සිරිපාල මාදුවගේ

2023-08-03 18:30:00
 අපේ ක්‍රීඩා දෙස බලන විට ගෘහස්ථ ක්‍රීඩා, එළිමහන් ක්‍රීඩා දේව උපහාර ක්‍රීඩා යනුවෙන් තෙආකාර වෙයි.දේව උපහාර ක්‍රීඩා ගැන බලන විට භාරතයේ මෙන්ම අපේ රටේද පත්තිනි දේවතාවියට කරනු ලබන පුද පූජා උපහාර කැපී පෙනේ.සරම්ප, කම්මුල්ගාය, පැපොල, වසූරිය...