ශාන්ති කර්ම ගුප්තවිද්‍යා එස්.ටී. එස් ද සිල්වා

2024-11-07 18:30:00
අධ්‍යාපන කටයුතු පිළිබඳව මවුපියන් දරුවන් වෙනුවෙන් දැඩි සටනක යෙදෙන මේ වකවානුවේ දී එම උත්සාහයේ ප්‍රතිපලයක් ලෙස මවුපියන්ගෙන් කීයෙන් කී දෙනෙකුට තම දරුවාගේ ඉගෙනීම් කටයුතු ගැන සතුටු විය හැකිද? එයට හේතුව ළමයාගේ මතකය පිළිබඳ ඇතිවන ව්‍යාකූලත්වය නිසා...