වර්ෂ 2024 ක්වූ November 08 වැනිදා Friday
පොත පත ඇසුරිනි.
2024-11-07 18:30:00
එදිනෙදා මුළුතැන්ගේ භාවිතයට ගන්නා ද්‍රව්‍යවල ඇති ඖෂධීය ගුණවලින් ලෙඩ රෝගාදිය සඳහා ගතහැකි ප්‍රයෝජන කීපයක් ගැන සොයා බලමු.සෙම්ගෙඩි නැසීමට කහවිෂබිජ නාශක ගුණය සහිත කහ මස් මාළු වර්ග ඇතුළු බොහෝ එළවළු පිසීමේදී යොදා ගන්නා කුළුබඩු වර්ගයකි. පිළිගඳ ඉවත්...