වර්ෂ 2024 ක්වූ November 22 වැනිදා Friday
ධනු රවි 18 භාග, දුරුතු මහේ පුර අටවක තිථිය 2020 ජනවාරි 02 ගුරු දින රාත්‍රි 10.13 ඤාණකාරක බුධ සමඟ සර්ව සෞභාග්‍ය , සාමය, සමාජගත , සාධාරණත්වය තුළින් සපිරුණ සුරගුරුවූ බ්‍රහස්පති නව වසරේ පළමුවන ග්‍රහ යුද්ධයෙන් විජයග්‍රහණය කරන්නේය....
“ගිරිතලේ ගොවිජනපදය ආරම්භ කළ නැකත නිසා
ජලය උතුරා යන දිය බුබුළක් පහළ වුණා
වර්ෂ එක්දහස් නවසිය තිස් එකේ මීගමුව දිස්ත්‍රික්කයේ රාජ්‍ය මන්ත්‍රීවරයා...
2019 වසරේ සිදුවන අවසාන රවි මාරුව 2019.12.16 දින චන්ද්‍ර පැය 23 විනාඩි 12 ට සිදුවේ. ග්‍රහලොවේ පිය රජු ගුරු හිමි ධනු රාශියට පැමිණ 2020 ජනවාරි 14 දක්වා එහි ගමන් කරනු ඇත.
“මුල පුවසල තුරුසල පෙදෙක ධනු රැස” කීවාසේ කේතු...
තරඟ විභාග සම්මුඛ පරීක්ෂණ, ගමන් බිමන්, නඩුහබ, නිර්නාමික තොරතුරු මර්ධනයට, නිදන්ගත රෝගාබාධක සඳහා ඖෂධ නිෂ්පාදනයට, අධ්‍යාපනික කටයුතුවලට මෙන්ම කාර්මික , කෘෂිකාර්මික , කම්කරු, ජනතාවගේ කරුණු කාරණ සාර්ථකත්වයද, නම්බුනාම කීර්ති ප්‍රශංසා, රැකියා ආදායම් මාර්ග...
උදා වන නව හිරුගෙ කිරණින් සුපින් බර බිම අලං කාරයි
එදා සිට රට දැයට හා ආගමට වූ උවදුරු හමාරයි
මෙදා ජය ධජ නැඟූ ගෝඨාභය මැතින්දා හරි උදාරයි
මුදා ගන්නට අපේ ලංකා මෑණි මින්මතු ඔබට බාරයි
කඳුරු ගංගා කොතෙක් බාධක එළඹුණත් මගහැර ගලනවා
...
චන්ද්‍ර ගුරු සප්තම දෘෂ්ඨිය සිකුරු සෙනසුරු සම සප්තම දෘෂ්ඨිය ද මේෂ රාශි උදාවද සමඟ සිකුරු, සෙනසුරු දෙසැම්බර් 11 බුධ දින පස්වරු 03.36 ට යෙදුන මහ සංග්රාමයෙන් සෙනසුරු ග්‍රහයා විජයග්‍රහණය උදාකරගත්තේ ය.
මේෂ රාශි උදා ග්‍රහ...
දිනය - සූ.උදාව - උදේ -සවස - ශුභ දිශාව
දෙසැම්බර් 02 සඳුදා 06.07 - 6.57-6.59,7.05-7.07 , - දකුණ බලා
දෙසැම්බර් 03 අඟහරුවාදා 06.08 - 6.21-6.23 ,7.45-7.47 - උතුර බලා
...
චන්ද්‍ර ශුක්‍ර, චන්ද්‍ර ගුරු, ෂඩ් කෝණ දෘෂ්ටිය ද චන්ද්‍ර කුජ - ශුක්‍ර ගුරු සම සප්තම දෘෂ්ටියද වෙශී වොශී උභයචාරී අමල ශූල සහ ගුරු ශනි යෝගබලද, වෘෂ්‍ය උදා රාශිගතව නොවැම්බර් 24 රිවිදින පස්වරු 07.05 ට රසකාමි සිකුරු අප්සරාවිය, සුරුගුරු වූ බ්...
ලංකා කුම්භ ලග්න කේන්ද්‍රයේ නොවැම්බර් මස 5 වන දින ගුරු ග්‍රහයා තමාගේම ස්වශේත්‍ර රාශියට පැමිණ 11 වන්නේ (ධනු) බලවත් වූ අතර ශනි ග්‍රහයා දැනට ධනු රාශිගතව සිටිමින් 2020 ජනවාරි 24 දින මකර රාශිගත වේ. මෙම ප්‍රධාන ග්‍රහ මාරු දෙකම දේශපාලනික ක්ෂේත්රයේ විශාල...
2019 දෙසැම්බර් මස සාමාන්‍ය පෙළ විභාගය 02 වැනි සඳුදා සිට දෙසැම්බර් 12 වැනි බ්‍රහස්පතින්දා දක්වා පැවැත්වෙන බව සඳහන් වේ.
ආරම්භක දිනය වන සඳුදා, සුවණ නැකත අනුව දිනයට සිද්ධි යෝග බලය යෙදේ. සූ.උදාව 6.07 සිට පෙ.ව. 11.42...
ලොව පාලනය කරන්නා වූ රාජ්‍ය කාරක රවි 2019 නොවැ. 16 වෙනි දින ශනි පැය 46. 42 න් කුජ හිමි වෘශ්චික රාශිගත වේ. එදින සිට පුරා මසක පමණ කාලයක් 2019.12.16 දින සවස්වනතුරුම රවි එහි ගමන් කරනු ලබයි
වෘශ්චික රාශිය සෑදී ඇත්තේ විසා...
සුබසාධන-ව්‍යාපාර සරු වෙයි
තුලා රාශිය. මිථුන නවාංශකය විසා නැකත 03 පාදය චන්ද්‍ර ශනි ෂඩ්කෝණ දෘෂ්ටිය රවි චන්ද්‍ර ත්‍රිකෝණ දෘෂ්ඨිය, තුලා රවි 21 භාග නොවැම්බර් 07 ගුරු දින පස්වරු 03.32 ට වක්‍ර බුද තුලා රාශියට සංක්‍රමණය විය.
...
ශක වර්ෂ 1940 ක් වූ තුලා රවි 30 භාග ඉල් පුර අටවක තිථිය ලත් කිවිදින
ආරම්භය 1969 - 05 - 28
[email protected]
දුක:- 011 2 429 596
ෆැක්ස්:- 011 2 429 329
Advertising Nuwan : +94 77 727 1960