සාකච්ඡාවක් ඇසුරින් සකස් කළේ - තිස්ස ප්‍රේමසිරි

2024-08-22 18:30:00
දැනට වසරකට හෝ දෙකකට පමණ පෙර භෞතික විද්‍යාව සඳහා වූ නොබෙල් ත්‍යාගය විද්‍යාඥයින් තිදෙනෙකුට පිරිනැමුණු බව ඔබ අසන්නට ඇතැයි මම සිතමි. එම සම්මානය ලැබීම සඳහා ඔවුන් විසින් ඉදිරිපත් කරන ලද නව සිද්ධාන්තය එක්තරා දුරකට විද්‍යාඥයන් පමණක් ම නොව, ලෝකය...