ආචාර්ය  සිරිපාල මදුවගේ 

2020-07-02 18:30:00
පියකරු ලස්සන මුහුණක් කවුරුත් බලාපොරොත්තු වෙති. මුහුණේ පියකරු භාවයට ලස්සන භාවයට ඇතැම් විට මුහුණේ දක්නා කුරුලෑ බාධාකාරී වෙයි. මේ නිසා මුහුණේ දක්නා කුරුලෑ පිළිබඳව බොහෝ දෙනා සැලකිලිමත් වෙති. කුරුලෑ ද්විතීයික ලිංගික අවධියේ මුහුණේ හට ගනියි...