වර්ෂ 2024 ක්වූ April 26 වැනිදා Friday
ආයුර්වේද වෛද්‍ය ශිෂ්‍යාවක වූ වරුණි ශාක පිළිබඳ නිබන්ධනයක් සඳහා කරුණු ටිකක් දැනගැනීමට ප්‍රවීණ වෛද්‍යවරියක හමුවිය.
තම මාපියන්ද හොඳින් හඳුනන වෛද්‍යවරියක් වූ තමරා මහත්මිය තම නිවසේම බෙහෙත් ශාලාවක් පවත්වාගෙන ගියාය.
තමා හමුවට...
ආයුර්වේදයේ සහ පරිසරය අතර ඇත්තේ වෙන් කළ නොහැකි සම්බන්ධතාවයකි. අපි සියලු දෙනාම දිගු කලක් ජීවත්වීමට කැමැත්තෙමු. ශ්‍රී ලංකාව ස්වභාවික පරිසර පද්ධතීන්ගෙන් පොහොසත් රටකි. බොහෝ සතුන් හා සර්පයින් මෙහි ජීවත් වෙති. විෂ සහිත සර්පයින් නිසා එදිනෙදා...
ප්‍රවීණ වෛද්‍යවරයකු වූ පීරිස් මහතා තම බෙහෙත් ශාලාව පවත්වාගෙන ගියේ තම නිවෙසේමය. වාත රෝග සඳහා ප්‍රසිද්ධ වෛද්‍යවරයෙකු වූ ඔහුගෙන් ප්‍රතිකාර ගැනීමට දුර බැහැරින් පවා බොහො රෝගීන් පැමිණියහ.
දිනක් ඔහු හමුවට පාසල් ගුරුවරයකු වූ ජයසිංහ මහතා පැමිණියේ...
ප්‍රදේශයේ ප්‍රවීණ වෛද්‍යවරියක වූ සුමනා මහත්මිය බෙහෙත් ශාලාව පවත්වාගෙන ගියේ තම නිවෙසේ ඉදිරිපස වූ කාමරයේ ය.
ළමයින්ගේ රෝග සදහා ප්‍රසිද්ධ වෛද්‍යවරියක් වූ ඇය වෙත වැඩිපුරම පැමිණියේද දරුවන් රැගත් මවුපියන්මය.
දිනක්...
නිරෝගී ජීවිතයක් ගතකිරීම සඳහා එදිනෙදා ගත යුතු ආහාර ගැන වැඩි සැලකිල්ලක් දැක්විය යුතුය. විශේෂයෙන් ආහාරයට පළා වර්ගයක් එක්කර ගැනීමෙන් සමේ පැහැපත් බව මෙන්ම නිරෝගීතාවයද ආයු වර්ධනයද නිතැතින්ම ඇතිවේ. බොහෝවිට පළා මැල්ලුමක් හෝ පළා ව්‍යාංජනයක්...
ආයූර්වේද ප්‍රජා සෞඛ්‍ය නිලධාරීවරයෙකු වූ මනෝජ් මහතා දිවා ආහාරයෙන් පසු කාර්යාලයේ සිටින විට ඔහු හමුවීමට පැමිණියේ පාසල් සිසුවෙකි.
“සර්. මට ටිකක් සර් හමුවෙන්න පුළුවන්ද?”යනුවෙන් ඔහු මනෝජ් මහතා ගෙන් ඇසීය.
“ඔව්.පුතා .පුළුවන්.ඇයි? මොකක්ද...
නගරයට ආසන්නව බෙහෙත් ශාලාවක් පවත්වාගෙන යන විමලා මහත්මිය දීර්ඝ කාලයක් තිස්සේ වෛද්‍ය කර්මයේ නිරත වන්නියකි.
තම පියා පවත්වාගෙන ආ බෙහෙත් ශාලාව ඔහුගේ අභාවයෙන් පසු කරගෙන ආවේ එකම දියණිය වූ විමලා මහත්මියයි.
ඉතා දක්ෂ අන්දමින් ප්‍රතිකාර කළ ඇය වෙත...
ආයුර්වේද වෛද්‍ය සිසුවකු වන සහන් හට තම නිබන්ධනයක් සඳහා නෙල්ලි ශාකය පිළිබඳ තොරතුරු දැන ගැනීමට අවශ්‍ය විය.
ඒ සඳහා ඔහු තම ද්‍රව්‍ය ගුණ ගුරුතුමා වන ජයන්ත මහතා ගේ උපදෙස් ලබාගැනීමට ඔහු හමුවිය.
නිවාඩු දිනයක් වූ එදින නිවසේ සිටි...
අදින් වසර 2500කට පෙර භාරතය තුළ අධි වන්දනාමනයෙන් යුක්ත එක් දෙවියකු විය.”ඒ මහා බ්‍රහ්මයාය”.භාරතීය ජනයා මහා බ්‍රහ්මයා හැදින්වූයේ සියල්ලේම මැවුම් කාරයා ලෙසය.
ඉර, හඳ, ජලය, විදුලිය, වර්ෂාව, සුළඟ, මහ පොළොව, මනුෂ්‍යන් මවන ලද්දේ...
දිවා ආහාරය සදහා දේශන නතර කිරීමෙන් පසු ආහාර ගනිමින් සිටි ආයුර්වේද වෛද්‍ය සිසුන් දෙදෙනකු වූ අසේල සහ සාලිය කතා කරමින් “අදත් පොල් සම්බෝල තියෙනවා. හැමදාම පොල් සම්බෝල කාලා ඇතිවෙලා“ යනුවෙන් කීය. එවිට ඒ අසලින් යමින් සිටි ඔවුන්ගේ ද්‍රව්‍ය පිළිබඳ...
ප්‍රදේශයේ සිටින දක්ෂ කැඩුම් බිදුම් වෙද මහතකු වන සිරිසේන මහතා තම බෙහෙත් ශාලාවේ සිටින විට එම ප්‍රදේශයේම සිටින ගුරුමහතකු වන පියල් තම පුතා සමඟ එහි පැමිණියේය.
දස හැවිරිදි වියේ පසුවන විශ්ව පියල් මහතා ගේ එකම පුතා වන අතර තරමක් දගකාරයෙකු විය.
...
ඇල්පිටිය ප්‍රදේශයේ බෙහෙත් ශාලාවක් පවත්වාගෙන යන ආයුර්වේද වෛද්‍යවරයකු වන සමන්ත වෙත උදෑසනම රෝගියකු පැමිණ “මහත්තයෝ මම බේත් ටිකක් ගන්න ආවේ .” යැයි කීය.
රෝගියාට ඉඳ ගැනීමට කියා මුලින්ම තොරතුරු විමසීය. සමන්ත මහතා විමසූ ප්‍රශ්නවලට...
ශක වර්ෂ 1940 ක් වූ තුලා රවි 30 භාග ඉල් පුර අටවක තිථිය ලත් කිවිදින
ආරම්භය 1969 - 05 - 28
[email protected]
දුක:- 011 2 429 596
ෆැක්ස්:- 011 2 429 329
Advertising Nuwan : +94 77 727 1960