2024.02.17 සෙනසුරාදා - ලග්න සහ රාහු කාලය

පෙබරවාරි 17, 2024

 

ඉර උදාව - පෙ.ව. 06.27
ඉර බැසීම - ප.ව. 06.22
රාහු කාලය - උදේ 09.25 - 10.55
සුබ දිශාව - දකුණ

 

මේෂ

විශ්වාසවන්ත කෙනකුගේ ඇසුරට කටයුතු උදා කරයි. යටපත් වූ සෙම් රෝගයක් නැවත මතුවිය හැකියි. තැන තැන ඇවිදිලි ඇති කරන දිනයකි.

වෘෂභ

එදිනෙදා කටයුතු ක්‍රමවත් ලෙස කරගෙන යෑමට කටයුතු උදා කරයි. අලුත් දේ ඉගනීමට අවස්ථාව සැලසේ. නීති ගැටලුවකට මැදිවීමට ඉඩ ඇති බැවින් එදිනෙදා කටයුතු පිළිබඳ කල්පනාකාරී වන්න.

මිථුන

ලැබීම් අතින් යහපත් දිනයකි. විශේෂ කෙනකුගේ ඇසුරට කටයුතු උදා කරයි. තීන්දු තීරණ ගැනීමේ දී දුරදිග සිතා බලන්න.

කටක

ශාරීරික වෙහෙසීම් වැඩි කරන කටයුතු කීපයක් යෙදේ. වෙනදාට වඩා බාහිර අලංකාරය පිළිබඳ උනන්දුවක් දක්වයි. උගත් දෙයින් ප්‍රයෝජන ලබාගත හැකි දිනයකි.

සිංහ

හිතුමතයට කටයුතු කිරීමෙන් පාඩු කීපයක් සිදු කරයි. වෙනදාට වඩා ශරීර සෞඛ්‍යය පිළිබඳ සැලකිලිමත් වන්න. උගත් දෙයින් ප්‍රයෝජන ලබාගත හැකි දිනයකි.

කන්‍යා

ගතට සිතට සැනසිල්ල උදා කරයි. විශ්වාසවන්ත කෙනකුගේ ඇසුරට කටයුතු උදා කරයි. දුර ගමනක් වෙනුවෙන් සැලසුමක් ඇති කරගන්නා දිනයකි.

තුලා

පවුලේ සතුට සමාදානයට කරුණු ඇති කරන කටයුතු කීපයක් යෙදේ. වෙනදාට වඩා තීරණ ගැනීමේ දී සැලකිලිමත් වන්න. ගේ දොර අලුත්වැඩියාවකට කරුණු සැලසෙන දිනයකි.

වෘශ්චික

වගකීම් බහුල කරයි. නිතර සිතේ චංචල බවකින් කටයුතු සිදු කරයි. පවුලේ අය අතර කැපී පෙනෙන දිනයකි.

ධනු

ගතට සිතට සැප සතුට උදා කරයි. යටපත් වූ සෙම් රෝගයක් නැවත මතු කරයි. පවුලේ අයගේ ප්‍රසාදයට හේතු සැලසෙන බවක් පෙනේ.

මකර

යොදාගත් සැලසුමකට බාධාකාරී බවක් ඇති කරයි. වෙනදාට වඩා උත්සාහයෙන් මෙන්ම උනන්දුවෙන් කටයුතු කරන බවක් පෙනේ. වගකීම් බහුල දිනයකි.

කුම්භ

අමතර ලැබීම් අතින් යහපත් බවක් පෙන්නුම් කරයි. සමාජසේවා කටයුතු කෙරෙහි වැඩි කාලයක් යොදවයි. ළඟින් ඇසුරු කරන අයකු පිළිබඳ සැලකිලිමත් වන්න.

මීන

සැනසිලිදායක බවට කටයුතු සැලසෙන බවක් පෙනේ. වෙනදාට වඩා ලැබීම් අතින් යහපත් වන දිනයකි. දරුවකු පිළිබඳ සතුටට පත්විය හැකි කරුණු කීපයක් සිදුකරයි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.