ඡ්‍යොතිෂවේදී හෙක්ටර් පද්මසිරි

2024-12-19 18:30:00
“බැබළීම” අර්ථයෙන්ම නිපන් ඡ්‍යොතිෂ් ශාස්ත්‍රය වර්තමානය වන විට නිශේධනාත්මක විෂයක් වශයෙන් බොහෝ පිරිසකගේ ගැරහීමට මෙන්ම අප්‍රසාදයට පත්වෙමින් පවතී.එය හුදෙක්ම “ශාස්ත්‍ර කීමේ” කලාවක් ලෙස සිතන්නටද පුරුදු වී තිබේ. ඡ්‍යොතිෂයෙහි ඵලදායකත්වය හෝ එහි...