වර්ෂ 2024 ක්වූ September 20 වැනිදා Friday
2024.01.13 සෙනසුරාදා - ලග්න සහ රාහු කාලය
ජනවාරි 13, 2024
ඉර උදාව - පෙ.ව. 06.26
ඉර බැසීම - ප.ව. 06.11
රාහු කාලය - උදේ 09.22 - 10.50
සුබ දිශාව - දකුණ
මේෂ
විනෝද චාරිකාවක් හේතුවෙන් වෙහෙසීම් වැඩි කරයි. නිතර අමතර වගකීම් මෙන්ම වියදම් ද බහුල කරන දිනයකි. දුරදිග බලා කටයුතු කළයුතු බවක් පෙනේ.
වෘෂභ
සැනසිලිදායක ලෙස දවස උදා කරයි. අමතර ලැබීම්වලට ඉඩකඩ ඇති බවක් පෙන්නුම් කරයි. පවුලේ භෝජන සංග්‍රහයකට සහභාගිවීමට කටයුතු උදා කරයි. අන් අයගෙන් පැසසුම් ලැබෙන දිනයකි.
මිථුන
ගේ දොර අඩුපාඩු කීපයක් සපුරා ගැනීමට අවස්ථාව උදා කරයි. කණ්ඩායම් වැඩසටහනට සම්බන්ධවීමට සිදුවන බවක් පෙනේ. වෙනදාට වඩා ඉවසීමෙන් කටයුතු කළයුතු දිනයකි.
කටක
විවිධ වරප්‍රසාදවලට හේතු සැලසෙන බවක් පෙනේ. අවිවාහකයන්ට සුබදායකයි. විශේෂ ගනුදෙනුවකට කටයුතු සැලසේ. සිතේ සතුටින් ගත කරන දිනයකි.
සිංහ
වෙහෙසකාරී ලෙස දවස උදා කරයි. මවගේ අසනීප තත්ත්වයක් හේතුවෙන් වෙහෙසීමට සිදුවෙයි. ගනුදෙනුවලදී කල්පනාකාරී විය යුතු දිනයකි.
කන්‍යා
ආගමික කටයුතුවලට මුල්තැනක් දෙන දිනයකි. මෙතෙක් පැවැති අසහනකාරී බව මඟහැරී යයි. ඖෂධ පාවිච්චියේ දී සැලකිලිමත් වන්න.
තුලා
විශේෂ සැලසුමකට අත ගසයි. ව්‍යාපාරික ලාභ හිමි කරන දිනයකි. උගත් දෙයින් ප්‍රයෝජන ලබාගත හැකි බවක් පෙනේ. වියදම් බහුල වන අන්දමේ කටයුතු කීපයක් යෙදීමට ඉඩ ඇත.
වෘශ්චික
වෙනදාට වඩා දුරදිග සිතාබැලිය යුතු දිනයකි. නොසිතූ කරදරයකට පැටලීමට ඉඩ ඇති බැවින් කල්පනාවේ පසුවන්න. සැලසුම් කීපයක් ප්‍රමාද කරන දිනයකි.
ධනු
මෙතෙක් පැවැති බාධා කීපයක් මඟහැරී යන බවක් පෙනේ. ගතට සිතට සතුට සැනසීම හිමිකරයි. විදෙස් ගත ඥාතියකුගෙන් උපකාරයක් ලැබීමට ඉඩ ඇත.
මකර
නීති ගැටලුවකට මැදිවීමට ඉඩ ඇති බවක් පෙනේ. අන්සතු වස්තු ලාභයකට ද හිමිකම් ඇති කරයි. නිතර ප්‍රභූන් හා ඇසුරට කටයුතු සැලසෙන දිනයකි.
කුම්භ
ලිපි ලේඛන ගැටලුවකට මුහුණපෑමට සිදුවෙයි. වෙනදාට වඩා යන එන ගමන් ගැන සැලකිලිමත් වන්න. ගේ දොර උත්සව අවස්ථාවකට සැලසුමක් ඇතිකර ගන්නා දිනයකි.
මීන
අවිවේකී වුවත් සැලසුම් කීපයක් සකස්කර ගැනීමට අවස්ථාව උදාකරයි. පැරැණි හිතවත්කමක් අලුත් වන බවක් පෙනේ. ආගන්තුක සත්කාරයක් වෙනුවෙන් වෙහෙසෙන දිනයකි.
෴ සබැඳි ලිපි ෴
ඉර උදාව - පෙ.ව. 06.03 ඉර බැසීම - ප.ව. 06.16 රාහු කාලය - දවල් 01.41 - 03.13 සුබ දිශාව - නැඟෙනහිර මේෂඋත්සහවන්තව කටයුතු සිදු කරයි. වැඩකටයුතු...
