වර්ෂ 2024 ක්වූ December 20 වැනිදා Friday
මධුර ශ්‍රී ජීවානී ආයුර්වේද හා ඡ්‍යොතිෂ විද්‍යායතනයේ ආචාරිනී
2020-08-20 18:30:00
මුහුණ පමණක් ඇසුරු කරමින් පැන නැගෙන පක්ෂාඝාතය, අර්දිත (Facial Paralayeis) නම් වේ. මුහුණෙහි එක් අඩක් ක්‍රියා විරහිත වීම නිසා රෝගියාට බලවත් පීඩාවක් ගෙන දීම අර්දිත රෝගයේ ප්‍රධාන ලක්ෂණයයි. අර්දිත රෝගයට සමීපතම හේතුව වන්නේ හත් වන ශීර්ෂණ්ය...