වර්ෂ 2025 ක්වූ January 10 වැනිදා Friday
පුවත්පත් ලේඛක බණ්ඩාරගම සම්පත් එස්. කල්පගේ
2020-11-19 18:30:00
අතීතයේ විසූ ලාංකීය ජනතාව ගොවිතැන සඳහා ඡ්‍යොතිෂය නැතහොත් හිරු සඳු උපයෝගී කරගත ආකාරයත්, ඉන් සාර්ථක ප්‍රතිඵල ලබාගත් ආකාරයත්, වස විසෙන් තොර පුරාණ ගොවිතැන (කෘෂිකර්මය) හි ඉතිහාසයත් පිළිබඳ විමසා බැලෙන කාලීන ලිපියකි.නක්ෂත්‍රය මිනිසා මුලින්ම...