සේනානායක නිරංජන්

2024-08-15 18:30:00
 අපරාදේ කියන්න බෑ ඉන්දියාවේ මගුල් ගෙවල්වලත් අපේ මගුල් ගෙවල්වලත් වෙනසක් නෑ. අපේම සල්ලිවලින්ම කාලා-බීලා අපේ වෙඩින් එකේ අඩුපාඩු ආරාධිතයෝ තැන තැන කියෝ කියෝ යනවානේ? ඉන්දීය රුපියල් කෝටි පහක්ම අත දිග ඇරලා වියදම් කළා වුණත්, අම්බානි මහත්තයාගේ...