වර්ෂ 2024 ක්වූ November 22 වැනිදා Friday
කෝණ මාසය අවසන් වීමත් සමඟ 2024 අප්‍රේල් මස 19 වැනිදා සිකුරාදා පෙ.ව. 08.51ට ඉතාමත් සුබ නිවාස නැකැතක් යෙදේ. ඉතා බලවත් ග්‍රහ පිහිටීමක් පවතින ඒ මොහොතේ නැඟෙනහිර දිශාව බලා නිවාස කටයුතු ආරම්භ කිරීම බෙහෙවින් සුබ වේ.
එදින ග්‍රහචාරය හා...
අඟහරු මීන රාශියට එයි
අභියෝග ජය ගැනීමේ නීච භංග රාජ යෝග බලය සියලු ලග්නවලට
සෞරග්‍රහ මණ්ඩලයේ සෙනෙවියා හෙවත් භූමි පුත්‍ර අගහරු මේ මස 23 වැනිදා පෙරවරු 08.38ට බ්‍රහස්පති හිමි ජල රාශියක් වන මීනයට මිත්‍රශීලිව සංක්‍රමණය වෙයි...
මේ වර්ෂයේ යෙදෙන පළමු පූර්ණ සූර්යග්‍රහණය සිදු වන්නේ අප්‍රේල් මස 08 වැනිදා සඳුදා මෙරට වේලාවෙන් රෑ. 9.12 සිට 10.08 දක්වාය. ඈපා පංචාංග ලිතට අනුව මෙය මීන රාශියේ රේවතී නැකැතේ 3 වැනි පාදයේ සිදුවෙයි.
සූර්ය ග්‍රහණයකින් යම් කිසි අශුභ බලපෑමක් ඇති වීමට...
සූර්යයා මීන රාශියෙන් මේෂ රාශියට සංක්‍රමණය අරඹන මේ අලුත් අවුරුදු උදාව යෙදෙන මොහොතේ එනම් රාජ්‍ය වර්ෂ 2024ක් වූ උත්තරායනය, වසන්ත සෘතුවෙහි මීන, රවි 31 භාග මේෂ රාශිය, මේෂ නවාංශකය, බක්මහේ පුර සැටවක තිථිය අප්‍රේල් 13 රාත්‍රී 09.05ට ග්‍රහ යෝග රැල්ලක්...
අලුත් අවුරුද්ද එළැඹීමට අත්තේ තවත් දින පහළොවක් පමණයි. අන් කවරදාටත් වඩා මෙවර අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර පිළිබඳව සමාජයේ සුවිශේෂී අවධානයක් යොමුව තිබෙනවා. ඒ රාත්‍රීයේදී අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර යෙදී තිබීම නිසයි. ඒ අනුව 13 වැනිදා...
අවුරුදු නැකැත්වල කිසිදු වෙනසක් සිදු වන්නේ නැති බවත් එය වසර ගණනාවකින් යෙදෙන රටටත් ජනතාවටත් සුබදායි ඉතාම බලවත් නැකැත් සීට්ටුවක් බවත් රාජ්‍ය නැකැත් කමිටු සාමාජික ප්‍රවීණ ඡ්‍යොතිෂ ශාස්ත්‍රඥ ආචාර්ය ජී.ඇම්. ගුණපාල මහතා පවසයි.
පුණ්‍ය...
ප්‍රවීණ ඡ්‍යොතිෂවේදී කොත්මලේ විජිත ඩී. ලියනආරච්චි
පියුමාකාර, විෂ්ණු, මහෞෂධ යෝගබලය ලග්න දොළසටම උදා කරමින් බ්‍රාහ්මණ වංශික අසුරුගුරු හෙවත් සිකුරු මාර්තු 31 ඉරුදින පස්වරු 04.47ට මීන රාශියට සංක්‍රමණය...
කෝණ මාසය තුළ වුව ද අකුරු කියවීම වැනි කටයුතු ඉටු කිරීමට නැකැත් යෙදීම ඡ්‍යොතිෂයේ නියමයි. ඒ අනුව වසරකට වරක් හෝ දෙවරක් පමණක් යෙදෙන දුර්ලභ ගණයේ සරස්වතී යෝගයක් අප්‍රේල් මස උදා වෙයි. මේ නැකතින් අකුරු කියවන අයට උගතුන්, මහාචාර්යවරුන්, වෛද්...
මේෂ, කටක, තුලා, මකර ලග්නවලට රාජයෝග
වෘෂභ, සිංහ, වෘශ්චික, කුම්භ ලග්නවලට ප්‍රශංසා කෝණ මාසය එළැඹෙයි
මේෂ, කටක, තුලා, මකර, වෘෂභ, සිංහ, වෘශ්චික, කුම්භ, මීන යන ලග්න නවයට සුවිශේෂ සුබ වාතාවරණයක් ඇති කරමින් රවි ග්‍රහයා මීන රාශියට...
එළැඹෙන මාර්තු 16 වැනිදා සෙනසුරාදා දුර්ලභ අවස්ථාවක් වන පුර තිථිය ඇති රෙහෙන නැකැත හා පී‍්‍රති යෝගය යෙදේ.
මේ යෝගය යෙදෙන සෙනසුරාදා දිනවල හිරු උදාවෙන් පැයක් ගත වූ තැන සුදු බත් වලඳා නිල් ඇඳුමෙන් සැරසී අශ්වයකු පිට නැඟී යම දෙවි වයඹ බලා...
ඥානයට අධිපති බුධ සමඟ වරුණ හෙවත් නැප්චූන් මාර්තු 08 වැනිදා සිකුරාදා රාත්‍රී 08.37 ට කාල සර්ප යෝග බලැතිව, ගුරු දීප්ත ශුභ යෝග බලැතිව යුධ ප්‍රකාශ කරන අතර එයින් නැප්චූන් ජයග්‍රහණය කරයි.
එහි ප්‍රතිපල ලෙස සොබාදහමෙහි පැවැත්ම අනිටු මඟකට...
සිංහ, වෘශ්චික, කුම්භ, වෘෂභ රාශි සතරම පංච මහා පුරුෂ යෝග අතරින් සස යෝග බලයෙන් නොසැලී ඉදිරියට යා හැකි අභිමානණීය රාජකීය බැල්මක් හෙළමින් මාර්තු 15 වෙනි දින පස්වරු 06.08ට කුම්භ රාශිය තුලා නවාංශකය, දෙනට නැකතෙහි තුන්වන පාදයෙන් භූමි පුත්‍ර...
ශක වර්ෂ 1940 ක් වූ තුලා රවි 30 භාග ඉල් පුර අටවක තිථිය ලත් කිවිදින
ආරම්භය 1969 - 05 - 28
[email protected]
දුක:- 011 2 429 596
ෆැක්ස්:- 011 2 429 329
Advertising Nuwan : +94 77 727 1960