ඡ්‍යොතිර්වේදිනී යූ. එල්. ඥානලතා මැණිකේ

2024-06-20 18:30:00
සිරිලක් අඹරෙ පුර පෝ දින සමරනවා පොසොන් මසට බැති ගී හඬ රැව් දෙනවා මිහිඳු සමිඳු වැඩිය දිනේ සිහිවෙනවා පොසොන් උදාවට අපි දැන් සැරසෙනවා මිහින්තලා ගල් සෙවණේ මිහිඳු සමිඳු වැඩි දිනේ තිස්ස කුමරු අඹ උයනේ කෙලි දෙළමින් සිටිය තැනේ රජුගේ නෙත් පහදවන්න...