වර්ෂ 2024 ක්වූ November 22 වැනිදා Friday
මේ කොරෝනා සමයයි. ඔබගේ යොදා ගෙන ඇති විශේෂ කටයුතු මෙම සිදුවීම හේතුවෙන් කල් දැමීමට සිදුවෙනු ඇත. විශේෂයෙන් විවාහ ගිවිසගැනීම්, පෝරුවේ චාරිත්‍ර ,සෙනඟ එක්රැස් වන නිසා සෞඛ්‍ය අංශ විසින් සිමා පනවයි.
2020 දෙසැම්බර් 15 වන තෙක් කෝණයක්...
ඉරිදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සෙනසුරාදා, දකුණු පය පෙරට තබා ද සඳුදා, බදාදා, සිකුරාදා, වම්පය පෙරට තබා ද සුබ කටයුතු ආරම්භයට සුදුසු වේ.
13 ශු උදේ 06.58 සිට උදේ 07.08 දක්වා
14 ශ දහවල් 01.25 සිට දහවල් 01.55 දක්වා
15 ර...
රවි සිටි නැකත අනුවද කුජ, රාහු සිටි නැකැත් අනුව ද රෙහෙන නැකත මුල් කොට ගණිත චක්‍රය අනුවද ගැලපෙන මෙම නැකත ළිං කැපීමට ඉතා යෝග්‍ය වේ. මිහිරි රසැති ජලය ලැබෙන අතර ඉක්මනින්ම වතුර ද හමුවේ. මෙදින සිද්ධි යෝගයද පවතී. සියලු වැඩ කටයුතු සාර්ථක වේ....
ඉරිදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සෙනසුරාදා, දකුණු පය පෙරට තබා ද සඳුදා, බදාදා, සිකුරාදා වම්පස පෙරට තබා ද සුබ කටයුතු ආරම්භය සුබයි.
06ශු - උදේ 6.58 සිට උදේ 7.08 දක්වා
07ශ - උදේ 5.57 සිට උදේ 6.27 දක්වා
08රි - උදේ 9.09...
ඉරිදා, අඟහරුවාදා , බ්‍රහස්පතින්දා, සෙනසුරාදා දකුණු පය පෙරට තබා ද, සඳුදා, බදාදා , සිකුරාදා වම්පය පෙරට තබා ද සුබ කටයුතු ආරම්භයට සුදුසු වේ.
23 ශු - උදේ 06.27 සිට උදේ 07.09 දක්වා
24 ශ උදේ 05.57 සිට උදේ 06.27 දක්වා
25 ර...
09 ශු උදේ 08.27 සිට උදේ 08.45 දක්වා
10 ශ උදේ 05.57 සිට උදේ 06.27 දක්වා
11 ර උදේ 07.33 සිට උදේ 07.57 දක්වා
12 ච උදේ 06.57 සිට උදේ 07.09 දක්වා
13 කු දහවල් 01.27 සිට දහවල් 01.57 දක්වා...
2020 අප්‍රේල් මස 14 වෙනි දිනෙන් උදා වූ 1942 ශක වර්ෂයේ බුධ, ගුරු, සිකුරු යන ග්‍රහයින් තිදෙනාගේ ග්‍රහ චාරය අනුව, මෙම ග්‍රහයින් තිදෙනා යම් කේන්ද්‍රයක 1, 2, 4, 5, 7, 9, 10 යන භාවයක ස්ථානගතවීමෙන් යෙදෙන සරසවි යෝගය අප්‍රේල් මස සිට දෙසැම්බර්...
මෙවර අ.පො.ස උසස් පෙළ විභාගය 2020 ඔක්තෝබර් 12 වන සඳුදා දින ආරම්භ වී නොවැම්බර් 06 වන සිකුරාදා දින අවසන් වන බව සඳහන් වන අතර, එසේම මෙවර 5 වසර ශිෂ්‍යත්ව විභාගය එළඹෙන ඔක්තෝබර් 11 වන ඉරිදා දිනයෙදී යෙදී ඇත.
ඔක්තෝබර් 12 වන සඳුදා...
මෙවර අ.පො.ස උසස් පෙළ විභාගය 2020 ඔක්තෝබර් 12 වන සඳුදා දින ආරම්භ වී නොවැම්බර් 06 වන සිකුරාදා දින අවසන් වන බව සඳහන් වන අතර, එසේම මෙවර 5 වසර ශිෂ්‍යත්ව විභාගය එළඹෙන ඔක්තෝබර් 11 වන ඉරිදා දිනයෙදී යෙදී ඇත.
ඔක්තෝබර් 12 වන සඳුදා...
ශක වර්ෂ 1940 ක් වූ තුලා රවි 30 භාග ඉල් පුර අටවක තිථිය ලත් කිවිදින
ආරම්භය 1969 - 05 - 28
[email protected]
දුක:- 011 2 429 596
ෆැක්ස්:- 011 2 429 329
Advertising Nuwan : +94 77 727 1960