ටී.එම්. කුලරත්න මනීවිද්‍යා සහ ඡ්‍යොතිෂ උපදේශක

2020-09-03 18:30:00
ඥානාත්මක චර්යාගත චිකිත්සාව යනුවෙන් හඳුන්වන්නේ   (CBT) දැනට බහුලව භාවිතාවන එක් මනෝ රෝග  (psychotherapeutic) චිකිත්සක ක්‍රමයකි. මෙමඟින් එක් අතකින් මානසික ආබාධවලින් පෙළෙන අයගේ සිතුම් පැතුම් කෙරෙහි මෙන්ම එහි ප්‍රතිඵලයක් වශයෙන්...