සටහන - බී.ඇල්. ප්‍රේමරත්න

2023-07-27 18:30:00
 සීයේ,ඇයි ජානක,මම මේ සීයගෙන් අහන්නෙ සම්බුදු පරිනිර්වාණයෙන් පසුව ශ්‍රී දේහය ආදාහනය කළ අවස්ථාවේ දඹදිව රජදරුවන් සේනා සහිතව පැමිණ යුද්ධ කොට හෝ ධාතුන් වහන්සේලා ගැනීමට සූදානම් වුණේ ඇයි? සීයා- ජානක පුතේ ඒක දිග කතාවක්. කුසිනාරා නුවර...