වර්ෂ 2024 ක්වූ December 13 වැනිදා Friday
සටහන - එස්.එස්.එස්. ප්‍රනාන්දු
2024-11-14 18:30:00
මේ වන විට ලොව පුරා මිලියන හාරසිය විසිදෙකක පමණ ජනතාවක් දියවැඩියා රෝගයෙන් පෙළෙන බව සංඛ්‍යාලේඛන මඟින් පෙන්වාදී ඇත. සෑම වසරකම ලොව පුරා සිදුවන මරණ මිලියන එකහමාරක් සිදුවන්නේ දියවැඩියා රෝගයෙන් බවටත් තහවුරු වී ඇත. එකදාස් නවසිය අනූ එක වසරේ සිට ජාත්...
2024-10-17 18:30:00
ආයුර්වේද කීර්ති ශ්‍රී ප්‍රණාචාර්ය පණ්ඩිත ආර්යදාස කුමාරසිංහ මැතිතුමාගේ එකසිය දාහත්වැනි ජන්ම දිනය ඔක්තෝබර් මස හත්වැනිදාට යෙදුණු අතර ගුණානුස්මරණය ඔක්තෝබර් මස 30 වැනිදාට යෙදී ඇත.දකුණු පළාතේ දෙවිනුවර ගන්දරාවත්ත නම් ගමේ පදිංචිව සිටි අප්පු...
2024-02-22 18:30:00
වත්මන් වෙදපරපුරට උරුමකර දායාද කර දීමට අපේ පැරැණි වෙද ඉසිවරුන් විසින් ඖෂධ වට්ටෝරු, තෙල් බෙහෙත් කෂාය අරිෂ්ඨ ආසව, ගුලි, කල්ක, පත්තු ඇතුළු බෙහෙත් වර්ග වෙදකවියෙන් වෙදගැට තුළින්, පුස්කොළ පොත්වලින්, මුද්‍රිත පොත්වලින් හා අතින් ලියන ලද පොත්වලින්...
2023-12-21 18:30:00
ඉස්ම ගැනුම තිප්බොටු පල මැඬගෙන අසවිද පලමක් කුඩු එහි යොදමින රැස් කර මෙම මීතෙල් සමඟින රශ්මි යෙනුත් රිවිහෙල පිස අරගෙන ඉසේ මෙතෙල ගල්වා දසක් හැර එසේම යළි ඉස සෝදා තෙල හැර මෙසේ කළොත් ඉස්හොරි ලෙඩ දුරු කර විශේෂයෙන් තුබ විදා නසයි කර...