ප්‍රවීණ ඡ්‍යොතිර්වේදී විජිත ඩී. ලියනආරච්චි

2023-06-08 18:30:00
 උත්තරායන ගී‍්‍රෂ්ම ඍතුවෙහි මිථුන රවි 01 භාග පොසොන් මහේ අව තෙළෙස්වක තිථිය ආශි‍්‍රතව ජුනි මස 15 වෙනි ගුරු දින සවස 06.16ට රාජ්‍ය කාරක රවි බුධ හිමි මිථුන රාශියට සංක්‍රමණය සිද්ධ වන්නේය.අඟහරු හෙවත් සෙන්පති කුජට අයත් වෘශ්චික උදා රාශියෙහි 01...