සී.ඒ. ගිහාන්

2024-01-04 18:30:00
 මේෂ ලග්නය චිත්ත පී‍්‍රතිය  ප්‍රබෝධමත් වසරක්. බොහෝ දෙනා සමඟ සුහදව කටයුතු කළ හැකි පරිසරයක් ගොඩනැඟේ. ඔබගේ අවබෝධ ඥානය මැනවින් කැපී පෙනෙන අතර තම පෞද්ගලික දියුණුව පිළිබඳ විශේෂ අවධානයකින් යුතුව කටයුතු කරනු ඇත. සියලු බාධක මැඩ ගැනීමට...