වර්ෂ 2025 ක්වූ January 31 වැනිදා Friday
මේ දිනවල උසස් පෙළ විභාගය සඳහා ඉදිරිපත් වන දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක කරගෙන උසස් අධ්‍යාපන කටයුතු හැදෑරීම සඳහා විශ්වවිද්‍යාලයට පිවිසීම එකම අරමුණ වනු ඇත.
එහෙත් කොතරම් උත්සාහවන්තව නිදිමරාගෙන පාඩම් කළත් ධාරන ශක්තිය අඩු බවත් ඒ සඳහා විවිධ...
මයුරපාල යෝගය
රවි, මේෂ රාශියට උච්ච වේ. ඕනෑම ලග්නහිමියකුගේ කේන්දරයේ රවි, මේෂ රාශියේ වෙතොත් එය මයුරපාල යෝගය වෙයි. පරිවාර සේනා සහිත ඍජු අදහස් ප්‍රකාශ කරන මාන්නාධික, කිසිවකුට යටත් නොවන, පිරිසක් පාලනය කිරීමට හැකි නායකත්වයක් ලැබෙන...
පැළ සිටුවීම, බීජ තවාන් දැමීමට
2024 නොවැම්බර් මස 04 වැනි සඳුදා පෙ.ව.05. 52ට හෝ පෙ.ව.10. 12ට නැගෙනහිර දිශාව බලා ශුභයි.
ඔක්තෝබර් මස 28 වැනි සඳුදා රාත්‍රී 10.13 සිට ඔක්තෝබර් මස 31 වැනි දින පෙ.ව 11.48 දක්වා පැළ සිටුවීම, බීජ තවාන් දැමීම...
විවාහය සඳහා සහකරුවකු හෝ සහකාරියක තෝරා ගැනීමේදී දෙදෙනාට සමගියෙන් සාමයෙන් කටයුතු කළ හැකි වේද? දෙදෙනාගේ අදහස් ගතිපැවතුම් කෙසේ වේද? තම අදහස් අනුවම කටයුතු කරන ආත්මාර්ථකාමි ගති ඇති අයෙකු වේද? තමාට ආදරයෙන් ගෞරවයෙන් කටයුතු කරමින් තීරණ ගැනීමේදී සාමුහිකව...
ශක වර්ෂ 1940 ක් වූ තුලා රවි 30 භාග ඉල් පුර අටවක තිථිය ලත් කිවිදින
ආරම්භය 1969 - 05 - 28
[email protected]
දුක:- 011 2 429 596
ෆැක්ස්:- 011 2 429 329
Advertising Nuwan : +94 77 727 1960