වර්ෂ 2023 ක්වූ May 26 වැනිදා Friday
සුමනා රංවල
2022-06-09 18:30:00
ලක්දිව බුදු දහම ප්රචලිත කරවීමට රාජ්ය අනුග්රහය ලැබිණ. තරුණයෝ මහණකර ශාසනයට ඇතුළත් කර ගත්හ. මෙහෙණි සස්න ඇති කරවීමෙහි අවස්ථාව දුටු මිහිඳු හිමියෝ ඒ සඳහා තම නැගණිය සංඝමිත්තා රහත් මෙහෙණින් වහන්සේ ගෙන්වා ගැනීමට කටයුතු සූදානම් කළහ....