වර්ෂ 2024 ක්වූ September 20 වැනිදා Friday
2023.08.07 සඳුදා - ලග්න සහ රාහු කාලය
අගෝස්තු 7, 2023
ඉර උදාව - පෙ.ව. 06.05
ඉර බැසීම - ප.ව. 06.31
රාහු කාලය - පෙ.ව. 07.36 සිට පෙ.ව. 09.09 දක්වා
සුබ දිශාව - නැඟෙනහිර
මේෂ
තමා සතු දේ නැතිවීමෙන් හෝ කැඩී බිඳී යාමෙන් පාඩු සිදුවේ. අවුල් වියවුල් සහිත දිනයකි. උත්සාහයේ තරමට ප්‍රතිඵල නොලැබෙනු ඇත. බලාපොරොත්තුª කඩවේ. ප්‍රමාණයටත් වඩා කතා කරන දිනයකි.
වෘෂභ
දියුණුව අඩුකම ගැන සිතන දිනයකි. මිතුරන් සමඟ සතුටුවීමට හෝ අමුත්තන්ගේ පැමිණීමක් බලාපොරොත්තු විය හැකි බවක් පෙනේ. හිතවත් අයකුගේ භෝජන සංග්‍රහයක් වැනි දෙයකට සහභාගිවීමට කටයුතු උදාකරයි.
මිථුන
හිතවතකුගේ උපකාරයක් හිමිවන දිනයකි. වියදම් අධික වේ. අන් අය ගැන සැකයකින් යුතුව කටයුතු කරයි. කරදර සිත් තැවුල් සහිතව කාලය ගත වනු ඇත. අසනීප ගතියක් ඇතිවන අතර විශේෂයෙන් උදරාබාධ නිසා පීඩා ඇතිවේ.
කටක
භෝජන සංග්‍රහයක් හෝ දානමය කටයුත්තක් වැනි දෙයකට සහභාගිවීමට ලැබෙනු ඇත. විනෝදයෙන් කාලය ගතවන අතර කලකදී හමු නොවූ හිතවතුන් හමුවනු ඇත. සෙම් අමාරුවක් ද ඇති කරයි.
සිංහ
සිතේ පැවැති සැහැල්ලු බව අඩුව යනු ඇත. හුදකලාව කටයුතු කිරීමට බලයි. ආදර බන්ධන වැනි දෙයින් සිත් තැවුල් ඇතිවනු ඇත. පොරොන්දු ගිවිසුම් වෙනස් වේ.
කන්‍යා
හොඳ ආහාර පාන වර්ග ලැබෙනු ඇත. ස්ත්‍රී පක්ෂයේ අයගේ ආශ්‍රයක් ඇති වන අතර කලකින් හමු නොවූ පිරිසක් හමුවීම මත සිතේ සතුටක් ඇතිවේ. මතභේදයට තුඩුදෙන කරුණු ද ඇතිවනු බවක් පෙනේ.
තුලා
ශරීරයට අධික වෙහෙස කර ගතියක් හෝ දණහිසින් පහළ කොටසේ අමාරු ගතියක් ඇතිවේ. අධික වියදමක් යෙදෙන අතර ණයවීමට පවා කරුණක් යෙදේ. සුබවැඩට නොබැසිය යුතුයි.
වෘශ්චික
පිනට දහමට ආශාව ආගම් භක්තිය ඇති කරයි. වියදම් අධික වන දිනයකි. අමුතු දෙයක් ගැන සිතේ කැමැත්තක් ඇතිවනු ඇත. කලකින් හමු නොවූ අයකු මුණ ගැසෙනු ඇත. අතීතය ගැන කතාබහ කිරීමටද අවස්ථාව උදා කරයි.
ධනු
ස්ත්‍රී පක්ෂයේ අය සමඟ එකට එකතු වී කරන කටයුතුවලට සිත යොමුවනු ඇත. ධෛර්යමත්ව කටයුතු කරන අතර ආගම දහමට ද ඇල්මක් ඇතිවේ. කම්මැලි අලසගති නැතිව කටයුතු කරයි. හොඳින් කාලය ගතවේ.
මකර
දියුණුවට කටයුතු සැලසෙන අතර ඥාතීන් හෝ මිත්‍රයන් සමඟ පී‍්‍රතියෙන් ආශ්‍රය කිරීමට ඉඩ ලැබේ. ලාභ ප්‍රයෝජන ලැබෙන දිනයකි. සමාජ ආශ්‍රයට යොමු වේ.
කුම්භ
නොතේරුම්කමින් හෝ වැරදීමෙන් පාඩු අලාභ හානි සිදුවනු ඇත. එසේම අවුල් වියවුල්වලට අසුවීමට පවා ඉඩ ඇති බැවින් පරිස්සම් විය යුතු ය.
මීන
නිතර පින් දහම් කටයුතුවලට සම්බන්ධවීමෙන් සිතට සතුට සැනසීම ඇති කරයි. පවුලේ අය ගැන වෙනදාට වඩා සැලකිලිමත් විය යුතුයි. මෙතෙක් ප්‍රමාදවෙමින් පැවැති යෝජනාවක් ස්ථිරවිය හැකි දිනයකි.
