වර්ෂ 2025 ක්වූ January 24 වැනිදා Friday
පියසිරි අමිල සිත් යාපා
2021-01-14 18:30:00
චර්මාබාධඅළුහම්ශුද්ධ ගෙන්දගම්, වියත් දුඹුළු යන දෙවගය අබ තෙලින් විධිසේ අඹරා ගෙන ගෑමෙන් අළුහම්, කැවිලි, බිබිළි, ඇදිය නැසේ.කඩුවේගන්කිතුල් හකුරු, මිදුණු කිරි, ඉඳුනු පූවාලු ගෙඩි එක පමණට ගෙන එකට අඹරා ගානු.දද, අලු ගෝමරඅළු කෙසෙල් පතුරු පුලුස්සා තල...