2024-09-04 18:30:00
ඉර උදාව පෙ.ව. 06.03 ඉර බැසීම ප.ව. 06.16 රාහු කාලය දවල් 12.09 - 01.41 සුබ දිශාව - දකුණ මේෂඅමතර ලැබීම් සහිත දිනයකි. එදිනෙදා කටයුතු පිළිබඳ...
2024-09-03 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.03 ඉර බැසීම - ප.ව. 06.16 රාහු කාලය - සවස 03.12 - 04.44 සුබ දිශාව - දකුණ මේෂසැනසිලිදායක බව තරමක් දුරට අඩු කරයි. වෙනදාට...
2024-09-02 18:30:00
ඉර උදාව - පෙ.ව.06.03ඉර බැසීම - ප.ව. 06.17සුබ දිශාව - නැඟෙනහිර මේෂඑදිනෙදා කටයුතු අධික කරන බවක් පෙනේ. එහෙත් උත්සාහයෙන් කටයුතු සිදුකරන දිනයකි...
2024-09-01 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.03ඉර බැසීම - ප.ව. 06.18රාහු කාලය - සවස 04.46 - 06.18සුබ දිශාව - දකුණ මේෂපවුලේ වගකීම් වැඩිකරයි. වෙනදාට වඩා වියදම්...
2024-08-31 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.03 ඉර බැසීම - ප.ව. 06.18 රාහු කාලය - උදේ 09.06 - 10.39 සුබ දිශාව - උතුර මේෂගතට සිතට සැනසිල්ල උදා කරයි. වෙනදාට වඩා පවුලේ අයගේ...
2024-08-30 18:30:00
ඉර උදාව පෙ.ව. 06.04 ඉර බැසීම ප.ව. 08.19 රාහු කාලය උදේ 10.39 -12.12 සුබ දිශාව - දකුණ මේෂඅලංකාරයට විනෝදයට කැමති දිනයකි. වැඩපලවලට දක්ෂ මෙන්ම...
2024-08-29 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.04 ඉර බැසීම - ප.ව. 06.19 රාහු කාලය - දවල් 01.13 - 03.15 සුබ දිශාව - නැඟෙනහිර මේෂපවුලේ වගකීමක් තමා වෙත පැවරෙන බවක් පෙනේ...
2024-08-28 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.04 ඉර බැසීම - ප.ව. 06.20 රාහු කාලය - දවල් 12.12 - 01.44 සුබ දිශාව - නැඟෙනහිර මේෂසැනසිලිදායක බව තරමක් දුරට අඩුකරයි....
2024-08-27 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.04 ඉර බැසීම - ප.ව. 06.20 රාහු කාලය - සවස 03.16 - 04.48 සුබ දිශාව - දකුණ මේෂගතට සිතට සැනසිලිදායක ලෙස දවස උදා කරයි. පවුලේ...
2024-08-26 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.04ඉර බැසීම - ප.ව. 06.21රාහු කාලය - උදේ 07.36 - 09.08සුබ දිශාව - දකුණ මේෂයොදා ගත් කටයුතුවල ප්රමාදතාවයක් පෙන්නුම් කරයි....
2024-08-25 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.04 ඉර බැසීම - ප.ව. 06.21 රාහු කාලය - සවස 04.48 - 06.21 සුබ දිශාව - නැඟෙනහිර මේෂතරමක් දුරට සැනසිලිදායක බව අඩු කරයි. නිතර...
2024-08-24 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.04 ඉර බැසීම - ප.ව. 06.22 රාහු කාලය - උදේ 09.08 - 10.41 මේෂපැවැති සැනසිලිදායක බව තරමක් දුරට අඩුකරන බවක් පෙනේ. වෙනදාට වඩා...
2024-08-23 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.04ඉර බැසීම - ප.ව. 06.22රාහු කාලය - උදේ 10.40 - 12.13සුබ දිශාව - උතුර මේෂවගකීම් බහුල කරන දිනයකි. අතමිට මුදල් ගැවසුණත්...
2024-08-22 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.04ඉර බැසීම - ප.ව. 06.23රාහු කාලය - 1.45 - 3.18සුබ දිශාව - උතුර මේෂඉවසීමෙන් කටයුතු කළයුතු දිනයකි. යන එන ගමන් බිමන්වලදී...
2024-08-22 18:30:00
2024.08.21 බදාදා ඉර උදාව - පෙ.ව. 06.04 ඉර බැසීම - ප.ව. 06.23 රාහු කාලය - උදේ 12.13 - 01.46සුබ දිශාව - දකුණ මේෂ ...
2024-08-20 19:00:00