ජ්‍යොතිෂවේදිනී, ගීතිකා සමරතුංග
෴ සබැඳි ලිපි ෴
ඉර උදාව - පෙ.ව. 06.02 ඉර බැසීම - ප.ව. 06.15 රාහු කාලය -උදේ 10.36 - 12.09 සුබ දිශාව - දකුණ මේෂතීරණ ගැනීමේ දී දුරදිග සිතා බලන්න. නිතර...
2024-09-05 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.03 ඉර බැසීම - ප.ව. 06.16 රාහු කාලය - දවල් 01.41 - 03.13 සුබ දිශාව - නැඟෙනහිර මේෂඋත්සහවන්තව කටයුතු සිදු කරයි. වැඩකටයුතු...
2024-09-04 18:30:00
ඉර උදාව පෙ.ව. 06.03 ඉර බැසීම ප.ව. 06.16 රාහු කාලය දවල් 12.09 - 01.41 සුබ දිශාව - දකුණ මේෂඅමතර ලැබීම් සහිත දිනයකි. එදිනෙදා කටයුතු පිළිබඳ...
2024-09-03 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.03 ඉර බැසීම - ප.ව. 06.16 රාහු කාලය - සවස 03.12 - 04.44 සුබ දිශාව - දකුණ මේෂසැනසිලිදායක බව තරමක් දුරට අඩු කරයි. වෙනදාට...
2024-09-02 18:30:00
ඉර උදාව - පෙ.ව.06.03ඉර බැසීම - ප.ව. 06.17සුබ දිශාව - නැඟෙනහිර මේෂඑදිනෙදා කටයුතු අධික කරන බවක් පෙනේ. එහෙත් උත්සාහයෙන් කටයුතු සිදුකරන දිනයකි...
2024-09-01 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.03ඉර බැසීම - ප.ව. 06.18රාහු කාලය - සවස 04.46 - 06.18සුබ දිශාව - දකුණ මේෂපවුලේ වගකීම් වැඩිකරයි. වෙනදාට වඩා වියදම්...
2024-08-31 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.03 ඉර බැසීම - ප.ව. 06.18 රාහු කාලය - උදේ 09.06 - 10.39 සුබ දිශාව - උතුර මේෂගතට සිතට සැනසිල්ල උදා කරයි. වෙනදාට වඩා පවුලේ අයගේ...
2024-08-30 18:30:00
ඉර උදාව පෙ.ව. 06.04 ඉර බැසීම ප.ව. 08.19 රාහු කාලය උදේ 10.39 -12.12 සුබ දිශාව - දකුණ මේෂඅලංකාරයට විනෝදයට කැමති දිනයකි. වැඩපලවලට දක්ෂ මෙන්ම...
2024-08-29 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.04 ඉර බැසීම - ප.ව. 06.19 රාහු කාලය - දවල් 01.13 - 03.15 සුබ දිශාව - නැඟෙනහිර මේෂපවුලේ වගකීමක් තමා වෙත පැවරෙන බවක් පෙනේ...
2024-08-28 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.04 ඉර බැසීම - ප.ව. 06.20 රාහු කාලය - දවල් 12.12 - 01.44 සුබ දිශාව - නැඟෙනහිර මේෂසැනසිලිදායක බව තරමක් දුරට අඩුකරයි....
2024-08-27 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.04 ඉර බැසීම - ප.ව. 06.20 රාහු කාලය - සවස 03.16 - 04.48 සුබ දිශාව - දකුණ මේෂගතට සිතට සැනසිලිදායක ලෙස දවස උදා කරයි. පවුලේ...
2024-08-26 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.04ඉර බැසීම - ප.ව. 06.21රාහු කාලය - උදේ 07.36 - 09.08සුබ දිශාව - දකුණ මේෂයොදා ගත් කටයුතුවල ප්රමාදතාවයක් පෙන්නුම් කරයි....
2024-08-25 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.04 ඉර බැසීම - ප.ව. 06.21 රාහු කාලය - සවස 04.48 - 06.21 සුබ දිශාව - නැඟෙනහිර මේෂතරමක් දුරට සැනසිලිදායක බව අඩු කරයි. නිතර...
2024-08-24 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.04 ඉර බැසීම - ප.ව. 06.22 රාහු කාලය - උදේ 09.08 - 10.41 මේෂපැවැති සැනසිලිදායක බව තරමක් දුරට අඩුකරන බවක් පෙනේ. වෙනදාට වඩා...
2024-08-23 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.04ඉර බැසීම - ප.ව. 06.22රාහු කාලය - උදේ 10.40 - 12.13සුබ දිශාව - උතුර මේෂවගකීම් බහුල කරන දිනයකි. අතමිට මුදල් ගැවසුණත්...
2024-08-22 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.04ඉර බැසීම - ප.ව. 06.23රාහු කාලය - 1.45 - 3.18සුබ දිශාව - උතුර මේෂඉවසීමෙන් කටයුතු කළයුතු දිනයකි. යන එන ගමන් බිමන්වලදී...
2024-08-22 18:30:00