වර්ෂ 2025 ක්වූ February 07 වැනිදා Friday
ඡ්යොතිෂවේදී රද්දොළුගම ලෙස්ලි ජයසිංහ
2025-01-02 18:30:00
මේෂ බාධක අවහිරතා අහෝසි වේ ලබන්නා වූ නව වසර ඔබට කිසියම් ශුභදායක තත්ත්වයක් උදාවන බව පෙනී යයි. නව වසරේ දී මෙතෙක් පැවති බාධක අවහිරතා අහෝසි වන අතර සිතට සහනදායි සිතුවිලි ඇතිවේ.රැකීරක්ෂා - රැකියා ස්ථානයන්හි මෙතෙක් පැවති බාධක හා...