ඡ්‍යොතිර්වේදී ජේ.ගුණපාල

2020-08-13 18:30:00
මනුෂ්‍ය ශරීරයේ හදවත හා සමානවන නිවසේ ප්‍රධාන දොර , ඉතා ආරක්ෂාකාරිව නිසිතැන තබා නොගතහොත් එය ජීවිතයට සැමදා කොඩිවිණයක් වන්නේය. අලංකාරයට හැඩයට වශී වුණ බොහෝ දෙනා නිවාස සැලසුම් ශිල්පීන්ගේ අක්‍රමවත් දොර උළු අහු සකස් කර ඔවුන්ගේ නිගමනය අනුව ප්‍...