොදාගත් සැලසුමක් වෙනස්කිරීමට සිදුවේ. නීති ගැටලුවකට මැදිවීමට ඉඩ ඇති බවක් පෙනේ. අන්සතු වස්තු ලාභයකට හිමිකම් ඇති කරයි.
කුම්භ
ශාස්ත්රීය කටයුත්තක් සම්බන්ධ වෙහෙසීම් ඇති කරයි. රැකියාවේ කටයුතු සම්බන්ධ එතරම් යහපත් කාලයක් නොවනු ඇත. ආගමික වැඩසටහනක් වෙනුවෙන් වෙහෙසෙන බවක් පෙන්නුම් කරයි.
මීන
දරුවකුගේ ඉදිරි සැලසුමක් වෙනුවෙන් වෙහෙසීම් ඇති කරයි. පවුලේ අය අතර ප්රසාදයට පත්වන අන්දමේ කරුණු කීපයක් සිදුකරයි. රුධිරගත සීනි මට්ටමේ වෙනසක් සිදුවිය හැකි දිනයකි.
෴ සබැඳි ලිපි ෴
ඉර උදාව - පෙ.ව. 06.10 ඉර බැසීම - ප.ව. 05.54 රාහු කාලය - උදේ 09.06 - 10.34 සුබ දිශාව - දකුණ මේෂවගකීම් වැඩිකරන අන්දමේ කටයුතු කීපයක් සිදු...
2024-12-06 18:30:00
ඉර උදාව පෙ.ව. 06.09 ඉර බැසීම ප.ව. 05.54 රාහු කාලය උදේ 10.33 -12.02 සුබ දිශාව - උතුර මේෂඋත්සාහයෙන් කටයුතු සිදු කරයි. අමතර මුදල් වියදම්...
2024-12-05 18:30:00
ඉර උදාව පෙ.ව. 06.09 ඉර බැසීම ප.ව. 05.53 රාහු කාලය දහවල් 01.29 - 02.57 සුබ දිශාව - නැඟෙනහිර මේෂවිශේෂ හිතවත්කමකට කරුණූු ඇති කරයි. යටපත් වූ...
2024-12-04 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.08 ඉර බැසීම - ප.ව. 05.53 රාහු කාලය - දහවල් 12.00 - 01.29 සුබ දිශාව - නැඟෙනහිර මේෂහදිසි ගනුදෙනුවකට කටයුතු උදා කරයි....
2024-12-03 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.08 ඉර බැසීම - ප.ව.05.53 රාහු කාලය - දහවල් 02.50 - 04.25 සුබ දිශාව - නැඟෙනහිර මේෂප්රසිද්ධියට කරුණු ඇති කරයි. සිතේ...
2024-12-05 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.07 ඉර බැසීම - ප.ව. 05.53 රාහු කාලය - උදේ 07.35 - 09.04 සුබ දිශාව - උතුර මේෂවගකීම් බහුල දිනයකි. සිතේ නොසන්සුන්තාවයකින්...
2024-12-01 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.07 ඉර බැසීම - ප.ව. 05.52 රාහු කාලය - සවස 04.23 - 05.52 සුබ දිශාව - දකුණ මේෂවගකීම් බහුල කරයි. ගේ දොර කටයුතුවල වෙනසක්...
2024-11-30 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.07 ඉර බැසීම - ප.ව. 05.52 රාහු කාලය - උදේ 09.03 - 10.31 සුබ දිශාව - දකුණ මේෂඋත්සාහයෙන් කටයුතු සිදු කරයි. වගකීම් බහුල...
2024-11-29 18:30:00
ඉර උදාව පෙ.ව. 06.06 ඉර බැසීම ප.ව. 05.51 රාහු කාලය උදේ 10.30 -11.59 සුබ දිශාව - නැඟෙනහිර මේෂයන එන ගමන් ගැන සැලකිලිමත් වන්න. වෙනදාට වඩා...
2024-11-28 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.06 ඉර බැසීම - ප.ව. 05.51 රාහු කාලය - දහවල් 01.26 - 02.55 සුබ දිශාව - නැඟෙනහිර මේෂපිරිසුදුකමට අලංකාරයට කැමැති දිනයකි....
2024-11-27 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.05 ඉර බැසීම - ප.ව. 06.51 රාහු කාලය - දහවල් 11.58 - 01.26 සුබ දිශාව - දකුණ මේෂවරින් වර අදහස් හා ක්රියාමාර්ග වෙනස් කරයි...
2024-11-28 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.05 ඉර බැසීම - ප.ව. 06.51 රාහු කාලය - දහවල් 11.58 - 01.26 සුබ දිශාව - දකුණ මේෂවරින් වර අදහස් හා ක්රියාමාර්ග වෙනස් කරයි...
2024-11-26 18:30:00
ඉර උදාව පෙ.ව. 06.05 ඉර බැසීම ප.ව. 05.51 රාහුකාලය දහවල් 02.54 - 04.23 සුබ දිශාව - දකුණ මේෂදියුණුවට අලුත් පියවර කීපයක් ගන්නා දිනයකි. ප්...
2024-11-25 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.04 ඉර බැසීම - ප.ව. 05.51 රාහු කාලය - උදේ 07.32 - 09.01 සුබ දිශාව - දකුණ මේෂබාහිර අලංකාරයට විනෝදයට කැමැති දිනයකි....
2024-11-24 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.04 ඉර බැසීම - ප.ව. 05.50 රාහු කාලය - සවස 04.21 - 05.50 සුබ දිශාව - දකුණ මේෂවිශේෂ හිතවත්කමකට මඟ සැලසෙන බවක් පෙනේ. පවුලේ...
2024-11-23 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.04 ඉර බැසීම - ප.ව. 05.50 රාහු කාලය - උදේ 09.00 - 10.29 සුබ දිශාව - දකුණමේෂවගකීම් බහුල කරයි. අවිවේකී වුවත් සැලසුම් කීපයක්...
2024-11-22 18:30:00